vTeach

vTeach

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vTeach, Education Website, 101/A/4, New Kandy Road, Malabe.

vTeach කියන්නේ A/L, O/L ඇතුලු තවත් බොහෝ විභාග සඳහා උපකාර වන Mobile App එකක්. ප්‍රශ්න සමඟ ඉගෙන ගන්න වගේම Voice සහ Video පිලිතුරු සාකච්ඡා කිරීම් සහිත ලංකාවෙ සුපිරිම Education App එකක්.

26/02/2026

🤔 A/L කරන්නෙ මොනාද කියලා තවම confuse වෙලාද?

📱 vTeach App එකට එකතු වෙන්න
👉 ප්‍රශ්න කරලා subjects explore කරන්න
👉 Match වෙන විෂය හඳුනාගන්න

ඔයාට fit වෙන A/L path එක smart විදිහට තෝරගන්න.
vTeach එක්ක learning journey එක අදම start කරන්න! 🚀

📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

16/02/2026

🎓✨ O/L Exam එකට මුහුණ දෙන හැමෝටම vTeach අපෙන් උණුසුම් සුභ පැතුම්! ✨🎓

07/01/2026

🎓 A/L, O/L වගේ ඕනම Exam එකකට – එකම විසඳුම vTeach App! 🚀

Exam එකක් කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි.
නිවැරදි මග, නිවැරදි tools තියෙනවා නම් — ජය අත්පත් කරගන්න පුළුවන්! 💪

📘 MCQ සමග ඉගෙනගන්න
🎧 Voice + 🎥 Video Explanations
📊 Model Papers, Past Papers
🏆 Rank Up කරගන්න Smart Way එක

ඔයාගේ Exam Journey එකේ විශ්වාසනීය Partner එක — vTeach ❤️

📲 අදම Download කරගන්න,
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en
ඔයාගේ අනාගතය build කරමු! 🌱✨

04/01/2026

🎓O/L ලේසියෙන්ම ගොඩදාගන්න 👉 vTeach එක්ක ඉගෙනගන්න! 📱✨

📚 ඒකක අනුව වර්ගීකරණය කළ MCQ
🎧 Voice + 🎥 Video Explanations
📝 Model Papers & Past Papers
📈 ඔබේ Progress එක ඔබටම බලන්න

අද දවසේ ඉගෙනගත්ත එක
හෙට දවසේ ජීවිතය වෙනස් කරයි.
Smart Study = vTeach 🚀

📲 අදම Download කරගන්න
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

02/01/2026

🎓A/L ලේසියෙන්ම ගොඩදාගන්න vTeach App Download කරගන්න💡

පාඩම් අමාරු වෙන්න පුළුවන්…
නමුත් method එක හරි නම්, result එක sure! ✅

📱 vTeach App එක්ක
🔹 ඒකක අනුව MCQ
🔹 Voice + Video explanations
🔹 Model Papers & Past Papers
🔹 Rank එක track කරන්න

👉 A/L ලේසියෙන්ම ගොඩදාගන්න
👉 Smart Study එකට අදම vTeach App Download කරගන්න! 🚀

📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

31/12/2025

🎆 Happy New Year! 🎆

අලුත් වසරක් කියන්නේ අලුත් දින, අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු එකතුවක්. 🌱

අතීත වැරදි පාඩම් කරගෙන,
අනාගත සිහිනට පියවරක් තබන
නව ආරම්භයකට අද හොඳම දවසයි. 💫

මෙම නව වසර ඔබට
✨ සෞඛ්‍යය
✨ සතුට
✨ සාර්ථකත්වය
✨ සහ සිහින සැබෑ වන අවස්ථා
ගෙන වේවා!

නව වසර — නව මනසක්, නව ජීවිතයක්!
Happy New Year to you and your loved ones 💛🥂

25/12/2025

🎄✨ Merry Christmas! ✨🎄

ආදරය, සාමය සහ බලාපොරොත්තුව නැවත නැවත උපදින පුණ්‍යමය නත්තල් සමය ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් සතුටින් පිරි දිනයක් වේවා 🤍

මෙම නත්තල
🎁 කාරුණික සිතක්
🎁 එකිනෙකාට ගරු කරන හදවතක්
🎁 අලුත් බලාපොරොත්තු සමග අලුත් ආරම්භයක්
ඔබට ගෙන එන්නට ප්‍රාර්ථනා කරමු ✨

🌟 ආදරය බෙදාගන්න, සතුට බෙදාගන්න — ඒකයි නත්තලේ සාරය. 🌟

#සුභනත්තලක්වේවා

22/12/2025

🧪 ග්ලූකෝස් හඳුනාගැනීමේ පරීක්ෂාව

Practical සමගින්
👉 ග්ලූකෝස් හඳුනාගැනීමේ පරීක්ෂාව
👉 වර්ණ වෙනස්වීම්
👉 විභාගයට වැදගත් Points

මේ සියල්ලම යෙශාන් චක්‍රවර්තී සර් එක්ක පැහැදිලිව, ලේසියෙන් ඉගෙනගන්න! 🎓✨

📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚 අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

🔍 O/L Practical කියලා බය වෙන්න එපා
📈 Concept clear කරගෙන
🏆 O/L විභාගය confidently ගොඩයමු!

📲 Practical + smart කරන best choice එක — vTeach 🚀

14/12/2025

⚡🌱 World Energy Conservation Day 🌱⚡

විදුලිය, ඉන්ධන, ජලය…
මේවා සීමිතයි. නමුත් අපේ වගකීම අසීමිතයි.

✅ අත්‍යවශ්‍ය දේට විතරක් ශක්තිය භාවිතා කිරීම
✅ ඉතිරි කිරීම = අනාගතය රැක ගැනීම
✅ කුඩා පියවරක්වත් ලෝකය වෙනස් කරන එකක්

අදින් පටන් ගනිමු — හෙටට පරිසර හිතකාමී ලෝකයක් සදහා 🌎💚

11/12/2025

🏆📚 Exam කියන්නේ තරඟයක්. ජයගන්නෙ Smart විදිහට ඉගෙනගන්නා අයයි!

vTeach App එකත් එක්ක,
❓ ප්‍රශ්න → 📖 දැනුමට
📖 දැනුම → 🧠 අවබෝධයට
🧠 අවබෝධය → 🏆 Rank එකට

MCQ, Model Exams,
Voice + Video Explanations සමඟ
ඔයාගේ ප්‍රයත්නය ජයග්‍රහණයක් කරගන්න පුළුවන් 💪🔥

ඒ ගමන vTeach එක්ක පටන්ගන්න 📲✨

📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

24/11/2025

📚✨ ලංකාවේ #1 Education App එක — vTeach! ✨📚
අදම Download කරගන්න👇
🔗 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

🔥 vTeach එකෙන් ඔබට පුළුවන්:
✅ Exam කරන කලාව අලුත් කරගන්න.!
✅ MCQ + Voice + Video Explanations එක්ක ඉගෙනගන්න! 🎧🎥
✅ O/L Exam එකේ MCQ Paper එක ගොඩදාගන්න!
✅ ඒකක අනුව වර්ගීකරණය කරන ලද 15,000+ MCQ!

🚀 අදම Join වෙලා, ඔබේ අනාගතය upgrade කරන්න!
👥 යාලුවෝටත් share කරන්න අමතක කරන්න එපා!

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Address


101/A/4, New Kandy Road
Malabe
10640