Malabe Boys' Model School

Malabe Boys' Model School Established in 1987, this national boys' school (Grades 1–13) empowers over 4,000 students through quality education rooted in Buddhist values.

With a focus on excellence, discipline, and leadership. Motto: “අත්තාහි අත්තනෝ නාථො” – One is one’s own refuge.

08/08/2026

ගරු විදුහල්පති පියාණනි 🤍

ඔබගේ , අපරිමිත කැපවීම, දූරදර්ශී නායකත්වය සහ අමිල සේවය මාලබේ පිරිමි විද්‍යාලයීය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සදා රැඳෙනු ඇත.

විශ්‍රාම දිවිය ඔබට නව ආරම්භයක සතුට සහ ශක්තිය දීර්ඝායුෂ පිරි ආශීර්වාදමත් ගමනක් වේවා....!!

ඡායාරූපකරණය. ආදි ශිෂ්‍ය සෙනාත් අවිශ්ක

In Loving Memory of Our Beloved Sir, W.K. Depp 🕊️It is with deep sadness that we mourn the passing of our beloved Sir, W...
22/07/2026

In Loving Memory of Our Beloved Sir, W.K. Depp 🕊️

It is with deep sadness that we mourn the passing of our beloved Sir, W.K. Depp, the Founder Principal of Malabe Boys' Model School, a visionary educator whose life was dedicated to the noble cause of education. Sir founded the school and devoted himself wholeheartedly to transforming it into a place of learning, discipline, and excellence.

To us, Sir was more than a principal. He was a mentor, guide, and father figure who inspired generations of students through his wisdom, compassion, and unwavering commitment. His dream of building a quality educational institution was not merely a vision. It was a mission for which he made extraordinary personal sacrifices.

Many of us remember hearing how Sir went to great lengths to develop the infrastructure and facilities of the school during its early years, even making personal sacrifices to ensure that future generations would benefit from a better learning environment. Such dedication is a testament to the selfless character and extraordinary leadership that defined his life.

The values he instilled, the lessons he taught, and the lives he touched will remain with us forever. His legacy lives on through the thousands of students who walked through the gates of Malabe Boys' Model School and through the institution that stands today as a testament to his vision, perseverance, and sacrifice.

As Buddhists, we are reminded of the impermanent nature of life and are grateful for the immense service Sir rendered to society through education.

May our beloved Sir attain the Supreme Bliss of Nibbana. 🙏🕊️

Your legacy will continue to inspire generations. You may be gone from our sight, but you will never be gone from our hearts.

🙏🕊️

රබර් වත්තක්, පාසලක් බවට පත් කළ...රබර් වත්තක්, දැනුම සාගරයක් බවට පත් කළ..රබර් වත්තක්, දැනුම් තෝතැන්නක් කළ....රබර් වත්තක්,...
20/07/2026

රබර් වත්තක්, පාසලක් බවට පත් කළ...
රබර් වත්තක්, දැනුම සාගරයක් බවට පත් කළ..
රබර් වත්තක්, දැනුම් තෝතැන්නක් කළ....
රබර් වත්තක්, අපේ මුලු ජීවිතයම කළ...
🖤ගුරු පියාණෙනි,🖤
❤️ආදර්ශීයන් ඔබට සදා ණය ගැතියි❤️

සමහර චරිත අපේ ජීවිතයට විවිධ වකවානුවලදි පැමිනෙණවා අපේ අවසන් හුස්ම පොද ගෙවෙන මොහොත දක්වාම මතකයේ රැඳෙන. ඩබ්.කේ.ඩෙප් විදුහල්...
19/07/2026

සමහර චරිත අපේ ජීවිතයට විවිධ වකවානුවලදි පැමිනෙණවා අපේ අවසන් හුස්ම පොද ගෙවෙන මොහොත දක්වාම මතකයේ රැඳෙන. ඩබ්.කේ.ඩෙප් විදුහල්පති තුමා කියලා කියන්නෙත් එහෙම ශ්‍රේෂ්ට චරිතයක්. මේ නමට වඩා අපි⁣ට කටට හැමදාම පුරුදු "ලොකු සර්" කියන නම. මාලබේ ආදර්ශෙ ආරම්භක විදුහල්පති තුමා, 1988-1997 වෙනකල් සහ එතුමා විශ්‍රාම යනකල්ම ගොඩක් අය අපේ ඉස්කෝලෙට කිව්වෙ ඩෙප් සර්ගෙ ඉස්කෝලෙ කියලා. විනය අංක එක. ඒ ගැඹුරු හඬ පෞර්ෂය, ඒ පරිනත බුද්ධිය, ඒ සෘජු තීරණ ගැනීමේ හැකියාව, ඒ මානව දයාව අපිව පෝෂණය කලා විතරක් නෙමෙයි ඒ ලැබුණු දායාද නිසා අදටත් අපි ජීවිතය ජයගෙන ඉන්නවා.
නැවත කිසිදාක ඒ ගැඹුරු හඬ අපට නො ඇසේවි
නැවත කිසිදාක ඒ පරිණත මිනිසා දැකිය නොහැකි වේවි
නැවත කිසිදා ඒ පැය ගනන් ගතවන කතන්දර අසන්නට නොලැබේවි.
නමුත්.........
ඩබ්.කේ.ඩෙප් නාමය සදාතනිකවම අපේ ලොකුසර් විදියට මතකයේ රැඳී තියේවි........

