Better Dreams Cake

Better Dreams Cake

Share

The Better Dreams Cake & Training Center
TVEC Reg.Number : P01/1086

☎️වැඩිදුර විමසීම් සඳහා
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 / 𝐕𝐨𝐢𝐜𝐞: 070 595 0146

01/12/2025

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් Better Dreams හි අපගේ කණගාටුව.

යළි කිසිදු දිනක මෙවන් විපතක් කිසිවෙකුටත් සිදු නොවෙවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

22/11/2025

ඔබ ලංකාවේ හෝ විදෙස් රටක සුපවේදියෙක් වීමේ සිහිනය දකිනවාද? ✨

නැතිනම් විදේශ රැකියාවක් සඳහා සූදානම් වෙනවාද?

එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාව! 💯

Better Dreams මඟින් පවත්වනු ලබන Pastry & Bakery NVQ Level 4 වෘත්තීය පාඨමාලාව සමඟින් ඔබේ සිහිනයට පිය නඟන්න. Better Dreams තමයි මේකට හොඳම තැන!

ඇයි ඔබ Better Dreams තෝරාගත යුත්තේ?

• 🏆 NVQ Level 4 සහතිකය: සාර්ථකව පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, ඔබේ වෘත්තීය ගමනට අතිශයින් වැදගත් වන NVQ Level 4 සහතිකයක් හිමිවේ.

• 📜 විශ්වාසනීය ආයතනයක්: අපි තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි ආයතනයකි.

• 👨‍🍳 මෙහෙයවීම: දෙස් විදෙස් සුපතල සූපවේදියෙක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

• 🛠️ 100% ප්‍රායෝගික පුහුණුව: මෙය 100% ප්‍රායෝගිකව සිදුකරන පාඨමාලාවකි. සියලුම Practical කොටස් ඔබට ආයතනය තුලදීම සිදුකිරීමට අවස්ථාව ලැබේ.

• ⏳ කාලය: මාස 6ක වෘත්තීය පාඨමාලාවකි.

💰 පාඨමාලා ගාස්තුව සහ ගෙවීමේ පහසුකම්

• පාඨමාලා ගාස්තුව: රුපියල් 85,000ක් පමණයි.

• වාරික ගෙවීමේ ක්‍රමය: ඔබට මෙය පහසු වාරික ක්‍රමයටද ගෙවීමේ හැකියාව ඇත.

නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න!

Pastry සහ Bakery ක්ෂේත්‍රයේ අංක එක වීමට කැමතිද? එසේනම්, ඔබ වෙනුවෙන් සීමිත සිසුන් ගණනක් පමණක් බඳවා ගන්නා අපගේ පාඨමාලාව පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට,

• දිනය: නොවැම්බර් 30 (Nov 30)
• වේලාව: උදේ 9.00 ට
• ස්ථානය: මාලබේ පිහිටි අපේ Better Dreams ප්‍රධාන ශාඛාව

වැඩි විස්තර සදහා අමතන්න.
070 595 0146

22/11/2025

Pastry & Bakery NVQ Level 4 පාඨමාලාව - Better Dreams සමඟින්! 🌟

08/11/2025

👨‍🍳 Professional Cookery - 🆓 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න!

📲 වැඩි විස්තර සහ නොමිලේ දේශනයට සම්බන්ධ වීමට WhatsApp Group එකට Join වෙන්න

👉 Join Whatsapp Group Now: https://chat.whatsapp.com/HY28HFH0cjN0WvC2mvTY6K

Chef Rimi සමගින් වෘත්තීය සූපවේදීයෙක් වීමට ඔබේ සිහිනය නිවසේ සිටම සැබෑ කරගන්න! 💫

🌟 මේ පාඨමාලාව කාටද? 🌟

* 👨‍🍳 සූපවේදියෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට,
* 🍽️ Restaurant එකක් කරන, කරන්න හිතන් ඉන්න කෙනෙක්ට,
* 💵 ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට,
* 🏡 ගෘහණියකට උනත් මේ පාඨමාලාව ඉතා වැදගත්.
💡 විශේෂයෙන්ම: ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කාන්තා ඔබට නිවසේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය මුල සිටම උගන්වනු ලැබේ.

🧑‍🍳 පාඨමාලාව මෙහෙයවීම

* දෙස් විදෙස් සුපතල සූපවේදියෙකු වන Chef Rimi විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.

🗓️ පාඨමාලා තොරතුරු

Online Classes (Zoom හරහා)
ආරම්භය : නොවැම්බර් 22 සෙනසුරාදා
වේලාව : සවස 6ට
කාලය : සති 8යි
ගාස්තුව රු. 8,500 (වාරික 2කින් ගෙවිය හැකිය)

🎁 නොමිලේ පළමු දින සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න!

🆓 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!

