10/05/2026
🤰අම්මාවරුන්ට උපහාරයක්!💐
දස මසක් කුස දරා, ලේ කිරි කර පොවා, අපේ ජීවිත ආලෝකමත් කළ ලොවක් වටිනා සියලුම අම්මාවරුන්ට අපගේ ප්‍රණාමය!
ඔබේ අසිරිමත් සෙනෙහසත්, අපිරිමිත කැපකිරීමත් ජීවිතයේ අප ලබන උතුම්ම ආශිර්වාදයයි. ලොව උතුම්ම මව් පදවිය දරන ඔබ සැමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!🤱🙏✨️💐
©️All Rights Reserved
# sbvmatale
⭕️The Media Unit
𝔖𝔦𝔯𝔦𝔪𝔞𝔳𝔬 𝔟𝔞𝔫𝔡𝔞𝔯𝔞𝔫𝔞𝔦𝔨𝔢 𝔪𝔬𝔡𝔢𝔩 𝔰𝔠𝔥𝔬𝔬𝔩-𝔪𝔞𝔱𝔞𝔩𝔢.🇳🇱