26/02/2026
🤔 A/L කරන්නෙ මොනාද කියලා තවම confuse වෙලාද?
📱 vTeach App එකට එකතු වෙන්න
👉 ප්‍රශ්න කරලා subjects explore කරන්න
👉 Match වෙන විෂය හඳුනාගන්න
ඔයාට fit වෙන A/L path එක smart විදිහට තෝරගන්න.
vTeach එක්ක learning journey එක අදම start කරන්න! 🚀
📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
16/02/2026
🎓✨ O/L Exam එකට මුහුණ දෙන හැමෝටම vTeach අපෙන් උණුසුම් සුභ පැතුම්! ✨🎓
21/01/2026
අද vTeach App එකෙන් කරාද?
අමතක නොකර අදම පටන් ගන්න.
📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
07/01/2026
🎓 A/L, O/L වගේ ඕනම Exam එකකට – එකම විසඳුම vTeach App! 🚀
Exam එකක් කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි.
නිවැරදි මග, නිවැරදි tools තියෙනවා නම් — ජය අත්පත් කරගන්න පුළුවන්! 💪
📘 MCQ සමග ඉගෙනගන්න
🎧 Voice + 🎥 Video Explanations
📊 Model Papers, Past Papers
🏆 Rank Up කරගන්න Smart Way එක
ඔයාගේ Exam Journey එකේ විශ්වාසනීය Partner එක — vTeach ❤️
📲 අදම Download කරගන්න,
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
ඔයාගේ අනාගතය build කරමු! 🌱✨
04/01/2026
🎓O/L ලේසියෙන්ම ගොඩදාගන්න 👉 vTeach එක්ක ඉගෙනගන්න! 📱✨
📚 ඒකක අනුව වර්ගීකරණය කළ MCQ
🎧 Voice + 🎥 Video Explanations
📝 Model Papers & Past Papers
📈 ඔබේ Progress එක ඔබටම බලන්න
අද දවසේ ඉගෙනගත්ත එක
හෙට දවසේ ජීවිතය වෙනස් කරයි.
Smart Study = vTeach 🚀
📲 අදම Download කරගන්න
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
02/01/2026
🎓A/L ලේසියෙන්ම ගොඩදාගන්න vTeach App Download කරගන්න💡
පාඩම් අමාරු වෙන්න පුළුවන්…
නමුත් method එක හරි නම්, result එක sure! ✅
📱 vTeach App එක්ක
🔹 ඒකක අනුව MCQ
🔹 Voice + Video explanations
🔹 Model Papers & Past Papers
🔹 Rank එක track කරන්න
👉 A/L ලේසියෙන්ම ගොඩදාගන්න
👉 Smart Study එකට අදම vTeach App Download කරගන්න! 🚀
📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
31/12/2025
🎆 Happy New Year! 🎆
අලුත් වසරක් කියන්නේ අලුත් දින, අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු එකතුවක්. 🌱
අතීත වැරදි පාඩම් කරගෙන,
අනාගත සිහිනට පියවරක් තබන
නව ආරම්භයකට අද හොඳම දවසයි. 💫
මෙම නව වසර ඔබට
✨ සෞඛ්‍යය
✨ සතුට
✨ සාර්ථකත්වය
✨ සහ සිහින සැබෑ වන අවස්ථා
ගෙන වේවා!
නව වසර — නව මනසක්, නව ජීවිතයක්!
Happy New Year to you and your loved ones 💛🥂
25/12/2025
🎄✨ Merry Christmas! ✨🎄
ආදරය, සාමය සහ බලාපොරොත්තුව නැවත නැවත උපදින පුණ්‍යමය නත්තල් සමය ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් සතුටින් පිරි දිනයක් වේවා 🤍
මෙම නත්තල
🎁 කාරුණික සිතක්
🎁 එකිනෙකාට ගරු කරන හදවතක්
🎁 අලුත් බලාපොරොත්තු සමග අලුත් ආරම්භයක්
ඔබට ගෙන එන්නට ප්‍රාර්ථනා කරමු ✨
🌟 ආදරය බෙදාගන්න, සතුට බෙදාගන්න — ඒකයි නත්තලේ සාරය. 🌟
#සුභනත්තලක්වේවා
14/12/2025
⚡🌱 World Energy Conservation Day 🌱⚡
විදුලිය, ඉන්ධන, ජලය…
මේවා සීමිතයි. නමුත් අපේ වගකීම අසීමිතයි.
✅ අත්‍යවශ්‍ය දේට විතරක් ශක්තිය භාවිතා කිරීම
✅ ඉතිරි කිරීම = අනාගතය රැක ගැනීම
✅ කුඩා පියවරක්වත් ලෝකය වෙනස් කරන එකක්
අදින් පටන් ගනිමු — හෙටට පරිසර හිතකාමී ලෝකයක් සදහා 🌎💚
11/12/2025
🏆📚 Exam කියන්නේ තරඟයක්. ජයගන්නෙ Smart විදිහට ඉගෙනගන්නා අයයි!
vTeach App එකත් එක්ක,
❓ ප්‍රශ්න → 📖 දැනුමට
📖 දැනුම → 🧠 අවබෝධයට
🧠 අවබෝධය → 🏆 Rank එකට
MCQ, Model Exams,
Voice + Video Explanations සමඟ
ඔයාගේ ප්රයත්නය ජයග්‍රහණයක් කරගන්න පුළුවන් 💪🔥
ඒ ගමන vTeach එක්ක පටන්ගන්න 📲✨
📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
24/11/2025
📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
🔥 vTeach එකෙන් ඔබට පුළුවන්:
✅ Exam කරන කලාව අලුත් කරගන්න.!
✅ MCQ + Voice + Video Explanations එක්ක ඉගෙනගන්න! 🎧🎥
✅ O/L Exam එකේ MCQ Paper එක ගොඩදාගන්න!
✅ ඒකක අනුව වර්ගීකරණය කරන ලද 15,000+ MCQ!
🚀 අදම Join වෙලා, ඔබේ අනාගතය upgrade කරන්න!
👥 යාලුවෝටත් share කරන්න අමතක කරන්න එපා!