Isuru kandambige - Biology

Isuru kandambige - Biology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru kandambige - Biology, Education Website, Maradana.

14/03/2026
04/03/2026
2026 AL BIO කරන ඔයාලා යන්නම ඕනේ පන්තිය...
17/09/2025

2026 AL BIO කරන ඔයාලා යන්නම ඕනේ පන්තිය...

2026 AL   group class  එකක් හොයන ඔයාට ... සත්ත්ව ක්‍රියාකාරීත්වය -රුධිර සංසරණ පද්ධතිය පටන් ගන්නවා ..... විමසීම් 07683171...
20/05/2025

2026 AL group class එකක් හොයන ඔයාට ...
සත්ත්ව ක්‍රියාකාරීත්වය -රුධිර සංසරණ පද්ධතිය පටන් ගන්නවා .....
විමසීම් 0768317104

2026 AL Theory ක්‍රියාකාරී සත්ත්වයාසතුන්ගේ පෝෂණය (ආහාර ජීර්ණ පද්ධතිය ) ආරම්භ වේ.. සිප්යෝරා -මරදාන විමසීම් 0768317104
13/05/2025

2026 AL Theory
ක්‍රියාකාරී සත්ත්වයා
සතුන්ගේ පෝෂණය (ආහාර ජීර්ණ පද්ධතිය )
ආරම්භ වේ..
සිප්යෝරා -මරදාන
විමසීම් 0768317104

2026 AL bio කරන දරුවන්ට අපි ක්‍රියාකරී සත්ත්වයා පටන් ගන්නවා අප්‍රේල් 02 .... පුදුමයිද... පුදුම වෙන්න එපා.. අපි ඔක්කොම වැ...
28/03/2025

2026 AL bio කරන දරුවන්ට
අපි ක්‍රියාකරී සත්ත්වයා පටන් ගන්නවා
අප්‍රේල් 02 ....
පුදුමයිද...
පුදුම වෙන්න එපා..
අපි ඔක්කොම වැඩ මේ වෙනකම් ඉවර කරල
Mcq 600ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 200ක් රචනා ප්‍රශ්න 50ක් විතර සාකච්ඡා කරල
ඉවරයි...
වාර විභාගේ ඇනගෙන නම් ඉන්නේ ක්‍රියාකාරී සත්ත්වයාගේ ඉදන් එන්න මෙහෙට...
හිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බත් අහගන්න
පේන මානෙක සර් නෑ නේද..
ඔහොම AL කරන්න පුලුවන්ද..
ඇවිත් බලන්න.. ආස හිතෙයි...

2027 ආරම්භය ...අප්‍රේල් 27 ඉරිදා පෙ.ව 8.30ට OL  ඉවරවෙද්දිම class පටන් අරන් නේද.. කිසිම නිදහසක් නෑ වගේ නේද... අපිට නම් කි...
28/03/2025

2027 ආරම්භය ...
අප්‍රේල් 27 ඉරිදා පෙ.ව 8.30ට
OL ඉවරවෙද්දිම class පටන් අරන් නේද..
කිසිම නිදහසක් නෑ වගේ නේද...

අපිට නම් කිසිම හදිසියක් නෑ..
විවේකයක් අරන් නිදහසේ එන්න...
අපි අප්‍රේල් 27 හමුවෙමු..

අපොස උසස්පෙල ජීව විද්‍යාව 2026 theory ප්‍රොටිස්ටා රාජධානිය හා ෆන්ගී රාජධානිය නොවැම්බර් 27 බදදා ප.ව 5.00 -9.00 සිප්යෝරා ම...
26/11/2024

අපොස උසස්පෙල
ජීව විද්‍යාව
2026 theory
ප්‍රොටිස්ටා රාජධානිය හා ෆන්ගී රාජධානිය
නොවැම්බර් 27 බදදා
ප.ව 5.00 -9.00
සිප්යෝරා
මරදාන

Address

Maradana
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru kandambige - Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share