https://www.facebook.com/share/v/1bYR5JdjLr/
බස්නාහිර පලාත් විවෘත jeet kune do ශූරතාවලිය
JKD Fighting Academy - Matale
Smart Fighting methods
09/05/2026
Jeet Kune Do පුහුනු පංති
🔥 ඔබේ දරුවාට ශක්තිමත් අනාගතයක් ගොඩනගන්න අදම පියවරක් ගන්න! 🔥
අද දරුවන්ට අවශ්‍ය වන්නේ පමණක් අධ්‍යාපනය නොවෙයි —
👉 Self Defense
👉 Discipline & Focus
👉 Confidence
👉 Physical Fitness
මෙම සියල්ලම එක්කම ලබාදෙන Jeet Kune Do පුහුනු පංති දැන් ඔබට සමීපව 💪
👨🏫 ප්‍රධාන පුහුණුකරු
ළහිරු සිරිවර්ධන
🏅 National Coach
🏅 National Referee
🏅 Sri Lanka Jeet Kune Do Federation
👦👧 වයස අවුරුදු 6 සිට ඉහළට
✔️ Boys & Girls Welcome
✔️ Safe & Friendly Training Environment
✔️ Step-by-step Professional Training
🕒 පංති වේලාව
📅 සිකුරාදා
⏰ සවස 4.30
📍 ස්ථානය
Fitness Place Gym – Matale
📞 Call Now: 071 561 7099
⚡ Limited Students Only – දැන්ම Register වෙන්න!
💬 “Be like water, my friend.”
JKD Fighting Academy - Matale Smart Fighting methods
05/05/2026
🔥 THIS WEEK! DON’T MISS THE ACTION! 🔥
🥋 Western Province Open Jeet Kune Do Championship 2026
ඔබ බලාසිටි moment එක ඇවිත්! 💥
Speed ⚡ Power 💪 Skill 🥇 එකට එකතු වෙන ultimate fight stage එක
📅 මැයි 16 & 17
📍 ගම්පහ
🏆 International tournaments සඳහා තේරීම් තරඟය
👉 ඔබේ talent එක ලෝකයට ගෙනියන්න මේකයි අවස්ථාව!
🔥 Skill Tested
🔥 Spirit Forged
🔥 Champions Made
⚡ සියලුම සටන් කලා ක්‍රීඩකයින්ට විවෘතයි
📞 Contact: Sugath Pathirana
📱 076 8813312
💬 “Be Water… Adapt. Strike. Win.”
22/04/2026
🔥 WESTERN PROVINCE OPEN JEET KUNE DO CHAMPIONSHIP 2026 🔥
🥋 ඔබේ දක්ෂතාවය ලෝකයට පෙන්වන්න මෙන්න අවස්ථාව!
📅 දිනය: 2026 මැයි 16 & 17
📍 ස්ථානය: ගම්පහ
🏆 International Tournaments සඳහා තේරීම් තරඟය
👉 ඔබගේ martial arts journey එක next level එකට ගන්න මේක ඔබට අවශ්‍යම stage එක!
⚡ සියලුම Jeet Kune Do ක්‍රීඩකයින්ට විවෘතයි
⚡ Talent, Speed, Power එකට challenge එකක්!
📞 Contact: Sugath Pathirana
📱 076 8813312
📧 [email protected]
12/02/2026
කාන්තා/පිරිමි නවක සිසුන් බඳවා ගනු ලැබේ.
ජාතික හා ජත්‍යන්තර තරඟ සඳහා යොමු කරනු ලැබේ
20/11/2025
ඔබ සූදානම්ද?
06/11/2025
🌟 4th NATIONAL JKD CHAMPIONSHIP: ජාත්‍යන්තරය ජයගන්න දොරටුව! 🌍
අධිෂ්ඨානයෙන් සන්නද්ධ සටන් ශිල්පීන්ගේ අවධානයට! 📢
මෙවර ජාතික ශූරතාවලිය යනු හුදෙක් ශූරතාවක් පමණක් නොවේ; එය 2026 වසරේ ජාත්‍යන්තර සටන් බිමට පිවිසෙන ප්‍රධාන දොරටුවයි! 🔑
ශ්‍රී ලංකා ජෙට් කුනේ දෝ සම්මේලනය (SLJKDF) මඟින් 2026 වසර සඳහා ඉලක්ක කරගත් දැවැන්ත තරඟාවලි මාලාවට ක්‍රීඩකයන් තෝරා ගනු ලබන්නේ මේ 4th NATIONAL JEET KUNE DO CHAMPIONSHIP තුළිනි.
💥 ජාත්‍යන්තර අවස්ථා 2026:
South Asian Championship 🌏
Asian Championship 🌏
Egypt Tour (World Championship) 🌍
එබැවින්, ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සහ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට නම්, මෙම වසරේ ජාතික ශූරතාවලිය කිසිසේත්ම මග හැර නොගත යුතුය!
🏆 තරඟාවලි විස්තර:
දින: 🗓️ 2025 නොවැම්බර් මස 22 සහ 23
ස්ථානය: 📍 දිගන, මහනුවර (@ PROVINCIAL INDOOR STADIUM, DIGANA, Kandy)
ඔබේ සිහිනය ජාත්‍යන්තරය නම්, සූදානම් වන්න! ලියාපදිංචි වන්න!
වැඩි විස්තර සඳහා විමසන්න : 0715617099
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Matale Town
21000
Opening Hours
| Monday | 16:00 - 21:00 |
| Tuesday | 16:00 - 21:00 |
| Wednesday | 16:00 - 21:00 |
| Thursday | 16:00 - 21:00 |
| Friday | 16:00 - 21:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 14:00 - 20:00 |