06/09/2026
Blow Drying කලාවේ ප්‍රවීණයෙකු වන්නට ඔබටත් අවස්ථාවක්! 💇♀️✨
තාමත් ඔබට blow dry කිරීම අපහසු කාර්යයක්ද? ඉතා පහසු ක්‍රමවේද භාවිතා කරමින් එක්දවසකින් ඔබට විස්වාසය අත්විදිය හැකි තරමට අප ඔබව පුහුණු කරන්නෙමු . විස්වාසයෙන් යුතුව පැමිණ වෙනස වටහාගන්න
ඔබ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න සිහින දකින කෙනෙක්ද? එසේනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා! ප්‍රවීණ කොණ්ඩාමෝස්තර ශිල්පී උපුල් ශාන්ත ඕපනායක මහතා විසින් මෙහෙයවන "Advanced Blow Drying Techniques" එක්දින ප්‍රායෝගික වැඩමුළුවට දැන්ම ලියාපදිංචි වන්න.
📍 ස්ථානය: Salon Gabbro,Pannipitiya
📅 දිනය: සැප්තැම්බර් 21
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
💰 ආයෝජනය: රු. 5000/- ක් පමණයි!
✅ Free Refreshments Provided for All Students !
💡සීමිත පිරිසකට පමණක් පවත්වන බැවින් ඔබත් අදම ඔබේ ආසනය වෙන්කරවාගන්න
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 077 943 3737 / 071 475 5357
ක්ෂේත්‍රයේ විශිෂ්ටතම පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත Link එකට එකතු වන්න👇👇
https://chat.whatsapp.com/KTORebI32217gkoqT70362
📌️ මෙහෙයවීම ප්‍රවීන උපදේශක උපුල් ශාන්ත ඕපනායක මහතා (Over 25 Years of Teaching Experience Cut and Color Technician (Dip. in UK) / Head of the Sharp Art School of Hair and Beauty)
📍 Visit us: No 252/G, New Kandy Road, Malabe, Sri Lanka
📞 Contact us: +94 71 475 3957 / +94 77 943 3737
💬 Follow: Sharp Art School of Hair and Beauty