01/05/2025
👉සැම ශ්‍රේණියක් සදහාම සිද්ධාන්ත මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්තිද පැවැත්වේ.
👉සියලුම පන්ති සදහා රෙකෝඩින් ලබාගතහැක.
👉 11 වසර සිසුන් සදහා 10හා 11 ශ්‍රේණි 2කේම විෂය නිර්දේශය ආවරනය කෙරේ.(සතියට පැය 05ක් පන්ති පැවැත්වේ)
👉අවු.20 ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .
👉කෙටි ප්‍රශ්න 1000ක පොතක් ලබා දේ
👉සැම වාර විභාගයකට සූදානම් කිරීමට ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08 ට පිලිතුරු ලියවනු ලැබේ
👉 10 ශ්‍රේණිය සදහා සිද්ධාන්ත මෙන්ම හා ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වේ
🎵කෙටි ප්‍රශ්න 1000ක පොතක්
🎵සෑම පාඩමක් සදහාම ව්භාග මට්ටමේ ප්‍රශ්න 20 ක් අඩංගු නිබන්ධනක්
🎵සෑම වාරයකටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්.
👉6,7,8,9, ශ්‍රේණි සදහද සිද්ධාන්ත පන්ති මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්ති ද පැවැත්වේ .
ප්‍රශ්න 400 ක් අඩංගු විභාග ගැටලු අඩංගු පොතක් ලබාදේ.
සෑම වාරයක් සදහාම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්
සියලුම පාඩම් මුදිත නිබන්ධන හරහා ආවරණය කෙරේ.
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ලබා දැනට වසර 20 ක්
කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බව දන්වා සිටිමි.
👉සියලුම පන්ති ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කෙරේ. පන්තියට සම්බන්ධ වීමට ශිෂ්‍යයාගේ නම, 2026 ඉගෙනුම ලබන ශ්‍රේණිය , පාසල, ලිපිනය සදහන් කර එවන්න.
29/04/2025
👉දෙවන වාරය සදහා මැයි මස මුල් සතියේ සිට පන්ති ආරම්හ කෙරේ.
👉 සැම ශ්‍රේණියක් සදහාම සිද්ධාන්ත මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්තිද පැවැත්වේ.
👉සියලුම පන්ති සදහා රෙකෝඩින් ලබාගතහැක.
👉 11 වසර සිසුන් සදහා 10හා 11 ශ්‍රේණි 2කේම විෂය නිර්දේශය ආවරනය කෙරේ.(සතියට පැය 05ක් පන්ති පැවැත්වේ)
අවු.20 ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .
කෙටි ප්‍රශ්න 1000ක පොතක් ලබා දේ
සැම වාර විභාගයකට සූදානම් කිරීමට ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08 ට පිලිතුරු ලියවනු ලැබේ
👉 10 ශ්‍රේණිය සදහා සිද්ධාන්ත මෙන්ම හා ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වේ
🎵කෙටි ප්‍රශ්න 1000ක පොතක්
🎵සෑම පාඩමක් සදහාම ව්භාග මට්ටමේ ප්‍රශ්න 20 ක් අඩංගු නිබන්ධනක්
🎵සෑම වාරයකටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්.
👉6,7,8,9, ශ්‍රේණි සදහද සිද්ධාන්ත පන්ති මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්ති ද පැවැත්වේ .
ප්‍රශ්න 400 ක් අඩංගු විභාග ගැටලු අඩංගු පොතක් ලබාදේ.
සෑම වාරයක් සදහාම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්
සියලුම පාඩම් මුදිත නිබන්ධන හරහා ආවරණය කෙරේ.
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ලබා දැනට වසර 20 ක්
කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බව දන්වා සිටිමි.
👉සියලුම පන්ති පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කෙරේ. පන්තියට සම්බන්ධ වීමට ශිෂ්‍යයාගේ නම, 2025 ඉගෙනුම ලබන ශ්‍රේණිය , පාසල, ලිපිනය සදහන් කර එවන්න.
