Chinthaka mihiran - හුස්ම එක්ක සිංහල

Chinthaka mihiran - හුස්ම එක්ක සිංහල හුස්ම එක්ක සිංහල ඉගෙන ගන්න...

19/09/2026

ගැනු ළමයෙක් boot එකක් තියද්දී කොල්ලොන්ට කියපු දේ මතකද 😁
(මීට ඇඩ්මින් අයියා)
゚viralシfypシ゚viralシalシ ゚viralシ

මීට ඇඩ්මින් 😁
19/09/2026

මීට ඇඩ්මින් 😁

17/09/2026

ලස්සනට පිළිවෙළට කොලිටියට උසස් පෙළ සිංහල ඉගෙන ගන්න ඔයාටයි මේ නිබන්ධන කට්ටලය. මේ 2028 උසස් පෙළ ළමයින්ට දැනට දීලා තියෙන නිබන්ධන ටික. ඉතින් ඔයත් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වන හැමෝට ම මේ නිබන්ධන කට්ටලය ම නොමිලේ.

📍යුනික් - මාතලේ
සෙන. 10.30 - 12.30

📍සිසෙල්කෝ - මහනුවර
ඉරිදා 10.30 - 12.30

📍ONLINE - ලංකාවට ම
සෙන.රාත්‍රී 7.00

15/09/2026

නුඹ ඇයි ද නගේ පෙම්බස් දෙඩුවේ කිරි සුවඳ මුවින්.....🥺
゚viralシfypシ゚viralシalシ ゚viralシ

13/09/2026

කතරගම දෙවියන්ගෙන් මේ දේ ඉල්ලන එපා 😁
゚viralシfypシ゚viralシalシ ゚viralシ

12/09/2026

විභාග ශාලාවේ දුටු නිරීක්ෂක තරුණිය.....
゚viralシfypシ゚viralシalシ ゚viralシ

උසස් පෙළට හොඳ ම තැන.අපි 2027 උසස් පෙළට  අපි නාට්‍ය පටන් ගන්නවා. 2028 අයට සද්ධර්මරත්නාවලිය සහ සන්ධි පටන් ගන්නවා. ශෙයා කරල...
11/09/2026

උසස් පෙළට හොඳ ම තැන.
අපි 2027 උසස් පෙළට අපි නාට්‍ය පටන් ගන්නවා. 2028 අයට සද්ධර්මරත්නාවලිය සහ සන්ධි පටන් ගන්නවා.

ශෙයා කරලා දැනුවත් කරන්න.

10/09/2026

2027 උසස් පෙළ ලියන ඔයාගේ සැප්තැම්බර් මාසයේ පුනරීක්ෂණ වැඩපිළිවෙළ.

📍සද්ධර්මරත්නාවලිය ආවරණය කිරීම.
📍හෝඩිය, පිල්ලම්, අකාරාදිය ආවරණය කිරීම.
📍ප්‍රශ්න පත්‍ර අංක 1 සිට 4 දක්වා සාකච්ඡා කිරීම.

ඔයත් ලංකාවේ හොඳ ම වැඩපිළිවෙළ සමඟ එක්වන්න. එන හැමෝට ම පළවෙනි දවසේ ම ඉහත ඇති, මාසයට අදාළ සියලු නිබන්ධන නොමිලේ.
゚viralシfypシ゚viralシalシ ゚viralシ

2027 උසස් පෙළට පුනරීක්ෂණ පන්තිය සිකුරාදා සිට ආරම්භ වේ.📍ව්‍යාකරණ බැරි අයට ව්‍යාකරණ සියල්ල.📍විචාර බැරි අයට පාඩමෙන් පාඩම පි...
10/09/2026

2027 උසස් පෙළට පුනරීක්ෂණ පන්තිය සිකුරාදා සිට ආරම්භ වේ.

📍ව්‍යාකරණ බැරි අයට ව්‍යාකරණ සියල්ල.
📍විචාර බැරි අයට පාඩමෙන් පාඩම පිළිවෙළට
📍රසාස්වාදය බැරි අයට කොලිටියට
📍ප්‍රශ්න පත්‍ර නො ලියවන පන්ති අතර ලියවන එක ම පන්තිය.

දන්න යාළුවන්ට පණිවිඩය දෙන්න.

09/09/2026

ප්‍රේමයනම් මාතෘකාව භාෂාව කාව්‍යාත්මකයි....❤️❤️
゚viralシfypシ゚viralシalシ ゚viralシ

Address

Matale
Matale Town
21300

Telephone

+94714725155

Website

Alerts

Be the first to know and let us send you an email when Chinthaka mihiran - හුස්ම එක්ක සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chinthaka mihiran - හුස්ම එක්ක සිංහල:

Shortcuts

Share

Category