20/12/2025
*සංවේගයෙන් දැනුම්දීමයි!*
අසෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2005 කණ්ඩායමේ සුධාර කිතුරංග සොහොයුරා අප අතරින් සමුගෙන ඇත.
අවසන් ගෞරව දැක්‌වීම සඳහා දේහය නො 449/27, ඔරේජ්බිල් වත්ත, ඉහළ බියන්විල, කඩවත දරණ නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු දෙසැම්බර් මස 23 වෙනි අඟහරුවාදා සවස 4.00 ට මාකොළ නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 2005 කණ්ඩායම
------------------------------------------------
*Funeral Notice!*
‐------------------------------------------
It is with deep regret we inform you that Mr. Sudhara Kithuranga, (2005 Batch) has passed away today.
Remains lie at No. 449/27, Orange Bill Garden, Ihala Biyanwala, Kadawatha residence. Cremation will be held on Tuesday (23rd) at 4.00 PM at the Nelligaha Cemetery, Makola, Kadawatha.
Asoka Vidyalaya Old Boys Association 2005 Batch