22/01/2025
ඔබත් 𝟐𝟎𝟐𝟏, 𝟐𝟎𝟐𝟐 හෝ 𝟐𝟎𝟐𝟑 අ.පො.ස. උසස් පෙළ සමත් සිසුවෙක්ද?
රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus සමඟ උපාධි පාඨමාලා හැදෑරීමට දැන් ඔබටත් අවස්ථාවක්.
ඔබ Horizon Campus තෝරාගත යුත්තේ ඇයි?
👉පසුගිය වසර කිහිපය තුළ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් 2000 කට අධික පිරිසක් උපාධිය හැදෑරීම.
👉පදනම් පාඨමාලාව නොමිලේ ලබාදීම.
👉උසස් අධ්‍යාපනයට හිතකර විශ්ව විද්‍යාල පරිසරය.
👉උපාධි පාඨමාලාවේ පළමු වසර තුළ ඉංග්‍රිසී පාඨමාලාව නොමිලේ.
👉උපාධි පාඨමාලාවේ අවසන් වසර තුළ මාස 06 ක සීමාවාසික පුහුණුව ලබා දීම.
ඔබේ අනාගත උපාධි සිහිනය සැබැ කරගැනීමට දැන්ම අමතන්න
📞0711 174 174