Nelum Watagodage

Nelum Watagodage “Painting is a blind man's profession. He paints not what he sees, but what he feels, what he tell

Hand painted Wonderful Canvas paintings to decorate your home, hotel or villa with reasonable price.

14/04/2023
තෙරුවන් සරණයි..🙏
05/02/2023

තෙරුවන් සරණයි..🙏

✅ 2023 දී 6 ශ්‍රේණිය සදහා යන අපේ දුවලා පුතාලට,නව Online චිත්‍ර පන්ති ආරම්භය.... අඟහරුවාදා සවස 6.30ට.💯 පළමු දිනය සම්පුර්ණ...
04/01/2023

✅ 2023 දී 6 ශ්‍රේණිය සදහා යන අපේ දුවලා පුතාලට,
නව Online චිත්‍ර පන්ති ආරම්භය....
අඟහරුවාදා සවස 6.30ට.
💯 පළමු දිනය සම්පුර්ණයෙන්ම නොමිලේ.

මෙම පන්තියට සම්බන්ධ වීම සදහා පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
👉 +94 74 352 5377 (Message Only)

2023 නව වසර සැමට සුභ නව වසරක් වේවා..! 😊
01/01/2023

2023 නව වසර සැමට සුභ නව වසරක් වේවා..! 😊

ඉසුරුමුණියේ පෙම් යුවලඅනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද මේඝගිරි විහාරය පසුව ඉසුරුමුණි විහාරය ලෙස ප්...
19/12/2022

ඉසුරුමුණියේ පෙම් යුවල

අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද මේඝගිරි විහාරය පසුව ඉසුරුමුණි විහාරය ලෙස ප්‍රසිද්ධව ඇත....මෙය තිසාවැව අයිනේ පිහිටා ඇත...මෙහි එක් ගල් පර්වතයක වර්ෂාවට අධිපති පර්ජන්‍යගේ රූපය තිබෙන නිසා මෙයට මේඝගිරි විහාර යන නම තබන්නට ඇතැයි සිතිය හැකිය...නමුත් ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසද ප්‍රසිද්ධ වන්නට ඇත...
මෙය ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයකි... උඩින් ඇත්තේ ගල් පර්වතයකි.... එහි කුඩා ස්ථූපයක් තනා ඇති අතර , එම ථූපය ගොඩනගන්නට ඇත්තේ මෑත කාලයේ බව පෙනෙන්නට තිබේ... දොරටුවේ මකර තොරණ ඇතුළේ ඇති ප්‍රතිමා වලට වඩා පැරණි බව පෙනේ...මෙම විහාරයට පිවිසෙන දොරටුවේ යටම ඇති සදකඩ පහණ, මුරගල් හා කොරවක් ගල් කැටයම් අනුරාධපුර යුගයේ කලා ශිල්ප වලට මහඟු මුලාශ්‍රයකි..
මෙයින් සුවිශේෂී කැටයම වන ඉසුරුමුණි පෙම්යුවළ
6 වන සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමක් වන අතර දැනට මෙය ඉසුරුමුණියේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත....කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී...ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක...එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී...මෙම කැටයම් 5-6 වන සියවස් වලට කාල නිර්ණය කර ඇත...මේ කැටයමින් නිරූපනය වන යුවල පිළිබඳව ඉදිරිපත් වී ඇති වෙනත් මත අතර J.Ph. වෝගල් (J.Ph. Vogel) ඉදිරිපත් කර ඇති යුද සෙබෙලෙකු සිය පෙම්වතිය සමග සිටින කැටයමක්ය යන මතය සඳහා ඔහු පාදක කරගන්නේ පිරිමි රූපයේ පිටුපසින් දැකිය හැකි කඩුව සහ පලිහ වේ...සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන සාලිය-අශෝකමාලා යුවල මෙමගින් නිරූපිත බවට වන මතයද මේ වන විටද ජනප්‍රිය මතය වන මුත් එහි එතරම් විදුහුරු බවක් නොපෙනේ....එය ශිව හා පාර්වති විය හැකි බව තවත් අයගේ මතයයි...තවද මංජුශ්‍රි බෝධිසත්වයන්ගේ වේශයක් වන ස්ථිර චක්‍ර බවටද මතයක් තිබේ...එය ඉන්දුනිසියාවේ මහායාන බෞද්ධ සංකල්පයකි...ඒ අනුව මෙම කැටයම බොහෝ දුරට ඉන්දුනීසියානු විශේෂයෙන් ජාවා මුර්ති සමග සැසදිය හැකිය....ශ්‍රි ලංකාවේ කඩුව පළදින්නේ ඉණේ වුවද මෙහි කඩුව පැළද සිටින්නේ උර හිසට පිටුපසය...කඩුව පැළදසිටිමේ ඉරියව්ව සහ එය වටා ඇති රැස් වළල්ල නිසා මේ කැටයම මංජු ශ්‍රි බෝධිසත්වයන්ගේ ලෙස හඳුන්වන්නේ.... කඩුවෙන් ප්‍රඥාවද ඒ වටා රැස් වළල්ලෙන් ප්‍රඥා ආලෝකයද සංකේතවත් කරයි...ඒ අනුව මෙය මහායාන අෂ්ට මහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන ඥානයට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" වේශය බව මහාචාර්ය සෙස්ටියර් (Prof. P.C. Sestieri) මුල් වරට පෙන්වා දී ඇත...පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමි, මහාචාර්ය දොහානියන්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ වැනි වියතුන්ද එම මතය සත්‍ය බව පිළිගනී.... සාධනමාලා නම් මහායාන කෘතියේ දැක්වෙන ලෙසට මෙම ස්ථිර චක්‍ර වේශයේ සංකේතය කඩුව වන අතර එය වටා රැස් වලල්ලක් යොදා තිබීමෙන් එම කඩුවෙන් නොහොත් ප්‍රඥාවෙන් විහිදෙන ආලෝකයෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන බව හැඟවේ....
කලාත්මක අතින්ද භාව ප්‍රකාශනය අතින්ද සුවිශේෂී වැදගත් කමක් ඇති මෙම කැටයම නිසා ඉසුරුමුණිය විහාරය වර්තමානයේ ඉතා ප්‍රසිද්ධියට පත් වී ඇති බැව් කිවහොත් නිවැරදිය....
උපුටා ගැනීම - "කතුවරයා" පිටුවෙන්

