18/08/2026
AFTER SCHOOL .. පැසල් නිම වී ගෙදර ආ පසු දරුවන්ට කෑ ගහන්න එපා.. එයාලා එන්නෙ ගොඩක් මහන්සි වෙලා.. කිසිම මනෝ විද්‍යාත්මක පදනමකින් තොර විකාර විෂය පෙළ ගැස්මකින් මොළය හෙම්බත් වෙලා.. ඊට අමතරව ගමන් වෙහෙස.. ඒ නිසා බොහොම කාරුණිකව ආදරෙන් ඔවුන් ඇමතිය යුතුයි..
කෙසේ හෝ ඔවුන්ට පිළිවෙල හුරුකළ යුතුයි.. මේ සියල්ල උගන්වන පොතක් තියෙනවා.. එහි දෙමාපියන්ට උපදෙස් දීලා තියෙනවා දරුවන්ට එදිනෙදා ජීවිතයේ පිළිවෙල කියා දෙන ආකාරය..
ඒ වගේම එම පොත ඇසුරෙන් දරුවන්ට ආමන්ත්‍රණය කිරීමේදී ඔවුන්ට ගෙදර පරිසරයෙන් ස්වාභාවිකවම ඉංග්‍රීසි කථාව හුරු වෙනවා..
ඉතින් හිතන්න අද වන විට සමාජයේ විවිධ ආර්ථික අපහසුතා මත ජීවත් වන බහුතරයක් ජනතාව ගැන... ඔවුන්ට තම තමන් කරන කියන රැකියා හෝ ව්‍යාපාර වල සාර්ථකත්වය එක තැනක නතර වෙලා නම් ඒ කුමක් නිසාද..
ඒ සඳහා තව තව හේතු තිබිය හැකි නමුත් ඉංග්‍රීසි මදිකම විශාල බාධාවක් නොවේද..?
ඉංග්‍රීසි නැති කම හෝ මදි කම ඔබේ ජීවිතේ යම් අඩුවක් බව ඔබට කොහේදී හෝ දැනිලා තියෙනවද..?
අන්න ඒ අසරණකම ඉදිරි පරම්පරාවට අත් නොවන්නට හැකිතාක් ඔවුන්ට කුඩා කළ සිටම ඉංග්‍රීසි භාෂා දැනුම හා කථන හැකියාව ලබා දෙන්න...
ඒ සඳහා වර්තමානයේ හොඳම සහ ලාභදායීම සහ ප්‍රායෝගිකම ක්‍රමය තමයි ගෙදර ඉංග්‍රීසි භාවිතය..
උදෑසන අවදි වීමේ සිට නිදාගැනීම දක්වා සියළු ක්‍රියාකාරකම් පිළිවෙලින් මේ පොතෙහි පෙළගස්වා ඇත.. නිවසෙන් පිටත විශේෂිත වූ ස්ථාන වලදී අදාළ ක්‍රියාකාරකම් ද මෙහි ඇතුළත්.. ඒ සෑම ක්‍රියාකාරකමකදීම භාවිතා වන ඉංග්‍රීසි වාක්‍ය වල ශබ්ද කිරීම් සිංහලෙන් ලබා දී ඇත.. තේරුමද සිංහලෙන් ලබා දී ඇත...
පොතේ සාම්පල් පිටු 10ක් අපි ඔබේ WhatsApp එකට එවනවා.. ඒවා කියවා බලා ඔබට පුහුණු විය හැකි බව හැඟෙනවානම් පමණක් පොත ගෙන්වාගෙන අපේ ටීචගේ සහය හා උපදෙස්ද ලබාගනිමින් දරුවන් සමඟ ගෙදරදී ඉංග්‍රීසියෙන් කථා කිරීම ආරම්භ කරන්න..
පොතෙහි අන්තර්ගතය සාම්පල් පිටු ඇතුළු සියළු විස්තර ලබා ගැනීම සඳහා 0770248876 ට EFM යනුවෙන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
ඔබට යහපත් දරුවෙක්, රටට යහපත් පුරවැසියෙක් යන අරමුණෙන් කටයුතු කරන දෙමාපියන්ට අපගේ ප්‍රනාමය.
යහපත් පුරවැසියන් වැඩි වූ තරමට රටක සමාජ වටපිටාව ඉතා උසස් වනු ඇත.. ඒ අනුව ආර්ථිකය
ආගම නීතිය සෞඛ්‍ය අධ්‍යාපනය ගමනාගමනය ආදී සෑම අංශයක්ම මිනිසාට ඉතා ප්‍රියජනක වනු ඇත..
ඔබටත් රටටත් සුභ අනාගතයක්..!
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute of English Education
0771728040
0770248876
0701093728