Music For Life

Music For Life

Share

Thank You Like This Page and all of your united Ring in tone ද සැකසීම දැන් අප වෙතින්. Video add
Audio add
Audio Dubbing
Music comporsing and etc.

ඔබත් අදම ඔබේ ගීත නිර්මාණ හා Live Event සඳහා පුලුල් ප්‍රචාරයක් ලබාගන්න.
එමෙන්ම ඔබගේ දැන්වීම් සකසාගන්න. ගීත නිර්මාණයන් කරගන්න. 0711700090 අමතන්න. ප්‍රාසාංගික කලාවේ සියලු සම්බන්ධීකරණයන් දැන් අපවෙතින් ඉටුකරවාගැනීමට හැක.

19/03/2026

SIHINAYAKE RA
==========
Live in concert
2026-04-04
Pt AMARADEWA Auditorium
Backing - Dasantha Sameera Bandara with "THRAILO"
Wayamba University Kuliyapitiya
(Sponsor Add)
ඔබේ සංගීත සුයාමය අපිට කියන්න රටට කියන්න අපි සූදානම්

19/03/2026

oooopz
How to balance Out Sound
Pls comment 🤣🤣🤣

19/03/2026

JEEWANUBHAWENA
March 27
Contact - 0718007432

11/03/2026

ජනනි ඉමත්මා

ජනප්‍රිය සංගීතඥ සුජීව රණසිංහයන්ගේ දියණිය TV Derana තම dreamstar සිහිනය දිනා කුලියාපිටියට පැමිණි මොහොතේ ජයග්‍රහණයට තුඩුදුන් පියාගේ මිතුරෙකු වූ චන්දන ලියනාරච්චි ා ගයන "කවි සීපද" ගීය එකම වේදිකාවක ඔහුත් සමගින් ගීත්වත් වූ මොහොත.........
Camera - Studio Brawo
ආදරණීය කුලියාපිටිය - Our Home Town Kuliyapitiye Api

22/01/2026

සිසිලයි සුනිලයි නීල ජලේ........
මේ තනුව අහන්න ඒ මිහිරි ගායන සමගින් ගල් කුලු මත පෙණ දමමින් සිසිල්ව ගලන දොළක් සිහිවේවි. දයා හේමන්තා මහත්මිය ඊට හඬ මුසුකොට ඇති අතර ඇයගේ දුව සුප්‍රියා මහත්මිය එය නව ලොව වෙත ගෙනැවිත් ඇත.

21/01/2026

සහෝදරියන් දෙදෙනාගේ හඬ සංයමය....

සංගීත වෙනස්කම් දැකගන්න පිටුව follow, like, share, comment කරන්න

27/12/2025

Full Song ⬇️🔗🎤🎧🔊

https://youtu.be/Osn8MMHGD8k?si=mZ7U97UHfVXR-644

Artist - Arya Nirwan
Lyrics - Rachitha Wakishta
Melody - Thilina Ruhunage (Voizy Music)
(Composer mix and mastaring)
Video - Sajith Priyankara (Studio Bravo)

Thilina Ruhunage Presents Arya Nirvan - Sihina Wasanthaye (Official Music Video) 20/12/2025

https://youtu.be/Osn8MMHGD8k?si=suaWY1bmQUotAsR8
Face book එකේ share කරන්නකො මේක, මාවත් mention කරන්න ♥️😁
Yt එකෙත් like, share, comment දාන්නත් ඉල්ලනවා
Arya Nirwan ගෙ ලගන්නාසුලු හඬ
Thilina Ruhunage මල්ලිගෙ මධුර මනෝහර ස්වර මුසුවෙන් Sajith Priyankara Bravo සහෘදයාගෙ රූ හරඹය එක්ක කාලෙකින් දැක්ක මනෝරම්‍ය නිර්මාණයක්. බොහෝ දෙනෙකුගෙ ඇපකැපවීමෙන් අද අපි අතට පත්වුණා. අහලා බලන්න.
https://youtu.be/Osn8MMHGD8k?si=suaWY1bmQUotAsR8

Thilina Ruhunage Presents Arya Nirvan - Sihina Wasanthaye (Official Music Video) Thilina Ruhunage Presents Arya Nirvan - Sihina Wasanthaye (Official Music Video) 🎧 Stream /Download: (Available on Spotify, Apple Music/iTunes, YouTube Musi...

Want your school to be the top-listed School/college in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Maligawaththa
Kuliyapitiya
00100