03/05/2026
සුවහසක් දරු පරපුරක්
නැණ ගුණදමින් පොාහාණි කර
ලක් අඹරේ දිදුලන ගුරු තරුවක් ලෙසින්
වසර ගණනක් දරුවන් හට සිප් කිරි පොවා
අන්තෝනි විදු පියසෙන්
ඉසිඹුලන ආදරණීය අනෝමා ගුරු මෑණියනි,
ඔබට සුවබර විශ්‍රාම දිවියක්...
සුබ පතන්නේ
විදුහල්පතිතුමිිය ඇතුළු ආාචාර්ය මණ්ඩලය
සහ අන්තෝනි සිසු දරුවන්
Photography_by Priyankara
fans