Bopitiya Rajasinghe Nationl School

Bopitiya Rajasinghe Nationl School This school is in central province.

ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස පවත්වනු ලබන සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරඟාවලිය ජනවාරි මස 27 , 28 යන දෙදින පැවැත් වේ...👉 ...
19/01/2024

ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස පවත්වනු ලබන සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරඟාවලිය ජනවාරි මස 27 , 28 යන දෙදින පැවැත් වේ...

👉 පළමු දින ආදි ශිෂ්‍යයන් 4ක් සහිතව සත් දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම්

👉 දෙවන දින විවෘත කණ්ඩායම්

ආදි ශිෂ්‍ය ඔබට ආරාධනා......

පාසලේ ආදි සිසුවෙකුගේ ඉතා හොද වැඩක්.ඔබටත් අවශ්‍ය  නම් මෙම දුරකතන අංක ඔස්සේ ඉල්ලුම් කල හැක..ඔබට අවශ්‍ය  ඕනෑම ප්‍රමානයකින් ...
23/12/2020

පාසලේ ආදි සිසුවෙකුගේ ඉතා හොද වැඩක්.ඔබටත් අවශ්‍ය නම් මෙම දුරකතන අංක ඔස්සේ ඉල්ලුම් කල හැක..ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමානයකින් ඇනවුම් කල හැක...0740530779/0721870163..rs.1300 පමනයි....

2008 O/L
16/12/2020

2008 O/L

මේ ground එකනම් primary ළමයින්ට අත්‍යවශ්‍යයි..මේක පිළිවෙළට හදා ගන්න පුළුවන්නම් ලොකු දෙයක්..මම මේක ගැන ඇහුවාම දැන ගත්තේ ම...
07/09/2020

මේ ground එකනම් primary ළමයින්ට අත්‍යවශ්‍යයි..මේක පිළිවෙළට හදා ගන්න පුළුවන්නම් ලොකු දෙයක්..මම මේක ගැන ඇහුවාම දැන ගත්තේ මේක පාසලට අයිති කොටසක් නෙවෙයි ප්‍රදේශීය සභාවට අයිති ඉඩමක්..ඒක නිසා පාසලෙන් ඉදිකිරීමක් මේකේ කරන්න බෑ....ප්‍රදේශීය සභාවත් එක්ක කතා කරොත් මේක පාසලට පවර ගන්න පුළුවන්..
එතකොට ground එකට යන්න එන්න පඩිපෙළක්, ගේට්ටුවක්, දුර පනින වළ, වොලිබෝල් ground එක හදා ගන්න පුළුවන්..විශේෂයෙන් primary පන්ති(3,4,5) ළමයින්ට සෙල්ලම් කරන්න, ක්‍රියාකාරකම් කරන්න.ක්‍රීඩා කරන්න මේ ground එක අත්‍යවශ්‍යයි.
කණගාටුයි මෙහෙම වල් බිහිවෙලා යන්න දීපු එක ගැන..දැනට මේ ground එකට ළමයින්ට ඇතුළු වීමට පවා අවසරයක් නෑ.. ගේට්ටුව පවා lock කරලා තියෙන්නේ..මේක ගැන මෙතෙක් බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ ඉගෙනුම ලබා අද නොයෙකුත් අන්දමේ ඉහල තැන් වල වැජඹෙන පාසල පිලිබද ආදරයක් තිබෙන ඔබගේ අවදානය මේ සදහා යොමු වේනම් අගනෙයි.පෙර සිසුන් 1500 සිටි පාසලේ අද වන විට සිටින්නේ ලමුන් 588.අපේ පාසලට හෙට කොලබිස්ස/වාඩියගොඩ පාසල් වලට හිමිවී තිබෙන තැනට පත් කරනවාද යන්න.මෙම පාසලෙන් අකුරක් හෝ ඉගෙනගෙන අද තමන්ගේ දරුවන් ප්‍රසිද්ද පෙලේ පාසල් වලට යොමු කර සිටින අද සමාජයේ ඉහල තැන් වල සිටින ඔබට වටිනා කමක් නොතිබුනත් ගමේ අහින්සක දුප්පත් ලමුන්ට මෙය ඉතාම වටිනා පාසලකි.ඔබගේ යුතුකල ඉටු කිරීමට හොදම කාලයයි මේ.....

මතකනම් කියමු බලන්න මෙ කොහෙද කියලා
05/09/2020

මතකනම් කියමු බලන්න මෙ කොහෙද කියලා

05/09/2020

බෝපිටිය රාජසිංහ විදුහලේ whatsup group එකට සම්බන්ද වීමට කැමති අය number එක sms කරන්න..Please use below link to join whatsapp group.

https://chat.whatsapp.com/HERaVXCtxGl9dWnz0NXu4i

Ape sir kenekgen suhada araumak
22/03/2020

Ape sir kenekgen suhada araumak

25/01/2020

බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීමක් 2020.01.26 වන ඉරු දින පෙ.ව. 8.30ට පාසැල් ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන බැවින් එයට පාසලේ සියළුම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පැමිණෙන ලෙස ආරාධනා කරමි.. ( අප විදුහලේ සියලුම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටි..)

Brns students works creadit have to go silva sir
05/01/2020

Brns students works creadit have to go silva sir

20/04/2019
07/06/2018

Address

Marassana

Website

Alerts

Be the first to know and let us send you an email when Bopitiya Rajasinghe Nationl School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bopitiya Rajasinghe Nationl School:

Shortcuts

Share

Category