14/05/2026
College of Fast Track Learning ආයතනය වසරක නේවාසික වැඩසටහනක් හරහා මාස 8කින් විෂය නිර්දේශය අවසන් කර, ඉතිරි මාස 4 පුනරීක්ෂණ හා විභාගය සඳහා සුදානම් කරයි. එමගින් සිසුන් හට A/L අධ්‍යාපනය වසරක් වැනි කාලයකින් අවසන් කිරිමට අවස්ථාව උදා කරයි.
Video Link -https://youtu.be/GfeixIovXbc
Follow us for more updates:
YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/
10/05/2026
Your love is the foundation of our strength, your sacrifices are the reason for our success, and your smile is the light that brightens our lives. Today we celebrate you the heart of our family and the purest form of love.
Happy Mother’s Day❤️✨
08/05/2026
Linkedin යනු වර්ථමාන වෘත්තිය ලෝකයේ ඉතාමත් ජනප්‍රිය Social Media Platform එකක් වන අතර මෙය රැකියා ලෝකය තුළ සිටින බොහෝ වෘත්තිකයින් එකිනෙකා සම්බන්ධවන මාධ්‍යක් ලෙස පෙන්වාදිය හැකිය. මෙය උසස් අධ්‍යාපනය හදාරන සිසුන් හට ඔවුන්ගේ හැකියා වැඩිදියුණු කරගැනීමට මෙන්ම රැකියා අදිය සොයාගැනීමටද බෙහෙවින් උපකාරී වේ.
Follow us for more updates:
YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/
03/05/2026
උසස් අධ්‍යාපනය හදාරන ඔබට Research එකක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔබට උපකාර වන Tools කිහිපයක් ලෙස,
📌NotebookLM
📌QuillBot
📌Grammarly
📌Perplexity
දක්වන්නට පුළුවන්. මෙමඟින් ඔබට එය විදිමත් අයුරින් සහ පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබේ.
Follow us for more updates:
YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/
01/05/2026
Every industry stands on the foundation of hard work. We honor the silent heroes who turn vision into reality with their daily dedication.
No job is small when it contributes to the world's growth. Respecting the hands that shape our future.
Happy Labor Day !
25/04/2026
උසස් අධ්‍යාපනය නිමකළ ඔබ රැකියා වෙළඳපොළ කරා ගමන් කිරීමේදී උපාධියක් තිබූ පමණින් ඔබට රැකියාවක් හිමිවන්නේ නැත. තරඟකාරී රැකියා වෙළඳපොළෙහි රැකියාවක් කිරීමට හෝ ස්ථාවර වීමට නම්
✔️ Practical skills & hands-on experience
✔️ Communication skills (Sinhala / English)
✔️ Problem-solving ability
✔️ Teamwork & attitude
✔️ Industry-recognized qualifications
වැනි සුදුසුකම් සපුරා තිබිය යුතුය.
Follow us for more updates:
YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/
18/04/2026
පවත්වාගෙන යාමේ අරමුණින් ස්ථාපනය කරන ලද රාජ්‍ය ආයතනයක් ලෙස මෙම ආයතනය හැඳින්වීමට හැකිය. මෙහිදී උසස් අධ්‍යාපන ආයතන පමණක් නොව එම ආයතනයන් මඟින් පිරිණමනු ලබන උපාධි පාඨමාලා සඳහාද මෙහිදී අනුමැතිය ලබාදෙනු ලබයි.
මෙමඟින් තිබෙන ප්‍රයෝජන ලෙස,
📌රජයේ පිළිගැනීමක් තිබීම.
📌ජාත්‍යන්තරව පිළිගැනීමක් තිබීම.
📌වටිනාකම වැඩිවීම.
📌රැකියා අවස්ථා පුළුල් වීම.
ආදිය දැක්විය හැකිය
Follow us for more updates:
YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා!✨
ඔබ සැමට ලැබුවාවූ 2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වේවායි Higher Education TV අපි ප්‍රාර්ථනා කරමු!
&TamilNewYear