08/08/2026
🌟සුළඟ හමන දිශාව අපිට පාලනය කරන්න බැරි වුණාට, රුවල පාලනය කරගෙන අභියෝගාත්මක සීමාවන් අතරින් ඉදිරියටම යන්න අපේ දරුවන්ට පුළුවන්. නොසිතන මොහොතක මුහුණ දෙන්න වෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දීලා, Smart විදිහට ජයග්‍රහණය කරා යන ඒ කැපවීම සහ උත්සාහයමයි හෙට දවසේ ඔබව විශිෂ්ටයන් කරන්නේ!
මුළු පාසලම ඔබ පිටුපස ඉන්නවා. ධෛර්යයෙන් ඉදිරියටම යමු! ❤️
"Even if we cannot control the direction of the wind, our children can manage the sails and move forward through challenging boundaries. Facing any situation at an unexpected moment, the dedication and effort that leads to victory in a Smart way is what makes you outstanding tomorrow!
The whole school is behind you. Let's move forward with courage! ❤️