Akari Japanese Language Center

Akari Japanese Language Center Akari Japanese Language Center
no.0704513581

මෙච්චර කල් ජපන් ඉගෙනගත්තේ එහෙන් මෙහෙන්ද ...එහෙනම් මේ පාර හරි විදියට  පිළිවෙළකට ජපන් ඉගෙනගමු...පන්ති ආරම්භය ...👇👇  JLPT 5...
03/01/2025

මෙච්චර කල් ජපන් ඉගෙනගත්තේ එහෙන් මෙහෙන්ද ...
එහෙනම් මේ පාර හරි විදියට පිළිවෙළකට ජපන් ඉගෙනගමු...
පන්ති ආරම්භය ...👇👇
JLPT 5 / NAT 5 -
ජනවාරි 8️⃣
(බදදා
පෙ.ව. 10 .00 - ප. ව. 1.00)

🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

පළමු දින නොමිලේ පන්තියට සහභාගි විය හැක.N5 සඳහා අවශ්‍ය නිබන්ධන සහ පොත් නොමිලේ ලබාදේ .ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ .
🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

නව පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වෙන්න .

☎️0704513581
🟢 whatsapp 0704513581

ගංගා හතුරුසිංහ
(JLPT level 2 Holder )
Akari Japanese Language Center .
239, කැන්දගොල්ල,
මාතලේ .
(තැන්න හන්දිය)

🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

https://chat.whatsapp.com/KI0fdeloJgdKfqYW9tEvch
(පන්තියට සහභාගි වීමට අවශ්‍ය අයට linkඑක හරහා group එකට add වෙන්න )

Ganga Purijjala
01/10/2024

Ganga Purijjala

මගේ පලවෙනි ගෝල සෙට් එක ( මාතලේ )♥️මාව විශ්වාස කරලා පන්තියට ආපු සෙට් එක♥️මේ තරම් ලමයි ගොඩක් එකතු කරපු මගෙ සෙට් එක ♥️JLPT ...
06/09/2024

මගේ පලවෙනි ගෝල සෙට් එක ( මාතලේ )♥️
මාව විශ්වාස කරලා පන්තියට ආපු සෙට් එක♥️
මේ තරම් ලමයි ගොඩක් එකතු කරපු මගෙ සෙට් එක ♥️
JLPT පාස් වුන මාතලේ පොඩිම සෙට් එක
I'm soooo proud of you my Girls ♥️😘
Akari Japanese Language Center
Ganga Purijjala

අද දින JLPT විභාගය සඳහා සහභාගි වන සියලුම දරුවන්ට සුබ පැතුම් ❤️
07/07/2024

අද දින JLPT විභාගය සඳහා සහභාගි වන සියලුම දරුවන්ට සුබ පැතුම් ❤️

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵ඔබත්   ජපානයට යෑමට සිහින දකින අයෙක්ද?        එන්න අප හා එක් වී ඔබගේ ජපන් හීනය හැබෑකරගමු..SSW vis...
22/06/2024

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
ඔබත් ජපානයට යෑමට සිහින දකින අයෙක්ද?
එන්න අප හා එක් වී ඔබගේ ජපන් හීනය හැබෑකරගමු..
SSW visa, Training visa හා working visa සඳහා අවශ්‍ය JLPT 4 / NAT 4 ජපන් භාෂා පන්ති ජූලි මාසයේ සිට ආරම්භ වේ. ( physical )

🍁 පාඨමාලා කාලය මාස 5

🍁 grammar , spoken , listening සහ kanji යන විෂය නිර්දේශයට අයත් සියලුම කොටස් ආවරණය කෙරේ.

🍁 පාඨමාලාව සඳහා අවශ්‍ය සියලුම නිබන්ධන සහ පොත් නොමිලේ ලබාදේ.

🍁 ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන් නොමිලේ .

🍁 සියලුම දරුවන් ගැන තනි තනිව අවධානය යොමු කෙරේ .

🍁 N4 සඳහා N5 දැනුම අවශ්‍ය වේ.

🍁 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් ලබාදේ.

🍁 පළමු දින නොමිලේ පන්තියට සහභාගි විය හැක.

🍁 පාඨමාලා ගාස්තුව මාසික කොටස් වශයෙන් ගෙවිය හැක .

පන්ති ආරම්භය ...👇👇
JLPT 4 / NAT 4-
ජූලි 1️⃣4️⃣ වන ඉරිදා
පෙ.ව. 11. 00 - ප. ව. 2 .00

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶

නව පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වෙන්න .

☎️0704513581
🟢 whatsapp 0704513581

ගංගා හතුරුසිංහ
(JLPT level 2 Holder )
Akari Japanese Language Center .
239, කැන්දගොල්ල,
මාතලේ .
(තැන්න හන්දිය)

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷

JLPT  4  නව පන්ති ආරම්භය  ජූලි 14 0704513581
18/06/2024

JLPT 4 නව පන්ති ආරම්භය ජූලි 14
0704513581

29/05/2024

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵ඔබත් ජපානයට යෑමට සිහින දකින අයෙක්ද?
එන්න අප හා එක් වී ඔබගේ ජපන් හීනය හැබෑකරගමු..
SSW visa, Training visa, student visa හා working visa සඳහා අවශ්‍ය JLPT 5, 4 / NAT 5, 4 ජපන් භාෂා පන්ති ජූනි මාසයේ සිට ආරම්භ වේ. ( physical )
🍁 පාඨමාලා කාලය මාස 6 ( පන්ති දින 30)
🍁 grammar , spoken , listening සහ kanji යන විෂය නිර්දේශයට අයත් සියලුම කොටස් ආවරණය කෙරේ.
🍁 පාඨමාලාව සඳහා අවශ්‍ය සියලුම නිබන්ධන සහ පොත් නොමිලේ ලබාදේ.
🍁 ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන් නොමිලේ .
🍁 සියලුම දරුවන් ගැන තනි තනිව අවධානය යොමු කෙරේ .
🍁 N 5 සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ .
🍁 N4 සඳහා N5 දැනුම අවශ්‍ය වේ.
🍁 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් ලබාදේ.
🍁 පළමු දින නොමිලේ පන්තියට සහභාගි විය හැක.
🍁 පාඨමාලා ගාස්තුව මාසික කොටස් වශයෙන් ගෙවිය හැක .
පන්ති ආරම්භය ...👇👇
JLPT 5 / NAT 5 -
ජූනි 2️⃣ වන ඉරිදා
පෙ.ව. 9 .00 - ප. ව. 12 .00

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶

නව පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වෙන්න .

☎️0704513581
🟢 whatsapp 0704513581

ගංගා හතුරුසිංහ
(JLPT level 2 Holder )
Akari Japanese Language Center .
239, කැන්දගොල්ල,
මාතලේ .
(තැන්න හන්දිය)

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/EQfoPBxxVHwBFZOaWbu0Xf

13/04/2024

Address

239, Kandagolla
Matale
21000

Telephone

+94704513581

Website

Alerts

Be the first to know and let us send you an email when Akari Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akari Japanese Language Center:

Shortcuts

Share