09/05/2025
Sill observation for wesak
ELEMENTARY EDUCATION INSTITUTE
09/05/2025
Sill observation for wesak
29/01/2025
The paly hut for new grade 01 ,students
24/01/2025
සිසු ප්‍රතිභා 2025, වාර්ෂික විවිධ ප්‍රසංගය, ත්‍යාග ප්‍රධාන උත්සවය හා නිර්මාණ දැක්ම.මප/ග/ කොහොලන්වල ප්‍රා.වි.
need help our school to bulid up a good garden and a hygienic environment
28/11/2024
❤
28/11/2024
ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා පත් කිරීම.
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ඉංජිනේරු උපාලි රත්නායක මහතා එක්සත් රාජධානියේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සාමාජිකත්වය ලබා ගෙන ඇත. වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියකු වන ඔහු ශ්‍රී ලංකා ඉන් කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ අධි සාමාජිකත්වය ලබා ඇත.
sri lanka incorporated engineers ආයතනයේ විධායක ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ප්‍රධාන ඉංජිනේරු වරයෙකි.
පොඩ්ඩන්ගේ ක්‍රිකට් සැණකෙළිය
2ශ්‍රේණියේ පලතුරු පැල සිටවීමේ ව්‍යාපෘතිය
කාට හරි පුලුවන්ද අපේ පාසලට තණකොළ කපන යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න.
0715798969.
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |