MATHS with Oshada SIR

MATHS with Oshada SIR TEACHING LEARNING OUT COME,PLATFORM TO EDUCATION FOR ALL

14/08/2026
From all the crazy chats to seeing you cross the finish line as Dr.Kavinda Wijethunga! 🎓Watching your journey and seeing...
14/08/2026

From all the crazy chats to seeing you cross the finish line as Dr.Kavinda Wijethunga! 🎓

Watching your journey and seeing your commitment to academic excellence has been incredible. You earned every bit of this massive achievement, brother!

Heartiest congratulations on finishing your postgraduate studies! So proud of you, and wishing you nothing but the absolute best in everything you do next! 🙌🚀

02/08/2026

A සාමාර්ථයක් ඉලක්ක කරගෙන ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා මෙම පණිවිඩය ඉතා වැදගත් වේ.

ගණිතය විෂය - ඉංග්‍රීසි මාධ්‍යයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසක් මෙවරත් A සාමාර්ථ ලබා ගනිමින් උසස් අධ්‍යාපනය දක්වා යොමු කරවූ එකම උපකාරක පන්තිය ලෙස නවක සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.

2026 - Mathematics උපකාරක පන්ති - ඕෂධ සර්

👉මුල සිට සරලව ඉගැන්වේ.
👉නිබන්ධන මුල සිට පිළිවෙලට ලබා දෙයි.

සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කෙරේ.

සත්මා උසස් අධ්‍යාපන ආයතනය,
සුපිරි වෙළද සංකීර්ණය
ඔරලෝසුකණුව අසල ,මාතලේ
077- 51 66 486

#සාපෙළ ゚viralシfypシ゚viralシolシ

25/07/2026

✨ English Rocket Course - English With Disala Jayasundara ✨

ඔබේ සිහිනය ඉංග්‍රීසි අනභිබවනීය ලෙස කතා කිරීමද?
දහස් ගණනකගේ ජීවිත වෙනස් කළ, වසර 15ක විශ්වාසනීය අත්දැකීම් සමගින් ක්‍රියාත්මක වන 851 වන English Rocket Course පාඨමාලාව ජූලි 28 වනදා ආරම්භ වේ!

📌 පාඨමාලා තොරතුරු:

ආරම්භක දිනය: ජූලි 28 (අඟහරුවාදා)
වේලාව: රාත්‍රී 9.00 සිට
ක්‍රමය: Zoom මාර්ගගත (Online) පන්ති

වැඩිවිස්තර ලබාගැනීමට සහ ඔබේ ආසනය වෙන්කර ගැනීමට පහත අංකවලට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 සම්බන්ධ කර ගැනීමට:

076 744 7554
077 397 5554

🚀 Transform Your Life with English! 🚀

Are you ready to overcome your fear of English and start speaking fluently and naturally from scratch? Join the 852nd Batch conducted with 15 years of proven teaching experience!

🗓 Starting On: July 28 (Tuesday)
⏰ Time: 9:00 PM onwards

💻 Mode: Live Online via Zoom
👩‍🏫 Conducted by: Disala Jayasundara

📞 Call / WhatsApp us today to reserve your spot:

📱 076 744 7554
📱 077 397 5554

25/07/2026

ඔන්න පහේ ශිෂ්‍යත්වෙ ලියන්න ලෑස්ති වෙලා ඉන්න දරුවන්ගේ දෙමව්පියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. 2026 ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන්නේ හරියටම සති දෙකකටත් අඩු කාලයක් නිසා කලබල වෙන්න කලින් මේක අනිවාර්යයෙන් කියවන්න!

ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව අයදුම්පතේ නමේ අකුරක් හරි, වෙනත් විස්තරයක හරි මොනවාම හරි වැරැද්දක් තියෙනවද? එහෙනම් ඒක හදාගන්න ඔන්න අන්තිම අවස්ථාව දීලා තියෙනවා. ජූලි 23 ඉඳන් අගෝස්තු 03 වෙනිදා වෙනකම් විතරයි මේ සඳහා කාලය දීලා තියෙන්නේ. අදාළ පාසල්වලින් දැනටමත් ළමයින්ගේ පැමිණීමේ ලේඛන කලාප අධ්‍යාපන කාර්යාලවලට යවලා ඉවරයිලු. ඉතින් ඉක්මනින් මේක හදාගන්න එක තමයි ඇඟට ගුණ!

මේකට රස්තියාදු වෙන්න ඕනේ නෑ, ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ඔන්ලයින් (Online) මේක හදාගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි: විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් "අපගේ සේවා" යටතේ තියෙන "Exam Information Centre" එකට යන්න. එහෙමත් නැත්නම් කෙළින්ම onlineexams.gov.lk වෙබ් අඩවියට ගිහින් අදාළ වෙනස්කම් ටික කරගන්න පුළුවන්.

ඔන්න අමතක කරන්න එපා, මෙවර 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වෙනිදා (ඉරිදා) දිවයින පුරා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වෙන්න ඔක්කොම ලෑස්තියි.

දරුවාගේ විභාග වැඩකටයුතු පාඩුවේ කරගන්න ගමන්, අයදුම්පතේ වැරදි තියෙනවා නම් ඉක්මනින්ම අගෝස්තු 03ට කලින් ඒක හදාගන්න.

Address

Matale Town

Telephone

+94775166486

Website

Alerts

Be the first to know and let us send you an email when MATHS with Oshada SIR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MATHS with Oshada SIR:

Shortcuts

Share

Category