12/05/2025
"යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්‍ධකං..
එවං සුභාසිතා වාචා සඵලා හොති පකුබ්බතො.."
"සිත්කලු වූ මනා පැහැති සුවඳැති මල යම්සේ ද, එසේ ම මනා කොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය එය කරන්නහුට සඵල වේ."
සියලූ ලෝක සත්වයා දුකින් මිදවීමේ මාර්ගය සොයාගත්, තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිදු වූ අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි.
ලෝක වාසී සැමට නීරෝගිමත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!