ILTM

ILTM Language and the practical understanding of the subjects are the most important skills in tourism education. The study programmes of ILTM aim to fill this gap.
(2)

Tourism Industry is facing many challenges when inducting these graduates to the industry.

Wishing you a serene and spiritually uplifting Vesak.May the teachings of the Buddha inspire peace in your heart.❤      ...
12/05/2025

Wishing you a serene and spiritually uplifting Vesak.
May the teachings of the Buddha inspire peace in your heart.❤

ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරි, සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!!! 🙏இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்We wis...
13/04/2025

ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරි,
සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!!! 🙏
இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்
We wish you all a very happy Sinhala & Tamil New Year

Happy Navam Poya Day!!! 🙏
12/02/2025

Happy Navam Poya Day!!! 🙏

Happy Independence Day Sri Lanka 🇱🇰
04/02/2025

Happy Independence Day Sri Lanka 🇱🇰

Let’s celebrate the harvest of joy, prosperity, and togetherness! 🌾✨ Wishing you a Pongal filled with sweetness, blessin...
14/01/2025

Let’s celebrate the harvest of joy, prosperity, and togetherness! 🌾✨ Wishing you a Pongal filled with sweetness, blessings, and sunshine. 🌞🪷

Happy Duruthu Poya Day!!! 🙏
13/01/2025

Happy Duruthu Poya Day!!! 🙏

රුසියානු භාෂාවජපන්  භාෂාව හින්දි භාෂාව සරලව මුල සිට ඉගෙන ගන්න 🎯Advanced Certificate Course in Russian /Hindi / Japanese ...
11/01/2025

රුසියානු භාෂාව
ජපන් භාෂාව
හින්දි භාෂාව සරලව මුල සිට ඉගෙන ගන්න 🎯

Advanced Certificate Course in Russian /Hindi / Japanese Language

පලමු දිනය නොමිලේ 📍

මෙම පාඨමාලාව කා සඳහාද?

♦ සාමාන්‍ය පෙළ / උසස් පෙළ හදාරන ඔබට
♦රැකියා අපේක්ෂිත ඔබට
♦ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ඔබට
♦විදේශ උසස් අධ්‍යාපන හැදෑරීමටබලාපොරොත්තු. වන සිසුන්
♦සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන ඔබට
♦ රුසියානු භාෂාව
♦ ජපන් භාෂාව
♦ හින්දි භාෂාවන් පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලටම

පාඨමාලාවේ වැදගත්කම,

📍රැකියා අපේක්ෂිත ඔබට භාෂාව ලිවීම, කියවීම සහ කථනය සඳහා පුහුණු කිරීම

📍උසස් අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වන ඔබට

📍සංචාරක කර්මාන්තයේ නියැලෙන සහ සංචාරක කර්මාන්තයට ප්‍රවිශ්ට විමට බලාපොරොත්තු වන ඔබට ද

📍ගුරු සේවය, තානාපති කාර්යාල රැකියා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රැකියා, භාෂා පරිවතන රැකියා, පළාත් සංචාරක කාර්යාංශ, විශ්වවිද්‍යාල සහ හෝටල් පාසල් කථිකාචාර්ය මෙන්ම

📍පෞද්ගලික අංශ, හෝටල් ආශ්‍රිතව, සංචාරක නියෝජිත ආයතන (Tour Manager, Tour guide) ආදී බොහෝ අංශවල රැකියා අවස්ථා

👩ආරම්භක පංතිය : ජනවාරි 25 සෙනසුරාදා
🕗වෙලාව : 4.00pm

අපගේ පාඨමාලාව 🇷🇺🇯🇵🇮🇪

✔ ඉහළම ඉගැන්වීම් ක්‍රමවේදයක්

✔සියළුම දේශන Online Zoom ඔස්සේ
✔සෑම සිසුවෙක්ටම පුද්ගලික අවධානය
✔භාෂාව විශේෂවේදී, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවනු ලබයි
✔ ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ නම්‍යශීලී ඉගැන්වීම් ක්‍රමවේදයන්
✔ අන්තර්ජාතික විභාගවලට සූදානම් කිරිම හා මගපෙන්වීම
✔ පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්

කණ්ඩායම් පාඨමාලාවක් බැවින් අවස්ථාව සීමිත සිසුන් පිරිසකට පමණයි.

පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමට WhatsApp කෙටි පණිවිඩයක් එවන්න...

☎ +94713626799 / +940705361313

Institute of Language and Tourism Management

Happy New Year! 🎉Wishing you a 2025 filled with joy, success, and new opportunities. May this year bring exciting advent...
31/12/2024

Happy New Year! 🎉

Wishing you a 2025 filled with joy, success, and new opportunities. May this year bring exciting adventures, cherished moments, and meaningful achievements in every aspect of life. Here's to a year of inspiration, growth, and dreams coming true!

Cheers to a bright and prosperous year ahead! 🥂✨

🎄✨ Merry Christmas! ✨🎄Wishing you all the joy, love, and magic that this beautiful season brings! May your hearts be fil...
24/12/2024

🎄✨ Merry Christmas! ✨🎄

Wishing you all the joy, love, and magic that this beautiful season brings! May your hearts be filled with happiness, your homes with laughter, and your days with countless blessings. 🌟❤️

Here’s to cherishing moments with loved ones, spreading kindness, and creating memories that will last a lifetime. 🎁🎅

Stay merry, stay bright, and have the most wonderful Christmas ever! 🎄🎉

රුසියානු, ජපන්, හින්දි භාෂා සම්මන්ත්‍රණය...උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනයට සහ රැකියාවන් සඳහා, විදේශන් වෙත යාමට අපේක්ෂාවෙ...
23/12/2024

රුසියානු, ජපන්, හින්දි භාෂා සම්මන්ත්‍රණය...
උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනයට සහ රැකියාවන් සඳහා, විදේශන් වෙත යාමට අපේක්ෂාවෙන් සිටින ඔබට අපෙන් මග පෙන්වීම අපෙන්...

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 +94713626799/
+94705361313

We are Hiring (Immediate Engagement )Lecturer-  (Online) Japanese/Korean/Chinese
16/12/2024

We are Hiring (Immediate Engagement )
Lecturer- (Online) Japanese/Korean/Chinese

Address

164, New Kandy Road, Kothalawala, Kaduwela
Malabe
10640

Alerts

Be the first to know and let us send you an email when ILTM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ILTM:

Shortcuts

Share

Category