Sun Lanka Vocational

Sun Lanka Vocational Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun Lanka Vocational, Educational consultant, No 534/3 ATHURUGIRIYA Road, MALABE, Malabe.

18/08/2026

අපි අද කතා කරන්නේ ලංකාවේ ඉදලා ජපානයට රැකියාවකට යන්න විස්වාසම ආයතනය මොකද්ද කියලා. ඇත්තටම කියුවොත් අපි කරපු නිරික්ෂනවලට අනුව ඉදිරියෙන්ම ඉන්නේ සන්ලංකා ආයතනය. මේ ආයතනය පිහිටලා තියෙන්නේ No 534/3 Athurugiriya Rd,Malabe, යන ලිපිනයේ. මේ වෙනකොට සන්ලංකා ආයතනය හා ඊට අනුබද්ද කියෝදායි ලංකා ආයතනය මගින් ජපානයට රැකියා සදහා අපේ දරු දැරියන් 1000කට ආසන්න ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture ඇතුළු තවත් අංශ රැසක් යටතේ සන්ලංකා ආයතනයේ රැකියා අවස්ථා ලැබිලා තියෙනවා ජපානයෙන්. ඔබ රැකියාවක් කරන්න ජපානයට යන්න බලාගෙන ඉන්නවනම් එකට හොදම තැනතමයි සන්ලංකා ආයතනය. මොකද මෙතනට ආවොත් ඔබ ජපන් අකුරක්වත් දන්නේ නැතිඋනත් මොවුන් ඔබට අවශ්‍ය ජපන් භාෂා දැනුම සම්පුර්ණයෙන්ම ලබාදීලා ඔබව ජානයේ රැකියාවකට යොමුකරනතුරුම බලාගන්නවා. ඒවගේම ඔබට ජපානෙට යන්න මුදල් නැත්නම් සන්ලංකා ආයතනය කියෝදා ලංකා ආයතනය සමග එකතුවෙලා ලංකාවේ ප්‍රමුකතම බැංකුවක් හරහා ඔබට නයමුදලකුත් අරන්දෙනවා. ඉතින් තවත් මොනවද...ඒනිසා රැවටෙන්නේ නැතුව ජපානෙට යන්න ඕනෙනම් ඉක්මනටම සන්ලංකා එකට යන්න.

🇯🇵 ජපානයේ SSW Visa-AutoMobile ඉක්මන් රැකියා අවස්ථා රැසක්! 🇯🇵✅ JLPT N4 හෝ JFT Pass✅ Auto Mobile Skills Test Pass✅ වයස අවු...
13/08/2026

🇯🇵 ජපානයේ SSW Visa-AutoMobile ඉක්මන් රැකියා අවස්ථා රැසක්! 🇯🇵
✅ JLPT N4 හෝ JFT Pass
✅ Auto Mobile Skills Test Pass
✅ වයස අවුරුදු 35ට අඩු
✅ Tattoos නොමැති
✨ ඔබත් මෙම සුදුසුකම් සපුරා ඇති අයකු නම්,
👉 අදම අයදුම් කරන්න!
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න
https://Wa.me/+94755648266
📍Sun Lanka Vocational, Malabe, Sri Lanka.

09/08/2026

සන්ලංකා අපිව විශ්වාස කරලා තමන්ගේ ජපන් සිහිනය සැබෑ කරගන්න අප සොයා පැමිණි තවත් දරු පිරිසක්.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka

08/08/2026

ජපානයේ කෘෂි කාර්මික ශේත්‍රයේ රැකියාවකට යන්න ඔබත් කැමතිද ? එහෙනම් මේ කතාව අහන්න...

🇯🇵 ජපානයේ SSW Visa-AutoMobile ඉක්මන් රැකියා අවස්ථා රැසක්! 🇯🇵✅ JLPT N4 හෝ JFT Pass✅ Auto Mobile Skills Test Pass✅ වයස අවු...
06/08/2026

🇯🇵 ජපානයේ SSW Visa-AutoMobile ඉක්මන් රැකියා අවස්ථා රැසක්! 🇯🇵

✅ JLPT N4 හෝ JFT Pass
✅ Auto Mobile Skills Test Pass
✅ වයස අවුරුදු 35ට අඩු
✅ Tattoos නොමැති

✨ ඔබත් මෙම සුදුසුකම් සපුරා ඇති අයකු නම්,
👉 අදම අයදුම් කරන්න!

📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න

https://Wa.me/+94755648266

📍Sun Lanka Vocational, Malabe, Sri Lanka.

https://youtu.be/tGV6t__py_0ඉක්මනින්ම ඔබේ ජ්පන් රැකියා සිහිනය සැබෑ කරගන්න.. මේ විඩියොව බලන්න.
04/08/2026

https://youtu.be/tGV6t__py_0
ඉක්මනින්ම ඔබේ ජ්පන් රැකියා සිහිනය සැබෑ කරගන්න.. මේ විඩියොව බලන්න.

🇯🇵 ජපානයේ වැඩිහිටි සාත්තු සේවා රැකියාව ගැන ඔබ දැනගත යුතු සියල්ල!ජ...

ජපානයේ වැඩිහිටි සාත්තු සේවා රැකියාවට යන්න ඔබත් කැමතිද ? එහෙනම් ඔබත් මේ වීඩියෝව බලන්න.https://youtu.be/tGV6t__py_0
04/08/2026

ජපානයේ වැඩිහිටි සාත්තු සේවා රැකියාවට යන්න ඔබත් කැමතිද ? එහෙනම් ඔබත් මේ වීඩියෝව බලන්න.
https://youtu.be/tGV6t__py_0

ජපානයේ වැඩිහිටි සාත්තුසේවා ලබා දෙන සමාගම් ජාලයක ප්‍රධානියෙක් සන්ලංකා හා කියෝදායි ලංකා ආයතන නිරීක්ෂණයට එක්වෙයි. මෙහි ප්‍ර...
02/08/2026

ජපානයේ වැඩිහිටි සාත්තුසේවා ලබා දෙන සමාගම් ජාලයක ප්‍රධානියෙක් සන්ලංකා හා කියෝදායි ලංකා ආයතන නිරීක්ෂණයට එක්වෙයි. මෙහි ප්‍රතිපලයක් ලෙස ජපානයේ වැඩිහිටි සාත්තු සේවා රැකියා රැසක් සන්ලංකා හා කියෝදායි ලංකා හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka

ජපානයේ ප්‍රධාන ආයතන රැසක නියෝජිතවරියන් දෙදෙනෙක් පසුගිය දා සන්ලංකා හා කියෝදායි ලංකා ආයතන නිරීක්ෂණයට පැමිණි අවස්තාව.
31/07/2026

ජපානයේ ප්‍රධාන ආයතන රැසක නියෝජිතවරියන් දෙදෙනෙක් පසුගිය දා සන්ලංකා හා කියෝදායි ලංකා ආයතන නිරීක්ෂණයට පැමිණි අවස්තාව.

28/07/2026

සන්ලංකා අධ්‍යාපන ආයතනයට පැමිණ ජපන් භාෂාව හදාරා කියෝදායි ලංකා හරහා ජපානයේ වැඩිහිටි සාත්තුසේවා සදහා පිටත්ව යාමට සුදානමින් සිටින තවත් දැරියක්.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka

Address

No 534/3 ATHURUGIRIYA Road, MALABE
Malabe
10115

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94765824932

Website

Alerts

Be the first to know and let us send you an email when Sun Lanka Vocational posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sun Lanka Vocational:

Shortcuts

Share