English with Gerard sir

English with Gerard sir A Great Teacher can change the Whole WORLD!

21/06/2025

Offered by Google. Get on the fast track to a career in project management. In this certificate program, you’ll learn in-demand skills, and ... Enroll for free.

21/06/2025

Learn something daily!

19/06/2025

ජෙරාඩ් සර් විසින් මෙහෙයවන ඉංග්‍රීසි පන්ති මාලාව. පෙරපාසල් දරුවන්ගේ සිට 11 ශ්‍රේණිය දරුවන් දක්වා English Grammar, Phonics, Spoken, Reading & Comprehension යන භාෂා අංශයන් ආවරණය කරමින් පන්ති පැවැත්වේ. මේ සඳහා ජෙරාඩ් සර් විසින් සකසා ඇති විශේෂ පාඩම් මාලාවක් භාවිතා කිරීම සිදු වේ. මෙම පාඨමාලාව බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි YLE භාෂා ක්‍රම වේදය හා සමාන අයුරින් සකසා ඇත... පන්ති සඳහා සම්බන්ධ වීමට දැන්ම අප හා සම්බන්ධ වන්න...
ජෙරාඩ් සර් 077 226 7475
0763207475 / 0771507475

ජෙරාඩ් සර් විසින් මෙහෙයවන ඉංග්‍රීසි පන්ති මාලාව. පෙරපාසල් දරුවන්ගේ සිට 11 ශ්‍රේණිය දරුවන් දක්වා English Grammar, Phonics...
05/06/2025

ජෙරාඩ් සර් විසින් මෙහෙයවන ඉංග්‍රීසි පන්ති මාලාව. පෙරපාසල් දරුවන්ගේ සිට 11 ශ්‍රේණිය දරුවන් දක්වා English Grammar, Phonics, Spoken, Reading & Comprehension යන භාෂා අංශයන් ආවරණය කරමින් පන්ති පැවැත්වේ. මේ සඳහා ජෙරාඩ් සර් විසින් සකසා ඇති විශේෂ පාඩම් මාලාවක් භාවිතා කිරීම සිදු වේ. මෙම පාඨමාලාව බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි YLE භාෂා ක්‍රම වේදය හා සමාන අයුරින් සකසා ඇත... පන්ති සඳහා සම්බන්ධ වීමට දැන්ම අප හා සම්බන්ධ වන්න...
ජෙරාඩ් සර් 077 226 7475

01/06/2025
ලබන ඉරිදා සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් සදහා නව පන්තිය ආරම්භ වේ.🟣 ඔක්තෝබර් මස 6 වන ඉරිදා🟣 සවස 2.30 ...
02/10/2024

ලබන ඉරිදා සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් සදහා නව පන්තිය ආරම්භ වේ.

🟣 ඔක්තෝබර් මස 6 වන ඉරිදා
🟣 සවස 2.30 සිට 4.30 දක්වා - පැය 2ක්

✅ ඉංග්‍රීසි ව්‍යාකරණ
✅ ඉංග්‍රීසි කථනය
✅ ඉංග්‍රීසි කියවීම
✅ ඉංග්‍රීසි ලිවීම
✅ ඉංග්‍රීසි සවන්දීම
✅ ඉංග්‍රීසි Phonics
✅ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පාඩම්
✅ YLE පාඩම් මාලාවන්

🔰 කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විෂය මාලා භාවිතයෙන් පාඩම් සකසා ඇත.

✒ වැඩි විස්තර සදහා: ජෙරාඩ් සර් 0772267475/ 0752267475 / 0763207475
මාරවිල
📚 දරුවන් වෙනුවෙන් හොදම දේ.

මෙම Phonics පාඨමාලාවට සහභාගී වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් පහත වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.https://chat.whatsapp.com/...
01/07/2024

මෙම Phonics පාඨමාලාවට සහභාගී වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් පහත වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.
https://chat.whatsapp.com/BgXAoSFfBNc7w9b2Tx5w3F
ජෙරාඩ් සර් 077 226 7475

Phonics හෙවත් ඉංග්‍රීසි අකුරු වල ශබ්ද හා ඛණ්ඩ වල ශබ්ද නොදන්න සියලුම දරුවන්ට හා වැඩිහිටියන්ට මෙම පාඨමාලාවට සහභාගී විය හැක...
25/06/2024

Phonics හෙවත් ඉංග්‍රීසි අකුරු වල ශබ්ද හා ඛණ්ඩ වල ශබ්ද නොදන්න සියලුම දරුවන්ට හා වැඩිහිටියන්ට මෙම පාඨමාලාවට සහභාගී විය හැක. පෙර පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලුම දෙනාට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක.
මෙම Phonics පාඨමාලාවට සහභාගී වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් පහත වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.
https://chat.whatsapp.com/BgXAoSFfBNc7w9b2Tx5w3F
ජෙරාඩ් සර් 077 226 7475

මෙම Phonics පාඨමාලාවට සහභාගී වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් පහත වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.https://chat.whatsapp.com/...
20/06/2024

මෙම Phonics පාඨමාලාවට සහභාගී වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් පහත වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.
https://chat.whatsapp.com/BgXAoSFfBNc7w9b2Tx5w3F
ජෙරාඩ් සර් 0772267475

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ දි ඉතා අත්‍යවශ්‍ය වන නමුත් බොහෝ දෙනා අමතක කරන පාඩමකි: Phonicsමෙම මාස 3නේ කෙටි කාලීන පාඨමාලාවට සහ...
19/06/2024

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ දි ඉතා අත්‍යවශ්‍ය වන නමුත් බොහෝ දෙනා අමතක කරන පාඩමකි: Phonics
මෙම මාස 3නේ කෙටි කාලීන පාඨමාලාවට සහභාගීවීමට කැමති සැම පහත වට්ස්ඇප් ගෘප් එක හා ජොයින් වෙන්න.
https://chat.whatsapp.com/BgXAoSFfBNc7w9b2Tx5w3F

විශාරද ජෙනුෂි ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන මෙම ගිටාර් වාදන පන්තිය, විශේෂයෙන්ම ගිටාර් වාදනය කෙරෙහි කැමැත්තක් දක්වන සහ හ...
13/06/2024

විශාරද ජෙනුෂි ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන මෙම ගිටාර් වාදන පන්තිය, විශේෂයෙන්ම ගිටාර් වාදනය කෙරෙහි කැමැත්තක් දක්වන සහ හැකියාව ඇති ගැහැණු දරුවන් වෙනුවෙන්ම පැවැත්වේ. තවද, දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි කුඩා පිරිමි දරුවන් පමණක් මෙම පන්තියට සහභාගි කර ගනු ලැබේ.
ජූලි මස දී ආරම්භ වන මෙම පන්තිය සදහා සහභාගි වීමට කැමති අය මෙම ගෘප් එකට ජොයින් වෙන්න. 0763207475 / 0772267475

https://chat.whatsapp.com/I4WZMGmSb7F4cEp926UaEK

Address

English With Gerard Sir
Marawila
61210

Website

Alerts

Be the first to know and let us send you an email when English with Gerard sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share