6 ශ්‍රේණිය -ඉරිදා ප.ව. 7.30-9.30
7 ශ්‍රේණිය -සදුදා ප.ව. 6.30-8.30
8 ශ්‍රේණිය -බ්‍රහස්. ප.ව. 7.30-9.30
Paper- සදුදා 5.00 -6.30
9 ශ්‍රේණිය - සෙන. ප.ව.7.30-9.30
Paper - බදාදා ප.ව. 7.30-9.00
10 ශ්‍රේණිය- සදුදා ප.ව 8.30-10.30
Paper - සිකුරාදා 7.30-9.30
11 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 7.30-10.30
Paper -අගහරු. 7.30-9.30
👉 පහත ලින්ක් එකෙන් මගේ youtube නාලිකාව නරඹන්න
https://youtube.com/?si=gV29fHQkr4dNJIhm
26/09/2024
හරිත විද්‍යාගාරය,උඩවත්ත පාර ,මාලබේ (මාලබේ බස් නැවතුම්පොළ ලග සිට 100m)
0777 555 074
එක් කණ්ඩායමක් සදහා ලමුන් 30 ක් පමණක් බදවා ගැනේ.
නවීන තාක්ෂණය මුසු කරමින් ස්මාර්ට් පන්ති කාමරයක සියලු පහසුකම් සහිත මනස්කාන්ත සුරක්ෂිත පරිසරයක ඔබගේ දරුවාට ඉගෙන ගැනීමේ අවස්ථාව.
👉 11 වසර සිසුන් සදහා 10හා 11 ශ්‍රේණි 2කේම විෂය නිර්දේශය ආවරනය කෙරේ.(සතියට පැය 05ක් පන්ති පැවැත්වේ)
අවු.20 ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .
කෙටි ප්‍රශ්න 1000ක පොතක් ලබා දේ
සැම වාර විභාගයකට සූදානම් කිරීමට ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08 ට පිලිතුරු ලියවනු ලැබේ
👉 10 ශ්‍රේණිය සදහා සිද්ධාන්ත මෙන්ම හා ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වේ
🎵කෙටි ප්‍රශ්න 1000ක පොතක්
🎵සෑම පාඩමක් සදහාම ව්භාග මට්ටමේ ප්‍රශ්න 20 ක් අඩංගු නිබන්ධනක්
🎵සෑම වාරයකටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්.
👉6,7,8,9, ශ්‍රේණි සදහද සිද්ධාන්ත පන්ති මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්ති ද පැවැත්වේ .
ප්‍රශ්න 400 ක් අඩංගු විභාග ගැටලු අඩංගු පොතක් ලබාදේ.
සෑම වාරයක් සදහාම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්
සියලුම පාඩම් මුදිත නිබන්ධන හරහා ආවරණය කෙරේ.
18/09/2024
හරිත විද්‍යාගාරය,මාලබේ
0777 555 074
25/07/2024
ගණිතයට ලකුනු අඩුයි ද?
මුකුත් තේරෙන්නෙ නැද්ද?
එන්න අපේ ගණිත පන්තියට
ඔයාලගෙ 'A' ගණිත සිහිනයට යන්න .
⭕ඔබ දැන් සිටින්නේ 11 ශ්‍රේණියේ ද නැත්නම් කලින් ගණිතය අසමත් කෙනෙක්ද, රැකියාවක නිරත වන කෙනෙක්ද ඔබට ලකුණු 30 ට අඩු නම් මේකට සම්බන්ද වෙන්න .
⭕මූලික සිද්ධාන්ත නොමැතිව 10,11 පාඩම් ටික කිරීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකියි .
⭕එම නිසා මුලින් මුලික සිද්ධාන්ත ටික ආවරණය කරනු ලැබේ .
⭕පසුව සාමාන්‍ය පෙළ විභාගයට වැඩි ලකුණු ප්‍රමාණයක් එන පාඩම් ආවරණය කර ප්‍රශ්න පත්‍ර වල ගණන් පුහුණු කරනු ලැබේ .
⭕අරමුණ :
S එකක් වත් ගැනීමට අපහසු මට්ටමේ සිටින ඔබව ගණිත විභාගයෙන් සමත් කිරීම .
Contact no. 0777 555074
පන්ති ගාස්තු මාසිකව online1500/=
Physical 2000/=
සතියට දින 02ක් පන්ති පැවැත්වේ .
පලමු සති 02 නොමිලේ සම්බන්ධ විය හැක.
සංජීව වික්‍රමසිංහ
20 years experienced teacher
හරිත විද්‍යාගාරය(බාලසුරිය මිස් )
උඩවත්ත පාර ,මාලබේ.
මාලබේ කාගීල්ස් සිට 100m