Enrich Academy of Higher Education

Enrich Academy of Higher Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Enrich Academy of Higher Education, Education, 78/7A, Wickramasinghepura, Malabe.

"ENRICH Academy of Higher Education" is not just an Educational academy but a responsible social entity established with an ambition of being the "Educator for Enrichment" which was founded by a Professional Chartered Accountant.

21/12/2022

"The hardest thing to understand in the world is the Income TAX"
- Albert Einstein -

ඇල්බට් අයින්ස්ටයින් නම් කියන්නේ මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ Tax, එහෙමත් නැත්නම් බදු කියලා.🤓

ඉතින් මේ Post එක කියවන ඔයත් බොහෝවිට ඒ විදිහටම හිතන කෙනෙක් වෙන්න පුළුවන්. 😶

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙන 90% කට වඩා වැඩි පිරිසකට Tax ගැන කිසිම අවබෝධයක් නැති බව අපි හැමෝම දන්න කාරණයක්. 🤦‍♂️

🤔 හිතල බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද කියල 👇

1. මොනවද මේ Income Tax, PAYE (APIT), VAT, SVAT, WHT සහ SSCL වගේ එක එක නම් වලින් තියෙන Tax වර්ග? 🤷‍♂️

2. Job එකක් කරන එහෙමත් නැත්නම් ඔයාගෙම Business එකක් කරන ඔයා ගෙවන්න ඕනේ Tax වර්ග මොනවද? 🤷

3. නිතර නිතර රජය විසින් පනවන Tax වර්ග මොනවද සහ ඒවාට Register වෙන්නේ කොහොම ද? ගෙවීම් කරන්නේ කොහොමද? 🤷‍♀️

4. ඒ වගේ Taxes නිසා ඔයාගේ Salary එකට නැත්නම් ඔයාගේ Business එකේ profit එකට වෙන බලපෑම මොනවගේද? 🤷‍♂️

5. ගෙවන්න තියෙන Tax පුළුවන් තරම් අඩු කරගන්නේ කොහොමද? 🙆‍♂️

6. 2022 ඔක්තෝම්බර් ඉඳන් වගේම 2023 ජනවාරි ඉදන් අපිට තවත් වැඩියෙන් ගෙවන්න වෙන Tax මොනවද? 🙇

ඔයාට විතරක් නෙවෙයි පොදුවේ බහුතරයකටම මේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ගැන අවබෝධයක් නැති බව පැහැදිලි යි. 🤯

🧏‍♂️🤩 ඉතින් ඔන්න Tax ගැන පුංචි දෙයක් හරි දන්න හෝ කිසිම දෙයක් නොදන්න ඔයාල හැමෝමත් එක්ක ලංකාවේ Tax ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් සම්පුර්ණයෙන්ම නොමිලේ (Free) බෙදා හදාගන්න අපි සුදානම්! 😍🧏‍♀️

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි 🤏

👇 පල්ලෙහා තියෙන Link එකෙන් එකතු වෙන්න අපේ අලුත්ම අලුත් "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක.

"ELEVATE - Tax Zone" Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

ඉතින් මේ වගේ වැදගත් දේවල් හැමදාමත් බෙදාගන්න අපගේ Page එක LIKE කරන්නත් අමතක කරන්න එපා. 🙏

ඒවගේම මේ post එක හිතවතුන් අතරේ SHARE කරන්නත් අමතක කරන්න එපා කියල ඉල්ලා සිටිනවා. 🥳

- 🏆High quality services at an affordable cost -

👩‍💼Professionally Qualified Chartered Accountants I Company Secretaries I Tax Advisors I Lawyers and IT Professionals 👨‍💼

Elevate Corporate Consultants (Pvt) Ltd 🇱🇰
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

👩‍⚖️ Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors and IT Professionals 👨‍💼
14/06/2022

👩‍⚖️ Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors and IT Professionals 👨‍💼

👩‍⚖️ Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors and IT Professionals 👨‍💼

We offer following services at an affordable cost 🤲

1. Business Registration & Secretarial Services
2. Bookkeeping
3. Financial Statement Preparation
4. Accounts for obtaining Bank Loans
5. Accounts for VISA Applications
6. Business Consultation
7. Tax Consultation
8. Accounting Packages (Ex: Quick books)

D. S. M. Liyanage
Chartered Accountant/ Registered Company Secretary
ACA, MAAT, BSc. Mgt (B.Ad) Sp. Hons. USJP
CEO/ Managing Director
Elevate Corporate Consultants (Pvt) Ltd
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

PROPOSED TAX REFORMS - 2022 Elevate Corporate ConsultantsChartered Accountants/ Tax Advisers/ Attorneys-at-LawBattaramul...
10/06/2022

PROPOSED TAX REFORMS - 2022

Elevate Corporate Consultants
Chartered Accountants/ Tax Advisers/ Attorneys-at-Law
Battaramulla, Sri Lanka
Contact: 0707 15 7000

Sri Lanka introduced a low tax regime in late 2019. The reforms included the reduction of tax rates of Value Added Tax (VAT), Personal Income Tax (PIT) and Corporate Income Tax (CIT), and narrowing tax bases of VAT and PIT, while introducing a plethora of tax incentives, such as tax exemptions for agriculture and Information Technology (IT) and enabled services, tax deductions and tax holidays. This caused an annual loss of around LKR 600 billion – 800 billion in tax revenue to state coffers.

