Student Council of Horizon Campus

Student Council of Horizon Campus Major student association that nurtures the quality and values of the student body at Horizon Campus

FIRST STEPS TO EXCELLENCE '26✨A journey successfully completed!✨A wonderful initiative filled with learning, inspiration...
19/08/2026

FIRST STEPS TO EXCELLENCE '26
✨A journey successfully completed!✨

A wonderful initiative filled with learning, inspiration, and new beginnings has come to a successful close.

Thank you to everyone who contributed to making this event a meaningful and memorable experience!💙🌟



Thank you all for your valuable contribution and support towards the Annual Dansal Celebration. Your participation, effo...
15/08/2026

Thank you all for your valuable contribution and support towards the Annual Dansal Celebration. Your participation, effort, and cooperation played a big part in making the event a success.

We truly appreciate your support and look forward to working together on many more successful events. ❤️👏

Thank you once again!

හොරයිසන් අපේ දන්සල! ✨🪔සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිවහොරයිසන් අපේ එකතුවෙන් සංවිධානය වන*හොරයිසන් අපේ දන්සල...
14/08/2026

හොරයිසන් අපේ දන්සල! ✨🪔

සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිව
හොරයිසන් අපේ එකතුවෙන් සංවිධානය වන
*හොරයිසන් අපේ දන්සල*

ඒ සුන්දර සන්ධ්‍යාව අදයි🪷🤍

ඔබ සැමට ආරාධනා... 🙏


තව දින 01යි! ✨🪔සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිවහොරයිසන් අපේ එකතුවෙන් සන්විධානය වන*හොරයිසන් අපේ දන්සල* සුන්...
13/08/2026

තව දින 01යි! ✨🪔

සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිව
හොරයිසන් අපේ එකතුවෙන් සන්විධානය වන
*හොරයිසන් අපේ දන්සල*

සුන්දර සන්ධ්‍යාවට තව දින 01යි! 🪷🤍

ඔබ සැමට ආරධනා... 🙏


තව දින 02යි! ✨🪔සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිවහොරයිසන් අපේ එකතුවෙන් සන්විධානය වන*හොරයිසන් අපේ දන්සල* සුන්...
12/08/2026

තව දින 02යි! ✨🪔

සියලු දෙනාගේ කුසගිනි නිවේවායි පැතුම් පෙර දැරිව
හොරයිසන් අපේ එකතුවෙන් සන්විධානය වන
*හොරයිසන් අපේ දන්සල*

සුන්දර සන්ධ්‍යාවට තව දින 02යි! 🪷🤍

ඔබ සැමට ආරධනා... 🙏


📢 විශේෂ නිවේදනයයි!"දම් දිය දහරා 26" ඇසළ කලාපයේ මෙවර වැඩසටහන් දන්සල් සඳහා පමණක් සීමා වන බව කරුණාවෙන් දැනුම් දෙමු. 🙏​📅 අගෝ...
12/08/2026

📢 විශේෂ නිවේදනයයි!

"දම් දිය දහරා 26" ඇසළ කලාපයේ මෙවර වැඩසටහන් දන්සල් සඳහා පමණක් සීමා වන බව කරුණාවෙන් දැනුම් දෙමු. 🙏

​📅 අගෝස්තු 14
⏰ සවස 4.00
📍 හොරයිසන් Drive හී දී

#දම්දියදහරා

Wishing a very Happy Birthday to our Student Council Advisor, Mr. Gimhan Madurapperuma!🌟Your guidance, wisdom, and const...
09/08/2026

Wishing a very Happy Birthday to our Student Council Advisor, Mr. Gimhan Madurapperuma!🌟

Your guidance, wisdom, and constant support inspire us to grow, lead, and become better versions of ourselves.

May your special day be filled with happiness, success, and countless memorable moments.

Here’s to another year of inspiring lives and making a difference! 🥳✨

Happy Birthday, N. Narendran! 🎂🎉Wishing you a day filled with happiness, laughter, and unforgettable moments. May this n...
06/08/2026

Happy Birthday, N. Narendran! 🎂🎉

Wishing you a day filled with happiness, laughter, and unforgettable moments. May this new year of your life bring you success, good health, and countless opportunities.

Here's to achieving even greater milestones ahead. Have a fantastic celebration! 🎈✨

🪔දම් දිය දහරා ’26🪔📖 ධර්ම දේශනය🎶 භක්ති ගීත 🏮 පහන් කූඩු ප්‍රදර්ශනය හා🍛 දන්සැල්වලින් පිරි 🌕හොරයිසන් ඇසළ කලාපය හා එක්වන්නට ඔ...
05/08/2026

🪔දම් දිය දහරා ’26🪔

📖 ධර්ම දේශනය
🎶 භක්ති ගීත
🏮 පහන් කූඩු ප්‍රදර්ශනය හා
🍛 දන්සැල්වලින් පිරි

🌕හොරයිසන් ඇසළ කලාපය හා එක්වන්නට

ඔබ සැමට ආරාධනා🙏✨

🗓️ අගෝස්තු 14
🕓 සවස 4.00 සිට
📍 KCM Drive පරිශ්‍රයේදී

#ඇසළ කලාපය

Address

KCM Drive
Malabe

Alerts

Be the first to know and let us send you an email when Student Council of Horizon Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Student Council of Horizon Campus:

Shortcuts

Share

Category