මහින්දාගම Sri සංඝමිත්තා දහම් පාසල

මහින්දාගම Sri සංඝමිත්තා දහම් පාසල මහින්දාගම ශ්‍රී මහින්දාරම විහාරස්ථානුබද්ධ. ශ්‍රී සංඝමිත්තා දහම් පාසලෙ හි නිල මුහුණුපොතේ ගිණුම මෙයයි.

වැලිකන්ද ශාසනාරක්ෂක බලමන්ඩලයේ ගරැ ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේට සුභ ජන්ම දිනක් වේවා ! තෙරැවන් සරනයි !
25/03/2026

වැලිකන්ද ශාසනාරක්ෂක බලමන්ඩලයේ ගරැ ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේට සුභ ජන්ම දිනක් වේවා ! තෙරැවන් සරනයි !

3/22/දින දරැවන් සදහා දිවා ආහාර ලබාදිම. අද දින දායකත්වය මහින්දාගම 201 නිවසේ චන්ද්‍රවති මහත්මිය විසින් ලබාදුනි.
22/03/2026

3/22/දින දරැවන් සදහා දිවා ආහාර ලබාදිම. අද දින දායකත්වය මහින්දාගම 201 නිවසේ චන්ද්‍රවති මහත්මිය විසින් ලබාදුනි.

මහින්දාගම 157 නිවසේ විසු B.G.කරැනාරත්න මහතානන්ගේ දෙවර්සපුර්න ගුනානුස්මරනය වෙනුවෙන්  එම පවුලේ සියලු දෙනා එක්ව සංඝගත දක්ෂි...
15/03/2026

මහින්දාගම 157 නිවසේ විසු B.G.කරැනාරත්න මහතානන්ගේ දෙවර්සපුර්න ගුනානුස්මරනය වෙනුවෙන් එම පවුලේ සියලු දෙනා එක්ව සංඝගත දක්ෂිනාවක් පවත්වා අප දහම්පාසල් දරැවන් වෙනුවෙන් දිවා ආහාර වේලක් හා පොත්පත් ලබාදෙමින් සිදුකරන ලද උතුම් පින්කම් හේතුවෙන් එතුමන්ට නිර්වානාවබෝධයම වේවා! සාදු! සාදු! 🙏

08/03/2026

3/8 දින උදැසන රැස්විම හැඩ ගැන්වු 8 වසර නෙතුලි දියනිය

08/03/2026

3/8 දින උදැසන රැස්වීම රසවත් කල ප්‍රභුෂ පුතනුවන්

08/03/2026

3/8 දින උදැසන රැස්වීම රසවත් කල ප්‍රභුෂ පුතනුවන්

"ආදුර කෙටියි, යායුතු දුර බොහොයි" අද දින 6 වන  උපන්දිනය සමරන 1වසර BG දිනිති දියනියට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරමි.ඒ වෙනුව...
08/03/2026

"ආදුර කෙටියි, යායුතු දුර බොහොයි" අද දින 6 වන උපන්දිනය සමරන 1වසර BG දිනිති දියනියට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරමි.ඒ වෙනුවෙන් දහම්පාසල් දරැවන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදුන් දෙමාපියන්ටත් ආශිර්වාද එක්කරමි.සැමට තෙරැවන් සරනයි.

වසර ගනනාවක් තිස්සේ දහම්පාසල් දරැවන්ට වැස්සට ,අවුවට,සෙවනක් වු මැටියෙන් සකසා තිබු ගොඩනැගිල්ල 2/19 දින වැස්සටම දියවි ගොස් ත...
21/02/2026

වසර ගනනාවක් තිස්සේ දහම්පාසල් දරැවන්ට වැස්සට ,අවුවට,සෙවනක් වු මැටියෙන් සකසා තිබු ගොඩනැගිල්ල 2/19 දින වැස්සටම දියවි ගොස් තිබු අයුරැ.

දහම් අධ්‍යාපනය සත්පුරුෂ පෞරුෂයකින් හෙබි පුරවැසියන් නිර්මාණය කරයි.ඔබත් ඔනේ දරුවා දහම්  පාසල් අධ්‍යාපනය ට යොමුකරන්න.
16/02/2026

දහම් අධ්‍යාපනය සත්පුරුෂ පෞරුෂයකින් හෙබි පුරවැසියන් නිර්මාණය කරයි.

ඔබත් ඔනේ දරුවා දහම් පාසල් අධ්‍යාපනය ට යොමුකරන්න.

නමාමි බුද්ධං ගුණසාගරං තං
16/02/2026

නමාමි බුද්ධං ගුණසාගරං තං

15/02/2026
2025/02/15 ඉරු දින දහම් පාසල් දරුවන් දහම් දැනුම ලබමින්
15/02/2026

2025/02/15 ඉරු දින දහම් පාසල් දරුවන් දහම් දැනුම ලබමින්

Address

ශ්‍රි මහින්දාරාමය, මහින්දාගම,
Manampitiya

Opening Hours

07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when මහින්දාගම Sri සංඝමිත්තා දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category