👉 Join Whatsapp Group Now : https://chat.whatsapp.com/HY28HFH0cjN0WvC2mvTY6K

✅ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ

* මූලික දැනුම අවශ්‍ය නොවේ
* වයස් සීමාවක් නැත
* ඔබ ලග ඇති උපකරණ ප්‍රමාණවත්ය
* වටිනා සහතික පත්‍රයක් හිමිවේ 🏅
* සියලුම Recipes PDF ආකාරයෙන් ලබා දෙනු ලැබේ 📘

📚 පාඨමාලාවෙන් ආවරණය වන අමතර කොටස්

* 📝 ව්‍යාපාර ලියාපදිංචිය
* 💰 මිල ගණන් තීරණය කිරීම
* 📱 Social Media (අලෙවිකරණය)
* 📷 Photography (ආහාර ඡායාරූපකරණය)
* 👉 සියලුම කොටස් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදේ

🍽️ පාඨමාලා අන්තර්ගතයෙන් කොටසක්:

✅ Rice varities(Mongolian /Special Fried rice/Biriyani/Nasi/Lamprice
Boneless Chili Chicken with Sesame Seeds
✅ Spaghetti with Meatballs
✅ Cheese Kottu
✅ Butter Chicken/Chill chicken/Develed chicken /Chicken masala
✅ Side salad dishes
✅ Soup varities
✅ Creamy Macaroni Pasta
✅ Varieties of of Kottu /
✅ Nan Roti (Butter Nan /)
✅Noodles varieties
✅Bsked fish
✅Varieties of side dishes

ඇතුළු ආහාර වර්ග රැසක් සාදනු ලබයි.

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: 070 595 0146

01/10/2025

Join WhatsApp Group : https://chat.whatsapp.com/DOvbNR95VOoEDjTudh0Pij

🎂 𝗕𝘂𝗻𝘀 & 𝗣𝗮𝘀𝘁𝗿𝘆 𝗖𝗼𝘂𝗿𝘀𝗲 - 🆓 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න! (පාඨමාලා ආරම්භය: ඔක්තොම්බර් 26)

📲 Whatsapp Group එකට Join වෙන්න

🔰 ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කාන්තා ඔබට නිවසේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය මුල සිටම උගන්වනු ලැබේ.

🗓 පාඨමාලා ආරම්භය: ඔක්තොම්බර් 26
🕕 වේලාව: සවස 6ට
⏳ පාඨමාලා කාලය: සති 8යි
💸 ගාස්තුව: රු. 8500 (⚖ වාරික 2කින් ගෙවිය හැකිය)
💻 Online Classes 👉 ZOOM හරහා
📥 Recording ලබාගත හැකිය 🎞

🎁 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!

Join WhatsApp Group: https://chat.whatsapp.com/DOvbNR95VOoEDjTudh0Pij

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: 070 595 0146

🔰 මූලික දැනුම අවශ්‍ය නොවේ
🔰 වයස් සීමාවක් නැත
🔰 Home Bakers සඳහා විශේෂ පාඨමාලාවකි
🔰 ඔබ ලග ඇති Oven, උපකරණ ප්‍රමාණවත්ය 🍞
🔰 වටිනා සහතික පත්‍රයක් හිමිවේ 🏅
🔰 සියලුම Recipes PDF ආකාරයෙන් ලබා දෙනු ලැබේ 📘

📚 මීට අමතරව:
📝 ව්‍යාපාර ලියාපදිංචිය
💰 මිල ගණන් තීරණය කිරීම
📱 Social Media
📷 Photography
👉 සියලුම කොටස් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදේ

🍽 පාඨමාලා අන්තර්ගතය:

✅ Dinner bun / Burger bun / Fish bun / Chicken bun / Vegi bun / Seenisambal bun / Sausage bun / Submarine / Vian roll / Jam bun / Hotdogs
✅ Pizza
✅ Fish pastry / Chicken pastry / Sausage pastry
✅ Baked patty / Kornish
✅ Chicken pies / Fruit Tart / Danish
✅ Kurakkan bread / Garlic bread
✅ Chocolate chip cookies / Butter cookies / Donuts / Eclairs / Muffins, Filling, Topping, Sauce වර්ග සෑදීම

11/09/2025

Online clz Bun & pastry 🥐 🥖🍞
1st day 😍

22/08/2025

Sweet art by our students.🍰👩‍🍳

13/08/2025

🎂 𝗕𝘂𝗻𝘀 & 𝗣𝗮𝘀𝘁𝗿𝘆 𝗖𝗼𝘂𝗿𝘀𝗲 - 🆓 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න!
📲 Whatsapp Group එකට Join වෙන්න

🔰 ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කාන්තා ඔබට නිවසේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය මුල සිටම උගන්වනු ලැබේ.

