SFT With Sameera

SFT With Sameera Advanced level Science for Technology

🧑‍🎓Campus යන්න මේ පාරෙන් එන්න..🏃🏃නව පන්ති ආරම්භය දඹුල්ල - ජූනි 08 සෙනසුරාදා පෙරවරු 10.30මාතලේ - ජූනි 09 ඉරිදා පෙරවරු 8.3...
30/05/2024

🧑‍🎓Campus යන්න මේ පාරෙන් එන්න..🏃🏃
නව පන්ති ආරම්භය
දඹුල්ල - ජූනි 08 සෙනසුරාදා පෙරවරු 10.30
මාතලේ - ජූනි 09 ඉරිදා පෙරවරු 8.30

හැමතැනම ගිහින් බලපු ඔයාට අවුරුදු දෙකම ඉගෙන ගන්න හිතෙන තැනක්..ඇවිත් බලන්න..

Sipsa - Higher Education institute
Hiru Educational

👑 වැඩ කරලා ගොඩ යන්න කැමති ආදරණීය දුවේ/පුතේ.. 👑ඔන්න අපි මෙවරත් කලින්ම වැඩ පටන් ගන්නයි හදන්නේ..🎉️ජූනි මුල් සතියේ මාතලේ Hir...
21/05/2024

👑 වැඩ කරලා ගොඩ යන්න කැමති ආදරණීය දුවේ/පුතේ.. 👑
ඔන්න අපි මෙවරත් කලින්ම වැඩ පටන් ගන්නයි හදන්නේ..🎉️
ජූනි මුල් සතියේ මාතලේ Hiru Educational ආයතනයේ දී නව කණ්ඩායම් පන්තිය ආරම්භ කරනවා..💐
මේපාර නම් අපි සීමිත ළමුන් ප්‍රමාණයක් බදවා ගන්න තමා හිතාගෙන ඉන්නේ..🏆️🏆️
ඒ නිසා අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වී ඔබගේ පැමිණීම තහවුරු කරන්න..
https://chat.whatsapp.com/GeYcL2MFcnr1EAsBDHHUIA

අද තවත් සතුටු දවසක්..දරුවන්ගේ හදවතේ ගුරුවරුන් වෙන්න ලැබෙන එකට තවත් සතුටක් දැනෙනවා..මොලගෙඩි සිලබස් වලින් පිරෙව්වට මදි..ජී...
20/12/2023

අද තවත් සතුටු දවසක්..
දරුවන්ගේ හදවතේ ගුරුවරුන් වෙන්න ලැබෙන එකට තවත් සතුටක් දැනෙනවා..
මොලගෙඩි සිලබස් වලින් පිරෙව්වට මදි..ජීවිතේ සිලබස් එකත් කියලා දෙන්නම ඕනි.

12/12/2023
ඔන්න එනවනම් දවස..දෙසැම්බර් 10 ඉරිදා උදේ 8.00 ට නව පන්ති ආරම්භ වේ..
08/12/2023

ඔන්න එනවනම් දවස..
දෙසැම්බර් 10 ඉරිදා උදේ 8.00 ට නව පන්ති ආරම්භ වේ..

ගොඩයන්න ඕනි නම් එන්න...
07/12/2023

ගොඩයන්න ඕනි නම් එන්න...

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
04/12/2023

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

https://youtu.be/87aOXkxeVuwහරි පාරට හැරෙන්න..නිවැරදි තීරණය ඔබ සතුයි..ගුරු භූමිකාව- තාක්ෂණවේදය විෂය ධාරාවේ ආරම්භයේ සිටම ...
04/12/2023

https://youtu.be/87aOXkxeVuw

හරි පාරට හැරෙන්න..
නිවැරදි තීරණය ඔබ සතුයි..

ගුරු භූමිකාව

- තාක්ෂණවේදය විෂය ධාරාවේ ආරම්භයේ සිටම සිටිනා SFT ගුරුවරයෙකි.
- ජාතික පාසල් ආචාර්යවරයෙකි.
- උසස් පෙළ SFT උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි.
- ජාතික අධ්‍යාපන ආයතන SFT පුහුණු සැසි සඳහා සම්බන්ධ වන ගුරුවරයෙකි.
- වසර 10ක අමතර පන්ති පවත්වන මාතලේ ප්‍රදේශයේ දක්ෂ මාර්ගෝපදේශකයෙකි.
- සෑම වර්ෂයකම 100% ක් ප්‍රතිඵල සමග වැඩිම සිසු පිරිසකට සරසවි වරම් ලබා ගැනීමට දායක වූ ගුරු චරිතයකි..

2025 නව පන්ති පැවැත්වේ.

සිප්සා - දඹුල්ල (සෙනසුරාදා 8.00 -10.00)
ඉසුරුසර - මාතලේ (ඉරිදා 8.00 -10.00)

Message SFT තක්ෂලාව on WhatsApp. https://wa.me/message/TTJF76635RCBD1

Tec වැඩ්ඩන් ගොඩදාන SFT පන්තිය..Theory2025 සෙනසුරාදා පෙරවරු 8.00 - 10.002024 සෙනසුරාදා පෙරවරු 10.00 -12.00Revision2024 අග...
02/12/2023

Tec වැඩ්ඩන් ගොඩදාන SFT පන්තිය..

Theory
2025 සෙනසුරාදා පෙරවරු 8.00 - 10.00
2024 සෙනසුරාදා පෙරවරු 10.00 -12.00

Revision
2024 අගහරුවාදා පස්වරු 2.00 -5.00

අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ..🤩🤩
26/11/2023

අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ..🤩🤩

Address

Matale

Alerts

Be the first to know and let us send you an email when SFT With Sameera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category