15/08/2026
✨ ඔබ බලාපොරොත්තු වූ ඒ සුවිශේෂී දිනය අදයි! ✨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අප හා එක්වන්න! 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මාලබේ ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 වැඩසටහන මේ මොහොතේ අපගේ පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන සියැසින් දැකගන්න ඔබත් පැමිණෙන්න.
අද දින ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 15 සෙනසුරාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 395/C, කඩුවෙල පාර, මාලබේ. (ලීඩ්ස් මාලබේ ශාඛා පරිශ්‍රය)
🔖අදදින ඇතුළත්වන දරුවන්හට සුවිශේෂ වට්ටම්ද සහිතයි.
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 038 312 0136
🌐 පිවිසෙන්න: www.leeds.lk