Uditha Abeyrathne

Uditha Abeyrathne Mathematics Tutor

13/08/2026

නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකාලීනව පාඨමාලාව සම්පූර්ණ කළ සහ කරමින් සිටින කණ්ඩායම් සහභාගි කරවමින් ප්‍රථම වරට සංවිධානය කෙරුණු Nilwala Premier League ක්‍රිකට් තරඟාවලිය🩵

පිරිමි ශූරතාවය - 32වන කණ්ඩායම
කාන්තා ශූරතාවය - 32 වන කණ්ඩායම

03/08/2026

අත්දැකීම් 👉

ජනවාරි
පෙබරවාරි
මාර්තු
අප්‍රේල්
මැයි
ජූනි
ජූලි

අගෝස්තු 👉 දැන් ඔබ මෙම අවස්ථාවේ සිටියි 😊

අවස්ථා 👉 😇

සැප්තැම්බර්
ඔක්තෝබර්
නොවැම්බර්
දෙසැම්බර්

ගෙවී ගිය මාස කිසිවක් අපතේ ගියේ නැත; ඒවා ඔබව සූදානම් කරමින් පැවතුණි.

දැන් එම අත්දැකීම් සාර්ථක ප්‍රතිඵල බවට පත් කර ගැනීමේ කාලයයි.

ඔබේ ජීවිතයේ හොඳම පරිච්ඡේදය තවම ලියැවී නැත. අදම එය ආරම්භ කරන්න. 💪✨

30/07/2026

තමා දන්නා දේ කොතරම් අල්පදැයි තේරුම් ගැනීමට,
කොතරම් විශාල දැනුමක් අවශ්‍යදැයි දන්නේ ඉතා සුළු පිරිසක් පමණි

-Werner Heisenberg-

30/07/2026

මේ තරම් වියදම් කරලා මෙහෙම කරන්නේ ඇයි?

28/07/2026

පැය 6 ගමන පැය 2ට බස්සන්න හදන ඉන්දියාව

😌
23/07/2026

😌

23/07/2026

ලියොනෙල් මෙසී සහ රන් සපත්තු දෙකේ කතාව.

බිත්තියක සටහන් වී තිබුනු දෙයක්💬
22/07/2026

බිත්තියක සටහන් වී තිබුනු දෙයක්💬

19/07/2026

මනුස්ස අත්වලට සමාන වෙන්න යන රොබෝ අත්.

Argentina to the finals🩵
15/07/2026

Argentina to the finals🩵

Address

RIVERSTON
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Uditha Abeyrathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category