Dilhani Nawarathna

Dilhani Nawarathna 꿈이 있다면 포기하지 마세요🌸✨️🇰🇷

18/06/2026

A/L korean Language 🇰🇷🎧 track 01
කොරියානු භාෂාව

#උසස්පෙළ

08/06/2026

Like a fairytale✨️🇰🇷

#සිහිනදේශය #කොරියාව

゚viralシ #한국 #서울 #부산

Learn Korean✍️🇰🇷
01/06/2026

Learn Korean✍️🇰🇷

30/05/2026

🙏 부처님오신날 🌼
දකුණු කොරියාවේ බෞද්ධයන්ගේ වැදගත් ආගමික උත්සවයක් වන “부처님오신날” (Buddha’s Birthday )
නිමිත්තෙන් විහාරස්ථාන සහ වීදි දහස් ගණනක් වර්ණවත් පහන් කූඩු වලින් අලංකාර කරන අතර , බුදුන් වහන්සේගේ කරුණාව, සාමය සහ මෛත්‍රිය ලොවට පතුරවන්නට ජනතාව එක්‍ රැස්වෙයි 🏮✨

#සිහිනදේශය #වෙසක් ゚viralシ

25/05/2026

🇰🇷🍂✨️

#සිහිනදේශය #කොරියාව ゚viralシ

20/05/2026

📌️신체 BODY PARTS
머리 - හිස
• 눈 - ඇස්
• 코 - නාසය
• 입 කට
• 귀 - කන්
• 얼굴 - මුහුණ
• 목 බෙල්ල
• 어깨 - උරහිස්
• 몸 - ශරීරය
• 배 - බඩ
• 허리 - ඉණ
• 팔 අත් (බාහුව)
• 손 - අත
• 손목 - මැණික් කටුව
• 손가락 - ඇඟිලි
• 다리 - කකුල්
• 무릎 දණහිස්
• 발목 විලුඹ / වළලුකර
• 발 පාදය

゚viralシ #සිහිනදේශය #කොරියන්

18/05/2026

📚✨ කොරියාවේ ලස්සනම Library එකක් 🇰🇷“පොත් අතරේ ලස්සන මතක එකතු කරන තැනක්…” ❤️🇰🇷
📍별마당 도서관 (Starfield Library )

Starfield Library කියන්නේ Seoul නගරයේ තියෙන ලෝකප්‍රසිද්ධ library එකක්. උසට ගොඩනැගුණු පොත් රාක්ක, නිහඬ හා සන්සුන් වටපිටාව, ලස්සන lighting නිසා මේ තැන බලන්න එන හැමෝම ආස වෙන තැනක් 😍

පොත් කියවන්න විතරක් නෙමෙයි, ලස්සන photos ගන්නත් මේක perfect place එකක් 📸✨
ඇතුල් වීමට මුදල් අය නොකරන නිසා touristsලා අතර ගොඩක් ජනප්‍රියයි.

#සිහිනදේශය #කොරියන් ゚viralシ

미역국(Miyeok-Guk) මියොක්-ගුක් (මුහුදු පැළැටි සුප්)🥣🍲🤰👩‍👦මියෝක්ගුක් යනු, කොරියානු සංස්කෘතික වශයෙන් වැදගත් ආහාරයක් වන අතර එය...
13/05/2026

미역국(Miyeok-Guk) මියොක්-ගුක්
(මුහුදු පැළැටි සුප්)🥣🍲🤰👩‍👦

මියෝක්ගුක් යනු, කොරියානු සංස්කෘතික වශයෙන් වැදගත් ආහාරයක් වන අතර එය මාතෘත්වය සහ උපන්දිනය සංකේතවත් කරයි🤰👩‍👦

කොරියාවෙ, මවක් දරුවෙකු බිහි කළ පසුව ශක්තිය නැවත ලබා ගැනීම සඳහා මියොක්-ගුක් ආහාරයට ගන්නවා. මුහුදු පැලෑටි වල කැල්සියම්, අයඩින් වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය වලින් පිරී ඇති නිසා එය කිරි දෙන මව්වරුන්ටත්, සුවය ලබා ගන්නා මව්වරුන්ටත් ඉතාමත් පෝෂ්‍යදායක සුප් එකක් වෙනවා🍲

කොරියානුවන් සෑම උපන්දිනයකම
මියොක්-ගුක් ආහාරයට ගැනීමෙන් තමන්ගේ උපත සංකේතවත් කිරීම මෙන්ම — තම මවට ස්තුතියි කිරීමක් ලෙසටද මෙම සුප් එක ආහාරයට ගන්නවා💗

12/05/2026

음료수☕🍷
#සිහිනදේශය #කොරියාව

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Dilhani Nawarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category