Success Institute Srilanka

Success Institute Srilanka SUCCESS INSTITUTE, Found in 2015, is located in Nattandiya Rd,Weerahena, Marawila is a complete Japan

06/08/2026
📢 කාර්යාල රැකියා ඇබෑර්තු - SUCCESS INSTITUTE 📢සුහදශීලී කාර්යමණ්ඩලයක් සමගින් සුවපහසු වටපිටාවක සේවය කරන්න ඔබත් අදම අප සමග ...
03/08/2026

📢 කාර්යාල රැකියා ඇබෑර්තු - SUCCESS INSTITUTE 📢

සුහදශීලී කාර්යමණ්ඩලයක් සමගින් සුවපහසු වටපිටාවක සේවය කරන්න ඔබත් අදම අප සමග එක්වන්න! 🏢✨

💼 සුදුසුකම්:
✅ පරිගණක භාවිතයේ පළපුරුද්ද
✅ Time Management (කාල කළමනාකරණය)
✅ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව
✅ ජපන් භාෂා දැනුම (අමතර සුදුසුකමකි)

👥 අයදුම් කළ හැක්කේ:
✅ වයස අවුරුදු 20 - 35 අතර
✅ කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම

🎁 අපෙන් ඔබට:
✅ සිත්ගන්නා සුළු වැටුපක් 💰
✅ අතිකාල දීමනා (OT)
✅ දක්ෂතාවය මත අමතර දීමනා 📈
✅ පැමිණීම මත විශේෂ වරප්‍රසාද 🎉

📩 අයදුම් කරන්නේ කෙසේද?
ඔබගේ ජීව දත්ත ඇතුළත් අයදුම් පත්‍රය (CV එක) පහත WhatsApp අංකයට යොමු කරන්න:
📲 WhatsApp: 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.
ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------
#රැකියාඇබෑර්තු #කාර්යාලරැකියා #ඇබෑර්තු

01/08/2026

ජපානයේ උසස් අධ්‍යාපනය ලබාගැනීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව! Japan Student Visa

Tokyo, Nagoya, Osaka, Kanagawa, Saitama, Chiba, Kyoto ඇතුළු ඔබට කැමතිම නගරයකින් පාසලක් තෝරා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව ඇත. 🌸

💡 මුල සිටම ජපන් භාෂාව ඉගෙනගනිමින් හෝ දැනට ජපන් N5 විභාගය සමත් සිසුන්ට ද INTERVIEW අගෝස්තු මාසයේ සිට ආරම්භ වේ!

අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි සහ පහසුකම්:
💳 වීසා ලබාගත් පසුව වීසා ගාස්තු ගෙවීමේ අවස්ථාව
💼 තාවකාලික රැකියා සඳහා අවස්ථාව
🏦 බැංකු ණය පහසුකම් සඳහා අවස්ථාව
🎓 Japan School Free Admission (1st Year)
📄 Document Consultation Free
🈁 Tokyo Nagoya Japan Translation Free

ඔබත් අදම අප හා සම්බන්ධ වී ඔබේ ජපාන අධ්‍යාපන සිහිනය වෙනුවෙන් මුල් පියවර තබන්න!

📞 ලියාපදිංචි වීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.

ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

ජපානයේ උසස් අධ්‍යාපනය ලබාගැනීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව! Japan Student VisaTokyo, Nagoya, Osaka, Kanagawa, S...
01/08/2026

ජපානයේ උසස් අධ්‍යාපනය ලබාගැනීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව! Japan Student Visa

Tokyo, Nagoya, Osaka, Kanagawa, Saitama, Chiba, Kyoto ඇතුළු ඔබට කැමතිම නගරයකින් පාසලක් තෝරා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව ඇත. 🌸

💡 මුල සිටම ජපන් භාෂාව ඉගෙනගනිමින් හෝ දැනට ජපන් N5 විභාගය සමත් සිසුන්ට ද INTERVIEW අගෝස්තු මාසයේ සිට ආරම්භ වේ!

අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි සහ පහසුකම්:
💳 වීසා ලබාගත් පසුව වීසා ගාස්තු ගෙවීමේ අවස්ථාව
💼 තාවකාලික රැකියා සඳහා අවස්ථාව
🏦 බැංකු ණය පහසුකම් සඳහා අවස්ථාව
🎓 Japan School Free Admission (1st Year)
📄 Document Consultation Free
🈁 Tokyo Nagoya Japan Translation Free

ඔබත් අදම අප හා සම්බන්ධ වී ඔබේ ජපාන අධ්‍යාපන සිහිනය වෙනුවෙන් මුල් පියවර තබන්න!

📞 ලියාපදිංචි වීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.

ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

🎓 උසස් පෙළින් පසුව රැකියාවකට හෝ උසස් අධ්‍යාපනයට ජපානයට යන්න හරි පාර දැනගන්න අලුත්ගමට් එන්න! 🇱🇰✈️🇯🇵SSW රැකියා සහ Student ...
01/08/2026

🎓 උසස් පෙළින් පසුව රැකියාවකට හෝ උසස් අධ්‍යාපනයට ජපානයට යන්න හරි පාර දැනගන්න අලුත්ගමට් එන්න! 🇱🇰✈️🇯🇵

SSW රැකියා සහ Student Visa සඳහා ජපානයට යාමට බලාපොරොත්තු වන දරු දැරියන්ට සහ දෙමාපියන්ට පැවැත්වෙන විශේෂ නොමිලේ උපදේශන සම්මන්ත්‍රණය!

💡 අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි:

N5 / N4 / N3 භාෂා පාඨමාලා
JFT පාඨමාලා
රැකියා සඳහා Skill පාඨමාලා

🎁 මාසයක් නොමිලේ ජපන් භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව!

📅 දිනය: 2026 සැප්තැම්බර් මස 20 ඉරිදා
⏰ වේලාව: උදෑසන 11:00 ට
📍 ස්ථානය: සවිය අධ්‍යාපන ආයතනය (දුම්‍රිය පොළ පාර, ලිංඩ (ලුලු) ඇඳුම් වෙළඳසැල ඉදිරිපිට, අලුත්ගම)

ඔබේ ජපන් සිහිනය නිවැරදිව සැබෑ කරගන්න, ඔබත් අදම ලියාපදිංචි වන්න!

📞 ලියාපදිංචි වීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.

ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

⏱️ කාලයත්, මුදලත් නාස්ති නොකර ජපන් විභාග එකපාරින් ගොඩදාගන්න! 🇯🇵✨ජපන් යන්න හීන දකින ඔබට, සාර්ථකත්වයට යන නිවැරදිම මග පෙන්ව...
01/08/2026

⏱️ කාලයත්, මුදලත් නාස්ති නොකර ජපන් විභාග එකපාරින් ගොඩදාගන්න! 🇯🇵✨

ජපන් යන්න හීන දකින ඔබට, සාර්ථකත්වයට යන නිවැරදිම මග පෙන්වීම! Success Institute වෙතින් සංවිධානය කරන නව පන්ති මාලාව දැන් ආරම්භ වේ.

📚 ආවරණය වන විභාග සහ පාඨමාලා:
N5
N4
NAT
JFT
Skill Exams

📍 අපගේ නව පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
කිරිබත්ගොඩ - JMC ආයතනය
මාරවිල - Success Institute ආයතනය
කෑගල්ල - Sakura Japan Center by CBL
අලුත්ගම - සවිය අධ්‍යාපන ආයතනය

ඔබට ආසන්නතම මධ්‍යස්ථානයෙන් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

📞 ලියාපදිංචි වීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.
ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

🇯🇵 A/L වලින් පස්සේ ජපානෙට යන්න හරිම විදිහ දැනගන්න! කෑගල්ලට එන්න 🇱🇰✈️උසස් පෙළින් පසු රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා ජපා...
01/08/2026

🇯🇵 A/L වලින් පස්සේ ජපානෙට යන්න හරිම විදිහ දැනගන්න! කෑගල්ලට එන්න 🇱🇰✈️

උසස් පෙළින් පසු රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යාමට සිහින දකින ඔබට සුබ ආරංචියක්!

කෑගල්ලේදී පැවැත්වෙන ‼️ නොමිලේ සම්මන්ත්‍රණය ‼️ සඳහා ඔබත් අදම සම්බන්ධ වන්න.

Student Visa
Job Visa (SSW / Training)
Japanese Language
ගැන විස්තර ප්‍රශ්න ගැන කතාකරලා දැනගන්න ඔයත් එන්න.

