08/11/2025
👨🍳 Professional Cookery - 🆓 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න!
📲 වැඩි විස්තර සහ නොමිලේ දේශනයට සම්බන්ධ වීමට WhatsApp Group එකට Join වෙන්න
👉 Join Whatsapp Group Now: https://chat.whatsapp.com/HY28HFH0cjN0WvC2mvTY6K
Chef Rimi සමගින් වෘත්තීය සූපවේදීයෙක් වීමට ඔබේ සිහිනය නිවසේ සිටම සැබෑ කරගන්න! 💫
🌟 මේ පාඨමාලාව කාටද? 🌟
* 👨🍳 සූපවේදියෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට,
* 🍽️ Restaurant එකක් කරන, කරන්න හිතන් ඉන්න කෙනෙක්ට,
* 💵 ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට,
* 🏡 ගෘහණියකට උනත් මේ පාඨමාලාව ඉතා වැදගත්.
💡 විශේෂයෙන්ම: ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කාන්තා ඔබට නිවසේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය මුල සිටම උගන්වනු ලැබේ.
🧑🍳 පාඨමාලාව මෙහෙයවීම
* දෙස් විදෙස් සුපතල සූපවේදියෙකු වන Chef Rimi විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
🗓️ පාඨමාලා තොරතුරු
Online Classes (Zoom හරහා)
ආරම්භය : නොවැම්බර් 22 සෙනසුරාදා
වේලාව : සවස 6ට
කාලය : සති 8යි
ගාස්තුව රු. 8,500 (වාරික 2කින් ගෙවිය හැකිය)
🎁 නොමිලේ පළමු දින සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න!
🆓 පළමු දින පාඨමාලාවට නොමිලේම සම්බන්ධ වීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න!
👉 Join Whatsapp Group Now : https://chat.whatsapp.com/HY28HFH0cjN0WvC2mvTY6K
✅ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ
* මූලික දැනුම අවශ්‍ය නොවේ
* වයස් සීමාවක් නැත
* ඔබ ලග ඇති උපකරණ ප්‍රමාණවත්ය
* වටිනා සහතික පත්‍රයක් හිමිවේ 🏅
* සියලුම Recipes PDF ආකාරයෙන් ලබා දෙනු ලැබේ 📘
📚 පාඨමාලාවෙන් ආවරණය වන අමතර කොටස්
* 📝 ව්‍යාපාර ලියාපදිංචිය
* 💰 මිල ගණන් තීරණය කිරීම
* 📱 Social Media (අලෙවිකරණය)
* 📷 Photography (ආහාර ඡායාරූපකරණය)
* 👉 සියලුම කොටස් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදේ
🍽️ පාඨමාලා අන්තර්ගතයෙන් කොටසක්:
✅ Rice varities(Mongolian /Special Fried rice/Biriyani/Nasi/Lamprice
Boneless Chili Chicken with Sesame Seeds
✅ Spaghetti with Meatballs
✅ Cheese Kottu
✅ Butter Chicken/Chill chicken/Develed chicken /Chicken masala
✅ Side salad dishes
✅ Soup varities
✅ Creamy Macaroni Pasta
✅ Varieties of of Kottu /
✅ Nan Roti (Butter Nan /)
✅Noodles varieties
✅Bsked fish
✅Varieties of side dishes
ඇතුළු ආහාර වර්ග රැසක් සාදනු ලබයි.
📞 වැඩිදුර විමසීම් සඳහා
📱 Call or WhatsApp: 070 595 0146