Sirimavo Bandaranayake Cadet Band Matale

Sirimavo Bandaranayake Cadet Band Matale මහතලාවේ සක් හඩ 🇱🇺

07/08/2025

මහතලාවේ සක් හඩ ♥️

සිරිමවුන්ගේ හිස රැදි රන් කිරුළ 👑️🇳🇱M/Bandaranaike College Cadet Band Battle of the Maroons - 2025
11/07/2025

සිරිමවුන්ගේ හිස රැදි රන් කිරුළ 👑️🇳🇱
M/Bandaranaike College Cadet Band
Battle of the Maroons - 2025

27/06/2025
09/02/2025
සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ එක් ස්වර්ණමය යුගයක නායිකාව වූ,දුවා දරුවන් දස දහස් ගනනාවකට ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරගැනීමට...
07/02/2025

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ එක් ස්වර්ණමය යුගයක නායිකාව වූ,දුවා දරුවන් දස දහස් ගනනාවකට ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරගැනීමට මහගු මහෙවරක් කළ එතුමිය, සිරිමවුන්ගෙන් නික්ම යන ලදි..

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක ඛණ්ඩයට සදා සෙනේවන්ත වූ එතුමිය තූර්‍යවාදන ඛණ්ඩයේ ආරම්භයේ සිට අද දක්වා යෝධ සෙවනැල්ලක් මෙන් අප හා සිටියේය.අපගේ අනාගත සාර්ථකත්වය උදෙසා තූර්‍යවාදන ඛණ්ඩයට අඩුපාඩුවක් වන්නට නොතබා අවශ්‍ය සෑම අවස්ථාවකදීම අපගේ ඉල්ලීම් වලට සවන් දෙමින් දූරදර්ශිව ඒවා ඉටු කලේය.
වරෙක විදුහල්පති භූමිකාවෙන් මිදී මවක් මෙන් තූර්‍යවාදන ඛණ්ඩයට ආශීර්වාදයක් වූයේ අපහට මහත් ශක්තියක් ආලෝකයක් වෙමිනි.

අපගේ විදුහල්පති මෑණියනි, අදින් ආරම්භ වන ඔබතුමියගේ විශ්‍රාම දිවියට සුභ ප්‍රාර්ථානා කරමින් ඔබතුමියට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථානා කරනා අප සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයෙ පෙරදිග තූර්‍යවාදන ඛණ්ඩයේ සවිය පුතුන් වෙමු.

ඔබතුමියට කන්ද උඩරට ශ්‍රී දළඳා සමිඳුන්ගේ රැකවරණය නිරතුරුව ලැබේවා!

🇵🇾❤️
04/10/2024

🇵🇾❤️

වෙනසක අරුමය ♥️2016 - 2024
03/09/2024

වෙනසක අරුමය ♥️
2016 - 2024

17/08/2024

මහතලාවේ සක් හඩ ♥️
Zonal meet 2024 🇵🇾❤️

Zonal meet 2024 🇵🇾❤️
17/08/2024

Zonal meet 2024 🇵🇾❤️

07/08/2024

❤️🇵🇾

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Sirimavo Bandaranayake Cadet Band Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category