Old Cadets Association- Christ Church College - Matale

Old Cadets Association- Christ Church College - Matale This page is members of 13cc cadets in Christ Church College, Matale

Yohan Jayashanka ❤️මේජර් යෝහාන් ජයසංඛ ,❤️🦁සිංහ රෙජිමේන්තුව🦁මාතලේ ක්‍රිස්තු දේව ජාතික පාසල හා විද්‍යාලීය පාබල ශිෂ්‍යභට ව්...
22/05/2026

Yohan Jayashanka

❤️මේජර් යෝහාන් ජයසංඛ ,❤️
🦁සිංහ රෙජිමේන්තුව🦁

මාතලේ ක්‍රිස්තු දේව ජාතික පාසල හා
විද්‍යාලීය පාබල ශිෂ්‍යභට ව්‍යාපාරය අතර ඇත්තේ ඉතා සමීප සම්බන්දතාවකි. 🇳🇬⬛🟧
එනම් ශිෂ්‍යභට ව්‍යාපරය තුලින් බිහිවුනු පස්වන කොමිසන් ලත් නිලධාරියා හා
මෑතකාලයේදී බිහිවූ එකම නිලධාරියා වීමද විශේෂයෙන් සදහන් කල යුතුය.

විද්‍යාලය හා ශිෂ්‍යභට ව්‍යාපරය වෙනුවෙන් ඔබ ලද මේ උසස්වීම හා වගකීම් සම්භාරය, අනාගත විශිෂ්ඨයකු වීමට හේතු කාරුනක් වේවා.,

විශිෂ්ඨයානනී....
විද්‍යාලීය ශිෂ්‍යභට ව්‍යාපරයේ,
උනුසුම් සුභ පැතුම් !

❤️Major Yohan Jayasanka,❤️
🦁Lion Regimental🦁
Christ Church National School, Matale and the
College Platoon Cadet Corps have a very close relationship. 🇳🇬⬛🟧

That is, he is the fifth commissioned officer to emerge from the
cadet corps and the only one to emerge in recent times.

May this promotion and responsibility you have received for the
college
And the cadet corps be a reason to become a future great.,

Excellent....
From the
College Cadet Corps,
Warmest Greetings!

Media Unit Christ Church College Matale Cadets Matale Christ Church College Cadet Platoon Christ Church College Past Prefects' Association-Matale Matale Api (මාතලේ අපි)👊

Address

No1, Darmapala Street , Matale
Matale Town
21000

Telephone

0779094768

Website

Alerts

Be the first to know and let us send you an email when Old Cadets Association- Christ Church College - Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Old Cadets Association- Christ Church College - Matale:

Shortcuts

Share

Category