Ravini Teacher

Ravini Teacher Founder of Educare Institute | Lead Educator | | Lifelong Learner | Passionate Mentor ❤️

"Every student has the potential to shine. About Ms.

My role as a teacher is to help them discover that light within themselves." Ravini Waduge

Dedicated Educator | Lifelong Learner | Passionate Mentor

Ms. Ravini Waduge is a committed and inspiring educator with a strong passion for teaching and nurturing young minds. With a solid academic background and a deep dedication to student success, she creates a supportive and engaging learning environme

nt that encourages curiosity, critical thinking, and personal growth. Throughout her career, Ms. Waduge has focused on fostering meaningful connections with her students, understanding their individual needs, and guiding them to reach their full potential. She believes that education is not just about knowledge but about shaping confident, compassionate, and capable individuals. Always eager to grow professionally, she stays updated with the latest teaching methodologies and integrates innovative strategies to make learning effective and enjoyable. Teaching Philosophy:
"Every student has the potential to shine.

08/06/2026

Our Phonics book❤️🙏🏻

Angel 👼
08/06/2026

Angel 👼

08/06/2026
08/06/2026
08/06/2026

ළමයින්ට ‘No’ කියන්න උගන්වන්න.🚨

අපේ සමාජයේ තාමත් ගොඩක් දරුවන්ට උගන්වන්නේ:
“ලොකු අය කියන දේ අහන්න” කියලා.

හැබැයි අද කාලේ, ඒකට වඩා වැදගත් lesson එකක් තියෙනවා.

👉 “Uncomfortable situation එකකදී NO කියන්න" කියලා දරුවන්ට උගන්වන එක.

බොහෝ child abuse cases වලදී, දරුවන් silent වෙන්නේ:
• බය නිසා
• ලැජ්ජ නිසා
• “මම වැරදිද?” කියලා හිතන නිසා
• විශ්වාසවන්ත වැඩිහිටියෙක් සම්බ්න්ධ නිසා

ඒ නිසා දෙම්ව්පියන් දරුවන්ට කියලා දෙන්න,

✅ තමන්ගේ Body එක තමන්ගේ කියලා
✅ Uncomfortable Touch එකක් (අපහසු වෙන ස්පර්ශයක්) නම් “NO” කියන්න කියලා
✅ රහස් වසන් කරන්න එපා කියලා
✅බය නැතුව දෙමව්පියන් එක්ක කතා කරන්න කියලා
✅තමන්ගේ ආරක්ෂාව අංක එක කියලා
✅ හදුනන, නාදුනන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න

📌 ලමයින්ට තේරුම් කරලා දෙන්න,
👉 ගෞරවය කියන්නේ අන්ධ විශ්වාසය නෙවෙයි
👉 තමන්ගේ ආරක්ෂාව අංක එක කියලා

දෙමව්පිනි:
❤️විනිස්චය නොකර මුලින් ඇහුම්කන්දෙන්න
❤️ලමයි එක්ක සබදතාවය ගොඩනගන්න
❤️ලමයින්ගේ හැසිරීමේ වෙනස්කම් හදුනගන්න

මතක තියාගන්න, දැනුවත්වීම ලමයින්ගේ ජිවිත බේරගන්නවා,
සුරක්ෂිත ළමා කාලය නිරෝගී වැඩිහිටියන් බිහි කරනවා,
මේක සංවේදී News එකක් විදිහට Share කරනවට වඩා,
Awareness එකක් විදිහට Spread කරන්න.

SAVE කරගන්න.
Parent කෙනෙක්ට SHARE කරන්න.

Address

Educare Institute 243/5A, Kahanthota Road
Malabe

Alerts

Be the first to know and let us send you an email when Ravini Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ravini Teacher:

Shortcuts

Share

Category