BC Class with Theekshana

BC Class with Theekshana

Share

BC Class with Theekshana

03/12/2025

නුවරට තිබහයි! ♥️

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපගේම ආදරණීය ජනතාව වෙනුවෙන් පානීය ජල බොතල් ලක්ෂයක්!

IMA සහ IMPAS මූලිකත්වයෙන් පැවති අපගේ සහන සේවා ක්‍රියාන්විතය සඳහා සහය දැක්වූ ඔබ සියළු දෙනාට ම අපගේ හෘදයාංගම ස්තූතිය! ❤

03/12/2025

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපගේම ආදරණීය ජනතාව වෙනුවෙන් පානීය ජල බොතල් ලක්ෂයක්!
නුවරට තිබහයි! ❤

IMA සහ IMPAS මූලිකත්වයෙන් පැවති අපගේ සහන සේවා ක්‍රියාන්විතය හරහා නුවර ජනතාව වෙනුවෙන් පානීය ජල බෝතල් ලක්ෂයක් ලබාදීමට හැකි විය. සහය දැක්වූ ඔබ සියළු දෙනාට ම අපගේ හෘදයාංගම ස්තූතිය! ❤

24/10/2025

ඔයා කීයකට surprise වුණාද ?

08/09/2025

ඔබට මතක දේවල් ලියන්න පහළින්. 😃👇


mahinda

Photos from BC Class with Theekshana's post 26/08/2025

මිහින්තලේ නාග පොකුණ
මිහිඳු සෑය හා මහා සෑය නරඹා ආපසු එන ගමනේ දී නාග පොකුණට යන මාර්ගය දිස් වේ. පළමුවැනි අග්ගබෝධි රජු (ක්‍රි. ව. 575 - 608) විසින් නිර්මාණය කරන ලද නාග පොකුණ කළු ගලින් නිමකළ විශාල පොකුණකි. නයි පෙන පහක් සහිත නාගයකුගේ හිසක් පොකුණ ඉහළ ගල් පර්වතයේ නෙලා ඇති නිසා එය ‘නාග පොකුණ’ නමින් ව්‍යවහාර වේ. මිහින්තලාවේ පහළ පිහිටි පොකුණු හා දාන ශාලාවට ජලය රැස් කරගන්නා ලද්දේ නාග පොකුණෙන් ගලා එන ජලයෙනි.

05/06/2025

නොයන් ඒ මේ අත
බලන් 🅰️ මේ අත..

⭐️ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ඉගෙනගන්න
එන්න හොඳම බෞද්ධ ශිෂ්ටාචාරය පන්තියට,

සම්බන්ධ වීමට - 070 100 0122

10/05/2025

ඇත්තටම දුක කියන්නෙ මොකද්ද ? 😔

29/04/2025

නොයන් ඒ මේ අත..
බලන් "A" මේ අත..
#බෞද්ධ_ශිෂ්ටාචාරය

Photos from BC Class with Theekshana's post 29/04/2025

නොයන් ඒ මේ අත..
බලන් A මේ අත..
ප්‍රතිඵල 03

Photos from BC Class with Theekshana's post 28/04/2025

නොයන් ඒ මේ අත..
බලන් A ඒ මේ අත..
ප්‍රතිඵල 02

Photos from BC Class with Theekshana's post 28/04/2025

නොයන් ඒ මේ අත..
බලන් "A" මේ අත..
#බෞද්ධ_ශිෂ්ටාචාරය

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


IMA
Malabe
10115