Yashodha Kindergarten

Yashodha Kindergarten Nursery & Daycare Centre

🌞 Thaipongal Celebration 2026🌞🌸
16/01/2026

🌞 Thaipongal Celebration 2026🌞🌸

16/01/2026
Christmas decoration was created by Dhamsa ⛄🌲🏠️❄️
29/12/2025

Christmas decoration was created by Dhamsa ⛄🌲🏠️❄️

🌺පුංචි අපේ බක්මහා උලෙළ  2025🌞🌞🌸🌺
16/04/2025

🌺පුංචි අපේ බක්මහා උලෙළ 2025🌞🌞🌸🌺

💖🌸අපේ අවුරුදු කුමර 🤴/ කුමරියන් 👸💖
16/04/2025

💖🌸අපේ අවුරුදු කුමර 🤴/ කුමරියන් 👸💖

🌞 පුංචි අපේ අවුරුදු 🌞🌸 කිරි ඉතිරිම 🌸 ආහාර අනුභවය 🌸 නෑගම් යෑම
16/04/2025

🌞 පුංචි අපේ අවුරුදු 🌞

🌸 කිරි ඉතිරිම
🌸 ආහාර අනුභවය
🌸 නෑගම් යෑම

PRESCHOOL ADMISSION OPEN NOW2025-2026 වසර සඳහා ළමුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා !මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය.ළමා මිතුරු ...
13/12/2024

PRESCHOOL ADMISSION OPEN NOW

2025-2026 වසර සඳහා ළමුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා !

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය.

ළමා මිතුරු පරිසරයක් තුල නිපුණතා සංවර්ධනය අරමුණු කරගත් අධ්‍යාපනයක්,🤼✨️
ඉහළම සුදුසුකම්ලත්, පෙරපාසල් ශ්‍රේෂත්‍රයේ පළපුරුදු ගුරුවරියකගෙ මග පෙන්විම.👩‍🎓👩‍🏫

✅ශාරීරික නිපුණතා සංවර්ධනය.
✅පුද්ගල හා සමාජ සංවර්ධනය.
✅සංනිවේදන කුසලතා සංවර්ධනය.
✅නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක හැකියා සංවර්ධනය.
✅විශ්ලේෂණ හා ගැටලු විසදීමේ හැකියා සංවර්ධනය.
✅විශේෂිත ව්ෂය ක්ෂේත්‍රය.
යටතේ ඔබේ දරුවාගේ පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න.

වැඩි විස්තර සදහා අප අමතන්න

☎️ 076 127 5438 /0714206396

********************

Subikshana  celebrated his birthday at Yashodha Kindergarten today! He blew out birthday candles, cut the birthday cake ...
21/10/2024

Subikshana celebrated his birthday at Yashodha Kindergarten today! He blew out birthday candles, cut the birthday cake and gave a treat to his friends. Let us wish our little boy a day filled with blessings and joy! Happy birthday!!! 😍❤️🎂🎉

Little Subikshana  celebrates his 3rd birthday yesterday ! Let us wish our little Subikshana a day filled with happiness...
21/10/2024

Little Subikshana celebrates his 3rd birthday yesterday ! Let us wish our little Subikshana a day filled with happiness and a year filled with joy. Happy birthday!!! 😍❤️🎂🎉

Yashodha  Pre School Christmas Party & Annual concert 2023…❤️❤️❤️🎄🎄🎄
13/10/2024

Yashodha Pre School Christmas Party & Annual concert 2023…❤️❤️❤️🎄🎄🎄

යශෝදා ළදරු පාසල සහ ශිල්ප ශාලිකාවේ දූ දරුවන් විසින්2023 පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ ධර්ම දේශනාව .
13/10/2024

යශෝදා ළදරු පාසල සහ ශිල්ප ශාලිකාවේ දූ දරුවන් විසින්2023 පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ ධර්ම දේශනාව .

යශෝදා ළදරු පාසල සහ ශිල්ප ශාලිකාවේ දූ දරුවන් විසින්2023  වෙසක් පොහොය නිමිත්තෙන්  සංවිධානය කරන ලද  අග්ගලා සහ ඔසුපැන් දන්සල...
30/03/2024

යශෝදා ළදරු පාසල සහ ශිල්ප ශාලිකාවේ දූ දරුවන් විසින්2023 වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද අග්ගලා සහ ඔසුපැන් දන්සල.

Address

654/7, Muwanhelawatta 2nd Lane, Thalangama North, Battaramulla
Malabe

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Telephone

+94115623408

Website

Alerts

Be the first to know and let us send you an email when Yashodha Kindergarten posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yashodha Kindergarten:

Shortcuts

Share

Category