M/Anagarika Dharmapala M.V

M/Anagarika Dharmapala M.V

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M/Anagarika Dharmapala M.V, School, Udasgiriya Matale, Matale.

Photos from M/Anagarika Dharmapala M.V's post 02/10/2025

උඩස්ගිරිය මා/ අනගාරික ධර්මපාල විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම 2025

16/09/2025

පාසල් ගණනාවක පුරා වසර 36 ක කාලයක් දරුවන්ගේ නැණ නුවණ පහදා දී අද දින මා/ අනගාරික ධර්මපාල විදුහලෙන් විශ්‍රාම ලබන

මැණිකේ ගුරුමහත්මියනි ,

ඔබට නිදුක් නීරෝගී සුභ විශ්‍රාම දිවියට ආසිරි!!!♥️

Photos from M/Anagarika Dharmapala M.V's post 09/07/2025

"Clean Sri Lanka " ව්‍යාපෘතියක් ලෙස Clean school Clean steps- Safe Place වැඩසටහන
මා / අනගාරික ධර්මපාල මහා විදයාලය - උඩස්ගිරිය
පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය
වීදි නාට්‍ය
ශ්‍රමදාන වැඩසටහන
දැනුවත් කිරීමේ වැඩසටහන

කැපවෙමින් මේ සදහා දායකත්වයක් දැක්වූ විදයාලයේ විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් හා දෙමාපියන් හට අපගේ ප්‍රණාමය ❤

Photos from M/Anagarika Dharmapala M.V's post 06/02/2025

සමස්ත ලංකා පාසල් සවී එසවීමේ
තරඟයෙන් ජයග්‍රහණය ලබා ගත් උඩස්ගිරිය. අනගාරික ධර්මපාල විද්‍යාලයේ දරුවන්...
1ස්ථානය - සකුල් රත්නායක
2.ස්ථානය - යේෂාන් ජයවීර
දිනා ගන්නා ලදී.
මෙතෙක් පාසල ලද ඉහළම ජයග්‍රහණයකි... ඒ සදහා කැපවූ ක්‍රීඩා ආචාර්ය K.G.N.R කොඩිතුවක්කු මහතා සහ ක්‍රීඩා පුහුණුකරු සාලින්ද ප්‍රභාත් මහතාට විදයාලයේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

Photos from M/Anagarika Dharmapala M.V's post 02/10/2023

මා අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ ලෝක ළමා දින වැඩසටහන 2023

Photos from M/Anagarika Dharmapala M.V's post 04/05/2023

වෙසක් පොහෝ දින නිමිත්තෙන් සීල වැඩසටන හා ප්‍රාථමික අංශයේ පෙරහැර

Photos from M/Anagarika Dharmapala M.V's post 22/01/2023

මා අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රිඩා උලෙළ 2023.01.20
ශුරතාවය -පැරකුම් නිවාසය

Photos from M/Anagarika Dharmapala M.V's post 23/12/2022

මා/ අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ පුරා වසර 7 කට ආසන්න කාලයක් සේවය කරමින් වසර 34 ක සේවා කාලයකට සමුදෙමින් 2022.12.22 වන දින විශ්‍රාම දිවියට එලබෙන මහින්ද බණ්ඩාර ගුරු පියාණනි ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට ආසිරි !

01/11/2022

මා අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ එම්.ජී.කේ.වී.නුවන්තකා ශිෂයාව ,
"47 වන ජාතික ක්‍රීඩා උළෙල 2022 "
පළාත් තරගයෙන් 5000 m ඉසව්වෙන්
දෙවන ස්ථානය ලබාඇත.

විද්‍යාලයීය උණුසුම් සුභ පැතුම් !!

01/11/2022

උඩස්ගිරිය අනගාරික ධර්මපාල විද්‍යාලය සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ ,,,මධ්‍යම පළාතෙන් දෙවන ස්ථානය........අනගාරික ධර්මපාල විද්‍යාල යේ දුදුල දුලංජය ගුණතිලක ශිෂ්‍යයා සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ..ජේෂ්ඨ _1 තබ්ලා වාදනය යන තරගයෙන්...මධ්‍යම පළාතේ දෙවනි ස්ථානය ලබා ගැනීම ට සමත් වී ඇත.....

උණුසුම් සුභ පැතුම්........

Photos from M/Anagarika Dharmapala M.V's post 27/10/2022

මා අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ දෙවනි පාර්ලිමේන්තු සැසි වාරය #2022.10.26 #

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Udasgiriya Matale
Matale
21051