ඉතිං ලොකුසර් ඔබට උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා!සමහර චරිත අපේ ජීවිතයට විවිධ වකවානුවලදි පැමිනෙණවා අපේ අවසන් හුස්ම පොද ගෙවෙන මොහොත දක්වාම මතකයේ රැඳෙන. ඩබ්.කේ.ඩෙප් විදුහල්පති තුමා කියලා කියන්නෙත් එහෙම ශ්‍රේෂ්ට චරිතයක්. මේ නමට වඩා අපි⁣ට කටට හැමදාම පුරුදු "ලොකු සර්" කියන නම. මාලබේ ආදර්ශෙ ආරම්භක විදුහල්පති තුමා, 1988-1997 වෙනකල් සහ එතුමා විශ්‍රාම යනකල්ම ගොඩක් අය අපේ ඉස්කෝලෙට කිව්වෙ ඩෙප් සර්ගෙ ඉස්කෝලෙ කියලා. විනය අංක එක. ඒ ගැඹුරු හඬ පෞර්ෂය, ඒ පරිනත බුද්ධිය, ඒ සෘජු තීරණ ගැනීමේ හැකියාව, ඒ මානව දයාව අපිව පෝෂණය කලා විතරක් නෙමෙයි ඒ ලැබුණු දායාද නිසා අදටත් අපි ජීවිතය ජයගෙන ඉන්නවා.
නැවත කිසිදාක ඒ ගැඹුරු හඬ අපට නො ඇසේවි
නැවත කිසිදාක ඒ පරිණත මිනිසා දැකිය නොහැකි වේවි
නැවත කිසිදා ඒ පැය ගනන් ගතවන කතන්දර අසන්නට නොලැබේවි.
නමුත්.........
ඩබ්.කේ.ඩෙප් නාමය සදාතනිකවම අපේ ලොකුසර් විදියට මතකයේ රැඳී තියේවි........

ඉතිං ලොකුසර් ඔබට උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා!

19/07/2026
ආදර්ශ මහත්වරුන් තුළ ගොඩනැඟෙන ආදරණීය බව හදවතින්ම අපි විඳිනවා.
22/03/2026

ආදර්ශ මහත්වරුන් තුළ ගොඩනැඟෙන ආදරණීය බව හදවතින්ම අපි විඳිනවා.

දෙල්ගොඩ ඉඳන් මාලඹේ පිරිමි ආදර්ශ විදුහල දක්වා ගිය බස් එකකදී පාසල් ළමයෙක්ට එයාගෙ බෑග් එක මාරුවෙලා. බෑග් එක බලද්දී සල්ලි දැ...
19/03/2026

දෙල්ගොඩ ඉඳන් මාලඹේ පිරිමි ආදර්ශ විදුහල දක්වා ගිය බස් එකකදී පාසල් ළමයෙක්ට එයාගෙ බෑග් එක මාරුවෙලා. බෑග් එක බලද්දී සල්ලි දැක්ක ඒ ළමයා විදුහල්පතිතුමාව දැනුවත් කරලා. ඉතින් ආපහු ඒ බෑග් එක අයිතිකාරියට දීලා. ගෙදර හදන්න බැංකුවෙන් මුදල් අරන් යද්දී තමයි ගුරුවරියකගේ ඒ බෑග් එක නැතිවෙලා තියෙන්නේ. ගුණයහපත් දරුවෙක්ගේ අතට පත්වුන නිසාම ඒ ගුරුතුමී අද කොයිතරම් සැනසීමකින් ඇතිද...❤️🙏

ඔන්න ඕකයි ගුණයහපත් දරුවෝ සමාජෙට මුදාහරින එකේ වටිනාකම..❤️

Every successful school is built on strong and visionary leadership.Our past and present Principals have been the guidin...
19/01/2026

Every successful school is built on strong and visionary leadership.
Our past and present Principals have been the guiding light, leading our school in the right direction and strengthening it with each passing day.
We sincerely thank you for your dedication, commitment, and invaluable service.

දර්ශනයක් සහිත නායකත්වයෙන්
අපගේ පාසල දිනෙන් දින වඩාත් නිවැරදි දිශාවකට රැගෙන ගොස්,
උසස් තත්ත්වයට පත් කළ
අතීත සහ වර්තමාන සියලුම විදුහල්පතිතුමන්ට
අපගේ ගෞරවය සහ කෘතඥතාව පුද කරමු.

Our Alma Mater, a place that will always be remembered ❤🙏
18/01/2026

Our Alma Mater, a place that will always be remembered ❤🙏

Address

Malabe

Alerts

Be the first to know and let us send you an email when Malabe Boys' Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category