Floral Art - Culinary Arts Academy

Floral Art - Culinary Arts Academy Setting the standards for Innovation and Inspiring Sri Lankan Cake Artists since 2016. Learn from the best. UK, USA qualified instructor conducts group classes.

Only place to learn botanically correct sugar flowers in Sri Lanka.

Our Best selling Brownies One-Day class will be ready for registration from next week. Priority will be given to those w...
20/07/2026

Our Best selling Brownies One-Day class will be ready for registration from next week. Priority will be given to those who are in the waitlist.

අද පන්තියෙන් ❤️
18/07/2026

අද පන්තියෙන් ❤️

මේ අපේ pastry & bakery class එකට ආපු අය, කාපු අය පිස්සු වට්ටන අපේ mini pizza එක. දකිද්දිත් කෙල උණනවා.
17/07/2026

මේ අපේ pastry & bakery class එකට ආපු අය, කාපු අය පිස්සු වට්ටන අපේ mini pizza එක. දකිද්දිත් කෙල උණනවා.

ඔයා high quality කේක් කන්න කැමති, නමුත් ගොඩාක් පැණිරස කේක් කන්න අකමැති කෙනෙක් නම් ඔයාට ලංකාවෙ තියෙන හොඳම තේරීම තමයි Flor...
17/07/2026

ඔයා high quality කේක් කන්න කැමති, නමුත් ගොඩාක් පැණිරස කේක් කන්න අකමැති කෙනෙක් නම් ඔයාට ලංකාවෙ තියෙන හොඳම තේරීම තමයි Floral Art Culinary Arts Academy 💝

එතුමාගෙ නම ටිකක් අමුතුයි.....🤨"වැරදීම්" තමයි එතුමාගෙ නම.මෙන්න මේ වගේ වැරදීම් මට දහස් ගාණක් වෙලා තියෙනවා. ඒ කාලය ගෙවෙන අත...
16/07/2026

එතුමාගෙ නම ටිකක් අමුතුයි.....🤨

"වැරදීම්" තමයි එතුමාගෙ නම.

මෙන්න මේ වගේ වැරදීම් මට දහස් ගාණක් වෙලා තියෙනවා. ඒ කාලය ගෙවෙන අතරතුරේ මට නොදැනීම මගේ ආයුෂත් කෙටි වෙලා.

නමුත් මගේ ගුරුතුමා මට කිව්වෙ මගේ ගෝලයෝ පුළුවන් තරම් අඩුවෙන් එතුමා ලඟට එවන්න කියලා. ඒ නිසා මට වුන වැරදි මගේ ගෝලයින්ට නොවෙන්න මං බොහොම මහන්සියෙන් උගන්වන කෙනෙක්.

Click the photo. අපේ පහුගිය brownie class එකට ආපු ඉනෝකගෙ order එකක්.ඔයත් ලෑස්තිද ඊලඟ class එකට?
15/07/2026

Click the photo. අපේ පහුගිය brownie class එකට ආපු ඉනෝකගෙ order එකක්.

ඔයත් ලෑස්තිද ඊලඟ class එකට?

මේ චීනය ආශ්‍රිත රටවලින් පැමිණ මෙරට වාසය කරන ස්වාමින්වහන්සේලා පිරිසකට අපි පූජා කරන ලද dumplings.දුර රටක ජීවත් වෙනකොට තමන්...
14/07/2026

මේ චීනය ආශ්‍රිත රටවලින් පැමිණ මෙරට වාසය කරන ස්වාමින්වහන්සේලා පිරිසකට අපි පූජා කරන ලද dumplings.

දුර රටක ජීවත් වෙනකොට තමන්ට හුරු පුරුදු කෑමක් කළාතුරකින් හෝ ලැබෙනවට ඕන කෙනෙක් කැමතියි.

ඒ ස්වාමින්වහන්සේලා බොහොම කැමැත්තෙන් dumplings වැළඳුවා.

බලන්න යමක් ඉගෙන ගත්තාම තියෙන වටිනාකම. මෙලොවට විතරක් නෙවෙයි පරලොවට ප්‍රයෝජනවත්.

කරන්න class නම් ගොඩාක් ඔළුවෙ තියෙනවා. ඒත් තියෙන්නෙ අත් දෙකයිනෙ. කතරගම දෙවියො වගේ වෙන්න වෙනවා ඒ ඔක්කොම පන්ති ටික ඉක්මනින්...
13/07/2026

කරන්න class නම් ගොඩාක් ඔළුවෙ තියෙනවා. ඒත් තියෙන්නෙ අත් දෙකයිනෙ. කතරගම දෙවියො වගේ වෙන්න වෙනවා ඒ ඔක්කොම පන්ති ටික ඉක්මනින් කරන්න.

Coming Soon. To die for brownies class.
13/07/2026

Coming Soon. To die for brownies class.

ඔයාගෙ අම්මයි තාත්තයි තවම ජීවතුන් අතරද? මේ දරුවට මොන විදිහට හිතෙන්න ඇතිද graduation එක දවසෙ.අම්ම තාත්තා නැති වුන දවසක ඔයා...
13/07/2026

ඔයාගෙ අම්මයි තාත්තයි තවම ජීවතුන් අතරද?

මේ දරුවට මොන විදිහට හිතෙන්න ඇතිද graduation එක දවසෙ.

අම්ම තාත්තා නැති වුන දවසක ඔයා වටේ මේ ලෝකෙ සියළු මිනිස්සු එකතු වුනත් ඒ අඩුව මකන්න බෑ.

අද සිට සෑම දවසකම අම්ම තාත්තා දෙන්නම ජීවතුන් අතර ඉන්න ඒ සුන්ඳර දවසට ස්තූතිවන්ත වෙන්න. ඒ දෙන්නට හොඳම දේවල් දෙන්න. ඔයාගෙ ආදරේ ඒ අයට දැනෙන්න දෙන්න. එතකොට ඒ දෙන්නා නැති වුන දවසක ඔයාට සතුටු වෙන්න පුලුවන්, ඔයා එක දවසක්වත් මඟ නොහැර ඒ දෙන්නා හිටපු දවස් celebrate කරපු නිසා.

දෙයක් නැති වුනාම දුක් වෙලා වැඩක් නෑ, තියෙද්දි අගය කරන්නෙ නැතිනම්.

Address

Malabe

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94775400814

Website

Alerts

Be the first to know and let us send you an email when Floral Art - Culinary Arts Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share