18/08/2026
ජාතික බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා වයාපෘතිය - 2026
අගෝස්තු 08 සිට සැප්තැම්බර් 07 දක්වා.
අප බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයින් මේ සදහා සම්බන්ධ වෙමින් මෙම සේවා මාසය තුල කඩුවෙල මාලබේ අතුරුගිරිය ප්‍රදේශ වල ජනතාව සමග එක්වෙමින් සේවය සපයනු ලබයි.
ඔබ නිවසට පැමිණෙන අපේ බාලදක්ෂයින්ට සේවය සැපයීමට අවස්ථාව ලබාදෙමු.
බාලදක්ෂ පොරොන්දුවේ මූලික කරුණු තුන පෙර දැරිව මෙම වයාපෘතිය සදහා සමස්ථ ශ්‍රී ලංකාවේම බාලදක්ෂයෝ මේ සදහා සම්බන්ධ වේ.