📆 දිනය: 2026 සැප්තැම්බර් මස 27 ඉරිදා
⏰ වේලාව: උදෑසන 9:30 ට
📍 ස්ථානය: Sakura Japan Center by CBL අධ්‍යාපන ආයතනයේදී (Kegalle)

ආයතන ප්‍රධානීන් සමඟ කෙළින්ම සාකච්ඡා කර ඔබේ සියලුම ගැටලු නිරාකරණය කරගැනීමට ලැබෙන මෙම අගනා අවස්ථාව මගහැර ගන්න එපා!

📞 ලියාපදිංචි වීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 070 326 8000

---------------
උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.

ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

31/07/2026

2026 A/L අවසන් කර, උසස් අධ්‍යාපනයට හෝ රැකියාවක් සඳහා ජපානයට යන්න ඉන්න ඔයාලට Success Institute වෙතින් JLPT / NAT N5 - දින 50 විශේෂ පාඨමාලාව! 📚

🗓️ ආරම්භය: සැප්තැම්බර් මස

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
---------------

🇯🇵 ජපන් සිහිනය සැබෑ කරන "Success Institute" වෙතින් ගුරු ඇබෑර්තු! 🇯🇵SSW වීසා බලපත්‍ර සඳහා ජපන් භාෂාව සහ කුසලතා පරීක්ෂණ වෙ...
30/07/2026

🇯🇵 ජපන් සිහිනය සැබෑ කරන "Success Institute" වෙතින් ගුරු ඇබෑර්තු! 🇯🇵

SSW වීසා බලපත්‍ර සඳහා ජපන් භාෂාව සහ කුසලතා පරීක්ෂණ වෙනුවෙන් සිසුන් පුහුණු කිරීමට online සහ physical පන්ති පැවැත්වීම සඳහා දක්ෂ ගුරුවරුන්/ගුරුවරියන් වහාම බඳවා ගැනේ.

💼 උගන්වනු ලබන ක්ෂේත්‍ර:
Caregiver
Building Cleaning
Agriculture
Airport Ground Handling
Construction
Driving
Automobile
Food & Beverage

🎓 තිබිය යුතු සුදුසුකම් (පහත සුදුසුකම් වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය):
✅ N1, N2, N3 JLPT ප්‍රවීණතා විභාග සමත් වීම.
✅ ජපන් භාෂාව පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරා තිබීම.
✅ කුසලතා පරීක්ෂණය (Skill Test) පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරා තිබීම.

👤 අයදුම් කළ හැක්කේ කාටද?
✅ වයස අවුරුදු 20 - 40 අතර,
✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.

🎁 ඔබට ලැබෙන වරප්‍රසාද:
💰 සිත්ගන්නා සුළු වැටුපක්
➕ අතිකාල දීමනා (OT)
🔥 උනන්දුව මත ලැබෙන අමතර දීමනා
🌟 පැමිණීම මත විශේෂ වරප්‍රසාද
🗓️ පූර්ණ කාලීන හෝ සති අන්තයේ සේවය කිරීමට ඇති අවස්ථාව

📩 අයදුම් කරන්නේ කෙසේද?
ඔබගේ ජීව දත්ත ඇතුළත් අයදුම් පත්‍රය (CV එක) පහත WhatsApp අංකයට යොමු කරන්න:
📲 WhatsApp: 070 326 8000

උසස් අධ්‍යාපනයට ජපානයට පිටත්වීමට උත්සාහ දරණ තරුණ පිරිස් හට විශ්වාසනීය සේවාවක් සැපයීම වසර 11 ක් පුරාවට Success Institute අප ආයතනයේ ඒකායන අරමුණයි.

ඔබත් විශ්වාසයෙන් යුතුව අදම අප හා සම්බන්ධ වන්න
📞 032 225 0202
📱 070 326 8000
🔰🔰(WhatsApp එකට Join වෙන්න මේ Link එක ක්ලික් කරන්න)🔰🔰
https://api.whatsapp.com/send/?phone=%2B94703268000
🇯🇵 - ජපන් යන හරි පාර -
---------------

Address

Weerahena
Marawila
61210

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94322250205

Alerts

Be the first to know and let us send you an email when Success Institute Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Success Institute Srilanka:

Shortcuts

Share