01/05/2025
👉සැම ශ්‍රේණියක් සදහාම සිද්ධාන්ත මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්තිද පැවැත්වේ.
👉සියලුම පන්ති සදහා රෙකෝඩින් ලබාගතහැක.
👉 11 වසර සිසුන් සදහා 10හා 11 ශ්‍රේණි 2කේම විෂය නිර්දේශය ආවරනය කෙරේ.(සතියට පැය 05ක් පන්ති පැවැත්වේ)
👉අවු.20 ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .
👉කෙටි ප්‍රශ්න 1000ක පොතක් ලබා දේ
👉සැම වාර විභාගයකට සූදානම් කිරීමට ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08 ට පිලිතුරු ලියවනු ලැබේ
👉 10 ශ්‍රේණිය සදහා සිද්ධාන්ත මෙන්ම හා ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වේ
🎵කෙටි ප්‍රශ්න 1000ක පොතක්
🎵සෑම පාඩමක් සදහාම ව්භාග මට්ටමේ ප්‍රශ්න 20 ක් අඩංගු නිබන්ධනක්
🎵සෑම වාරයකටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්.
👉6,7,8,9, ශ්‍රේණි සදහද සිද්ධාන්ත පන්ති මෙන්ම ප්‍රශ්න පත්‍ර පන්ති ද පැවැත්වේ .
ප්‍රශ්න 400 ක් අඩංගු විභාග ගැටලු අඩංගු පොතක් ලබාදේ.
සෑම වාරයක් සදහාම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 08ක්
සියලුම පාඩම් මුදිත නිබන්ධන හරහා ආවරණය කෙරේ.
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ලබා දැනට වසර 20 ක්
කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බව දන්වා සිටිමි.
👉සියලුම පන්ති ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කෙරේ. පන්තියට සම්බන්ධ වීමට ශිෂ්‍යයාගේ නම, 2026 ඉගෙනුම ලබන ශ්‍රේණිය , පාසල, ලිපිනය සදහන් කර එවන්න.