ඔවි ආදර්ශෙ තමයි ඉස්කෝලෙ

ඔවි ආදර්ශෙ තමයි ඉස්කෝලෙ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඔවි ආදර්ශෙ තමයි ඉස්කෝලෙ, School, boys college, Malabe.

💪 Tomorrow is the best day 🤘
04/07/2025

💪 Tomorrow is the best day 🤘

ආදර්ශීය අනාගතය ❤️ 🇱🇰🇱🇰
15/06/2025

ආදර්ශීය අනාගතය ❤️ 🇱🇰🇱🇰

රබර් වත්තක්, පාසලක් බවට පත් කල...රබර් වත්තක්, දැනුම සගරයක් ලෙස පත් කල..රබර් වත්තක්, දැනුම තෝතැන්නක් කල....රබර් වත්තක්, අ...
06/03/2023

රබර් වත්තක්, පාසලක් බවට පත් කල...
රබර් වත්තක්, දැනුම සගරයක් ලෙස පත් කල..
රබර් වත්තක්, දැනුම තෝතැන්නක් කල....
රබර් වත්තක්, අපේ මුලු ජීවිතයම කල...
🖤ගුරු පියාණෙනි,🖤
❤️ආදර්ශීයන් ඔබට සදා ණය ගැතියි❤️

නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ලතා නැන්දේ❤️❤️ ඔයා අපිට ගුරුවරියක්.. 🖤දක්වපු සෙනෙහස, කරුණාව, ආදරය කවදාවත්ම අමතක ...
15/09/2022

නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ලතා නැන්දේ❤️❤️ ඔයා අපිට ගුරුවරියක්.. 🖤දක්වපු සෙනෙහස, කරුණාව, ආදරය කවදාවත්ම අමතක වෙන්නෙ නෑ🥺🥺 අපි ඉස්කෝලෙන් ගිහින් ගොඩක් කල් උනාට ලතා නැන්දව අමතක නෑ😐 කොල්ලන්ට දැන් වැඩත් එක්ක පොඩ්ඩක් කාර්‍යබහුල වෙලා තියෙන්නෙ😞 කෝමහරි ලගදීම දවසක එන්නම් ලතා නැන්දේ ඔයාව බලන්න.. ලතා නැන්දට බුදු සරණයි🙏🙏 පරිස්සමින් ඉන්න ලතා නැන්දේ❤️❤️

බත් පැකට් එකකට, අරක්කු කාලකට යට වෙලා තියෙන උද්ගෝෂණයකට නෙවෙයි ගියේ. රට වෙනුවෙන්, අපි වෙනුවෙන්, හෙට උපදින්න ඉන්න දරුවෝ වෙන...
23/04/2022

බත් පැකට් එකකට, අරක්කු කාලකට යට වෙලා තියෙන උද්ගෝෂණයකට නෙවෙයි ගියේ. රට වෙනුවෙන්, අපි වෙනුවෙන්, හෙට උපදින්න ඉන්න දරුවෝ වෙනුවෙන් පාරට බැහැලා උගුර ලේ රහ වෙනකම් කෑගහලා අව්වට වේලිලා වැස්සට තෙමිලා දුප්පතුන්ගෙ පැත්ත වෙනුවෙන්, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න එතන හිටියේ... සමහරවිට එන ගමන් මහන්සියට ඇස් දෙක චුට්ටක් පියවෙන්න ඇති.. අපි හැමෝම මිනිස්සුනෙ, උබටත් චූටි මහන්සියක් දැනෙන්න ඇති😑

රටට දෙයක් කරලා අවසන් ගමන් යනවා කියන්නෙ යුද්ධයෙන් මියගිය රණවිරුවෙක් හා සමානයි.. රටට උබ ආඩම්බරයක්...

උබව ආශ්‍රය කරපු එක අපිට ආඩම්බරයක්, උබ අපේ යාලුවෙක් උනු එක අපිට ආඩම්බරයක්.

ඒ හැමදේටම වඩා උබ අපේ ආදර්ශීයෙක් උනු එක අපිට ලොකු ආඩම්බරයක්❤️❤️

🙏🙏නිවන් සුව ලැබේවා සහෝදරයා🙏🙏

  😇👌👔
17/11/2016

😇👌👔

  💓💓
11/11/2016

💓💓

Mother School💜💜💜
25/10/2016

Mother School💜💜💜

Happy Childrensday To All Adarshions And Others..
01/10/2016

Happy Childrensday To All Adarshions And Others..

අවුරුදු ගාණක් මහන්සි වෙලා, කිලෝමීටර් ලක්ශ ගාණක් දුර ඇවිත් අහස උඩදි වට දෙකකුත් කැරකිලා පොළවට පය තියන තප්පරේදී කැඩුනේ උඹේ ...
08/08/2016

අවුරුදු ගාණක් මහන්සි වෙලා, කිලෝමීටර් ලක්ශ ගාණක් දුර ඇවිත් අහස උඩදි වට දෙකකුත් කැරකිලා පොළවට පය තියන තප්පරේදී කැඩුනේ උඹේ කකුල නෙමෙයි. ගොඩක් අය දැකපු, උඹ මවපු හීන! ඇයි ඒ හීන අන්තිම මොහොතෙදි විනාස වෙන්නේ?

මේ ලෝකේ ඇතුලේ උඹයි මායි කවදාවත් හම්බ වෙන්නේ නෑ. හැබැයි උඹේ කකුල කැඩෙනකොට අපිට ඇඩෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. සමහර විට උඹේ හීනෙට උඹ වගේම අපිත් ආදරේ නිසා වෙන්න ඇති.

මගේ ආගමට අනුව මම උඹට තුනුරුවන්ගේ සරණ පතනවා. ඉක්මන්ට සුව වෙයන්. කැඩුන කකුල හදාගෙන අපි අයේ ඔලිම්පික් එමු. ඒක උඹේ පවුලේ උන්ගෙවත්, රටේ උන්ගෙවත් විතර්ක් නෙමෙයි. මුළු ලෝකෙම බලාපොරොත්තුව.

All The Best..
01/08/2016

All The Best..

2k16 Sportmeet
30/07/2016

2k16 Sportmeet

Address

Boys College
Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when ඔවි ආදර්ශෙ තමයි ඉස්කෝලෙ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category