🗓 පාඨමාලා ආරම්භය: අගෝස්තු 24
🕕 වේලාව: සවස 6ට
⏳ පාඨමාලා කාලය: සති 8යි
💸 ගාස්තුව: රු. 8500 (⚖ වාරික 2කින් ගෙවිය හැකිය)
💻 Online Classes 👉 ZOOM හරහා
📥 Recording ලබාගත හැකිය 🎞

🎁 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!
👉 Join Now: https://chat.whatsapp.com/Fk4Ut4GOiZy9T1ziovT8b5?mode=ac_t

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: ⁨070 595 0146⁩

🔰 මූලික දැනුම අවශ්‍ය නොවේ
🔰 වයස් සීමාවක් නැත
🔰 Home Bakers සඳහා විශේෂ පාඨමාලාවකි
🔰 ඔබ ලග ඇති Oven, උපකරණ ප්‍රමාණවත්ය 🍞
🔰 වටිනා සහතික පත්‍රයක් හිමිවේ 🏅
🔰 සියලුම Recipes PDF ආකාරයෙන් ලබා දෙනු ලැබේ 📘

📚 මීට අමතරව:
📝 ව්‍යාපාර ලියාපදිංචිය
💰 මිල ගණන් තීරණය කිරීම
📱 Social Media
📷 Photography
👉 සියලුම කොටස් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදේ

🍽 පාඨමාලා අන්තර්ගතය:
✅ Dinner bun / Burger bun / Fish bun / Chicken bun / Vegi bun / Seenisambal bun / Sausage bun / Submarine / Vian roll / Jam bun / Hotdogs
✅ Pizza
✅ Fish pastry / Chicken pastry / Sausage pastry
✅ Baked patty / Kornish
✅ Chicken pies / Fruit Tart / Danish
✅ Kurakkan bread / Garlic bread
✅ Chocolate chip cookies / Butter cookies / Donuts / Eclairs / Muffins, Filling, Topping, Sauce වර්ග සෑදීම

🆓 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!
👉 Join Now: https://chat.whatsapp.com/Fk4Ut4GOiZy9T1ziovT8b5?mode=ac_t

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: ⁨070 595 0146

06/08/2025

✅ Chocolate chip cookies / Butter cookies / Donuts / Eclairs / Muffins
Filling, Topping, Sauce වර්ග සෑදීම

03/08/2025

🎂 𝗕𝘂𝗻𝘀 & 𝗣𝗮𝘀𝘁𝗿𝘆 𝗖𝗼𝘂𝗿𝘀𝗲 - 🆓 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න!
📲 Whatsapp Group එකට Join වෙන්න

🗓️ පාඨමාලා ආරම්භය: අගෝස්තු 24
🕕 වේලාව: සවස 6ට
⏳ පාඨමාලා කාලය: සති 8යි
💸 ගාස්තුව: රු. 8500 (⚖️ වාරික 2කින් ගෙවිය හැකිය)

💻 Online Classes 👉 ZOOM හරහා
📥 Recording ලබාගත හැකිය 🎞️

🎁 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!

👉 Join Now: https://chat.whatsapp.com/Fk4Ut4GOiZy9T1ziovT8b5?mode=ac_t

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: ⁨070 595 0146⁩

🔰 මූලික දැනුම අවශ්‍ය නොවේ
🔰 වයස් සීමාවක් නැත
🔰 Home Bakers සඳහා විශේෂ පාඨමාලාවකි
🔰 ඔබ ලග ඇති Oven, උපකරණ ප්‍රමාණවත්ය 🍞
🔰 වටිනා සහතික පත්‍රයක් හිමිවේ 🏅
🔰 සියලුම Recipes PDF ආකාරයෙන් ලබා දෙනු ලැබේ 📘

📚 මීට අමතරව:
📝 ව්‍යාපාර ලියාපදිංචිය
💰 මිල ගණන් තීරණය කිරීම
📱 Social Media
📷 Photography
👉 සියලුම කොටස් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදේ

🍽️ පාඨමාලා අන්තර්ගතය:
✅ Dinner bun / Burger bun / Fish bun / Chicken bun / Vegi bun / Seenisambal bun / Sausage bun / Submarine / Vian roll / Jam bun / Hotdogs
✅ Pizza
✅ Fish pastry / Chicken pastry / Sausage pastry
✅ Baked patty / Kornish
✅ Chicken pies / Fruit Tart / Danish
✅ Kurakkan bread / Garlic bread
✅ Chocolate chip cookies / Butter cookies / Donuts / Eclairs / Muffins
Filling, Topping, Sauce වර්ග සෑදීම

🆓 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!

👉 Join Now: https://chat.whatsapp.com/Fk4Ut4GOiZy9T1ziovT8b5?mode=ac_t

📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: ⁨070 595 0146

Photos from Better Dreams Cake's post 25/07/2025

𝐍𝐕𝐐 𝐥𝐞𝐯𝐞𝐥 4
𝐏𝐚𝐬𝐭𝐫𝐲 𝐚𝐧𝐝 𝐁𝐚𝐤𝐞𝐫𝐲 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 😍

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

NO: 190, Welivita Road
Malabe
10115