නව Online පන්ති ආරම්භය... පළමු දිනය සම්පුර්ණයෙන්ම නොමිලේ.✅ 6,7 හා 8 ශ්‍රේණි සඳහාත්,✅ 9,10 හා 11 ශ්‍රේණි සඳහාත් නව පන්ති ...
11/12/2022

නව Online පන්ති ආරම්භය... පළමු දිනය සම්පුර්ණයෙන්ම නොමිලේ.
✅ 6,7 හා 8 ශ්‍රේණි සඳහාත්,
✅ 9,10 හා 11 ශ්‍රේණි සඳහාත් නව පන්ති ආරම්භ කර ඇත.

මෙම පන්තියට සම්බන්ධ වීම සදහා පහත අංකයට දරුවාගේ නම, ශ්‍රේණිය හා ප්‍රදේශය Whatsapp පණිවිඩයක් හරහා එවන්න.
👉 +94 74 352 5377 (Message Only)

2024 චිත්‍ර කලාව නව පන්ති..👉දෙසැම්බර් 14 සිට සෑම බදාදාවකම ප.ව. 2.30 සිට..☑️ මාතලේ රියෝ ආයතනයේදී. (විජය වීද්‍යාලියීය වටරව...
09/12/2022

2024 චිත්‍ර කලාව නව පන්ති..
👉දෙසැම්බර් 14 සිට සෑම බදාදාවකම ප.ව. 2.30 සිට..

☑️ මාතලේ රියෝ ආයතනයේදී. (විජය වීද්‍යාලියීය වටරවුම ඉදිරිපිට)

විමසීම් -
077 9287 587
+94 74 352 5377 (Whatsapp Only)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිනය විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරයි. දරුවන්ව නිවසේ ආරක්ෂිතව තබා ගන්න...
08/12/2022

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිනය විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරයි.
දරුවන්ව නිවසේ ආරක්ෂිතව තබා ගන්න...

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී..."සියලු දෙනාට පින්බර පොහොය දිනයක් වේවා..!
07/12/2022

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී..."
සියලු දෙනාට පින්බර පොහොය දිනයක් වේවා..!

නව පන්ති ආරම්භය..වැඩි විස්තර සඳහා අමතන්න 👇👇Call / WhatsApp +94 74 3525377
02/12/2022

නව පන්ති ආරම්භය..
වැඩි විස්තර සඳහා අමතන්න 👇👇
Call / WhatsApp +94 74 3525377

Address

Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Nelum Watagodage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nelum Watagodage:

Shortcuts

Share

Category