K/ Marassana National School

K/ Marassana National School Goverment National School

මහ/මාරස්සන ජාතික පාසලේ වැඩබලන විදුහල්පති ලෙස රාජකාරි භාරගත් ඊ.එම්.ජේ.එස්. ඒකනායක මහත්මියට උණුසුම් සුබපැතුම්..! ✨💐
29/04/2026

මහ/මාරස්සන ජාතික පාසලේ වැඩබලන විදුහල්පති ලෙස රාජකාරි භාරගත් ඊ.එම්.ජේ.එස්. ඒකනායක මහත්මියට උණුසුම් සුබපැතුම්..! ✨💐

මහ/මාරස්සන ජාතික පාසලේ පුස්තකාලය නවීකරණය කිරීම ,පුස්තකාලයට අවශ්‍ය පොත් සහ විදුලි උපකරණ පිරිනැමීම "මුහුණුපොතේ සහෘදයින්" ග...
27/04/2026

මහ/මාරස්සන ජාතික පාසලේ පුස්තකාලය නවීකරණය කිරීම ,පුස්තකාලයට අවශ්‍ය පොත් සහ විදුලි උපකරණ පිරිනැමීම "මුහුණුපොතේ සහෘදයින්" ගේ උපකාරයෙන් සිදුවිය.එම මහඟු ව්‍යාපෘතිය සිදුකිරීමට ප්‍රධානත්වය දැරූ අනිල් කරුණාරත්න මැතිතුමන්ට සහ අපගේ පාසල එම ව්‍යාපෘතිය සඳහා යෝජනා කර සම්බන්ධීකරණය කළ උනුවින්න වසමේ ග්‍රාමනිලධාරිතුමිය වන ඉෂාරා ජයසිංහ මහත්මිය ඇතුලු ඒ සඳහා දායකත්වය දැක්වූ මහත්ම මහත්මීන් සියලුදෙනා හට මාරස්සන විදුපියසේ විදුහල්පතිනිය ඇතුළු ගුරු ශිෂ්‍ය ප්‍රජාවගේ ගෞරවනීය ප්‍රණාමය මෙසේ පුදකරසිටිමු..!

"කොවුල් වසන්තය" | 2026බක්මහේ අසිරිය මාරස්සන විදුපියසට... 🌞🌛
24/04/2026

"කොවුල් වසන්තය" | 2026
බක්මහේ අසිරිය මාරස්සන විදුපියසට... 🌞🌛

12/04/2026

මහ/මාරස්සන ජාතික පාසලේ සංගීත අංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "ස්වරංජන" ගී මියැසිය 2026/04/10 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර, ඒ සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්‍යාලයේ සංගීත විෂය උපදේශිකා ශාන්ති පනන්වල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය..

12/04/2026
තෙවසරකට අධික කාලයක් මාරස්සන විදුපියසට සේවය සලසමින් පසු සේවා උසස්වීමක් ලදුව ස්ථාන මාරුවක් ලබමින් නික්මෙන මාරස්සන ජාතික පා...
12/04/2026

තෙවසරකට අධික කාලයක් මාරස්සන විදුපියසට සේවය සලසමින් පසු සේවා උසස්වීමක් ලදුව ස්ථාන මාරුවක් ලබමින් නික්මෙන මාරස්සන ජාතික පාසලේ විදුහල්පති ටී.ජී.වනිගරත්න බණ්ඩාර විදුහල්පතිතුමන්ට විද්‍යාලයේ සුබාශිංසන..!

MNS INTERHOUSE SPORTSMEET 2K26 🥇 🏃‍♂️
22/03/2026

MNS INTERHOUSE SPORTSMEET 2K26 🥇 🏃‍♂️

❤️
16/02/2026

❤️

🇱🇰 Happy 78th Independence Day! 🇱🇰Today, we proudly celebrate the 78th Independence Day of Sri Lanka, marking the histor...
04/02/2026

🇱🇰 Happy 78th Independence Day! 🇱🇰

Today, we proudly celebrate the 78th Independence Day of Sri Lanka, marking the historic day — February 4, 1948 — when our nation gained freedom from colonial rule. This special day reminds us of the sacrifices made by our national heroes and the responsibility we share to protect our country’s unity, harmony, and peace.

As one nation with many cultures, religions, and traditions, we stand together with pride, respecting our diversity and working towards a brighter future for all.

Let us continue to build a strong and united Sri Lanka with love, understanding, and patriotism. ❤️💛💚

K/Marassana National School – Marassana

නවමු සහෝදරත්වයක් උදෙසා පිදෙන මල් මිටක්..! 💐
22/01/2026

නවමු සහෝදරත්වයක් උදෙසා පිදෙන මල් මිටක්..! 💐

Address

Marassana National School
Marassana

Alerts

Be the first to know and let us send you an email when K/ Marassana National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to K/ Marassana National School:

Shortcuts

Share

Category