Clifton Balika Vidyalaya, Colombo, Sri Lanka

Clifton Balika Vidyalaya, Colombo, Sri Lanka Clifton Balika Vidyalaya,Colombo central is a leading girls' school in Sri Lanka which was establish in 1887.

21/08/2026
🌿 ප්‍රාථමික අංශයේ පරිසර මිතුරු දියණියන්ට නිල ලාංඡන පුදානය
09/08/2026

🌿 ප්‍රාථමික අංශයේ පරිසර මිතුරු දියණියන්ට නිල ලාංඡන පුදානය

2026 උසස්පෙළ විභාගයට ⁣පෙනී සිටින දියණිවරුන්ට ආශිර්වාද එක්කරමින් බෝධි පූජා පින්කමක් පූජ්‍ය තිස්සමහාරාමයේ චන්ද්‍රසිරි ස්වා...
09/08/2026

2026 උසස්පෙළ විභාගයට ⁣පෙනී සිටින දියණිවරුන්ට ආශිර්වාද එක්කරමින් බෝධි පූජා පින්කමක් පූජ්‍ය තිස්සමහාරාමයේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
අනතුරුව විභාග ප්‍රවේශපත්‍ර ලබාදීම විදුහල්පති නිලක්ෂි මුල්ලවිතාන මියගේ සුරතින් සිදුකෙරිණි.

Dream big, do your best, and let your hard work shine!Wishing all our beautiful girls the very best for your G.C.E. Adva...
09/08/2026

Dream big, do your best, and let your hard work shine!
Wishing all our beautiful girls the very best for your G.C.E. Advanced Level Examination 2026! ❤️

🌟 Good luck, little stars!  🌟
08/08/2026

🌟 Good luck, little stars! 🌟

Every lesson you taught became a light in someone's journey.Every life you touched became part of your legacy.Wishing ou...
07/08/2026

Every lesson you taught became a light in someone's journey.
Every life you touched became part of your legacy.
Wishing our three beloved teachers a joyful and peaceful retirement. 💐✨

අද ඇසළ පසළොස්වක පුන් පොහොය දිනයයි! ~ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම.~ සිදුහත් බෝසතාණන්...
29/07/2026

අද ඇසළ පසළොස්වක පුන් පොහොය දිනයයි!

~ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම.

~ සිදුහත් බෝසතාණන්ගේ මහාභිනිෂ්ක්‍රමනය කිරීමත්,
රාහුල කුමරුන්ගේ ඉපදීම.

~ බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම.

~ පස්වග තවුසන් මහණ බවට පත්වීමත් සමග උතුම් වූ බුදු සසුන ආරම්භ වීම.

~ බුදුහිමියන් දෙව්ලොවට වැඩමකර මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම.

~ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

~ වස්කාලය ආරම්භවීම.

ඇසළ පොහොයේ විශේෂත්වයයි. ඔබ සැමට සුපින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා!

Welcome to a new beginning! 🎓A/L is not just a class—it's the foundation of your future. Let's learn, grow, and achieve ...
27/07/2026

Welcome to a new beginning! 🎓
A/L is not just a class—it's the foundation of your future. Let's learn, grow, and achieve together.

Address

Maligakanda Road
Maradana

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112694489

Website

Alerts

Be the first to know and let us send you an email when Clifton Balika Vidyalaya, Colombo, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Clifton Balika Vidyalaya, Colombo, Sri Lanka:

Shortcuts

Share

Category