At present, the situation has aggravated to a very critical level where the General Treasury has to increasingly obtain Central Bank financing to make the government expenditures, including a substantial part of interest, salaries and wages, pensions and Samurdhi payments etc. This is clearly unsustainable and hence the implementation of a strong fiscal consolidation plan is imperative through revenue enhancement as well as expenditure rationalization measures in 2022 and beyond to ensure macroeconomic stability to support the medium to long-term economic growth objectives of the country.

In the above background, the following tax reforms are proposed to be implemented over the immediate and near term.

👩‍🎓 උසස් පෙළ ගිණුම්කරණ විෂය නිර්දේශයට අලුතින් එකතු වුනු,ආයෝජකයන්ගේ අනුපාත - Investors' Ratios🤩උසස් පෙළ ගිණුම්කරණය බිංදුව...
07/08/2021

👩‍🎓 උසස් පෙළ ගිණුම්කරණ විෂය නිර්දේශයට අලුතින් එකතු වුනු,

ආයෝජකයන්ගේ අනුපාත - Investors' Ratios🤩

උසස් පෙළ ගිණුම්කරණය බිංදුවේ සිට සරලව.👨‍🏫

එකතුවන්න කෙටිම කලකින් විශිෂ්ටතම ප්‍රතිපල සහතික කරන ලංකාවේ අසමසම ගිණුම්කරණ පාඨමාලාව සමඟ

SUBSCRIBE to Our Official YouTube Channel - https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

😍පහත WhatsApp Groups දෙකෙන් එකකට සම්බන්ද වෙන්න.

WhatsApp Group No: 1 - https://chat.whatsapp.com/D569P73vPPr9ViXudwaTVW
WhatsApp Group No: 2 - https://chat.whatsapp.com/KpfRzOFh8bqJnr4EKkFbaq

වැඩි විස්තර සඳහා : 0715 320 435 (WhatsApp)

මෙහෙයවීම:

වරලත් ගණකාධිකාරී/දේශක
Shavinda Liyanage
ACA. MAAT. B.Sc. Mgt (B.Ad) Sp. Hons. USJP
More than 10 Years of Lecturing Experience

ෝජකයන්ගේ අනුපාත - Investors' Ratios (ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය - Ratios Analysis)සමාගම් ගිණුම්කරණය...

😍 උසස් පෙළ සහ ගිණුම්කරණ වෘතිය විභාග වලට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් නොමිලේ ඉදිරිපත් කරන ගිණුම්කරණ ප්‍රමිත වීඩියෝ මාලාවේ ...
24/07/2021

😍 උසස් පෙළ සහ ගිණුම්කරණ වෘතිය විභාග වලට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් නොමිලේ ඉදිරිපත් කරන ගිණුම්කරණ ප්‍රමිත වීඩියෝ මාලාවේ LKAS 8 ප්‍රමිතය සඳහා වන Part 1 වීඩියෝව.🥳🤩

👩‍🎓 සැමවිට හොඳම දේ දරුවන්ට දෙන ENRICH Academy of Higher Education වෙතින් ! 👨‍🏫

08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස් වීම් හා වැරදි (Part 1)සමාගම් ගිණුම්කරණය (සම්පුර්ණ පාඩම් ම...

21/07/2021

😍 Session 11 - Accounting Ratios/ Ratio Analysis (Video Trailer)🤩

👩‍🎓උසස් පෙළ ගිණුම්කරණය Revision Program එකේ "Session 11 - ගිණුම්කරණ අනුපාත/ අනුපාත විශ්ලේෂණය" බිංදුවේ සිට සරලව.👨‍🏫

එකතුවන්න කෙටිම කලකින් විශිෂ්ටතම ප්‍රතිපල සහතික කරන ලංකාවේ අසමසම ගිණුම්කරණ පාඨමාලාව සමඟ

SUBSCRIBE to Our Official YouTube Channel - https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

😍පහත WhatsApp Groups දෙකෙන් එකකට සම්බන්ද වෙන්න.

WhatsApp Group No: 1 - https://chat.whatsapp.com/D569P73vPPr9ViXudwaTVW

WhatsApp Group No: 2 - https://chat.whatsapp.com/KpfRzOFh8bqJnr4EKkFbaq

වැඩි විස්තර සඳහා : 0715 320 435 (WhatsApp)

මෙහෙයවීම:

වරලත් ගණකාධිකාරී/දේශක
Shavinda Liyanage
ACA. MAAT. B.Sc. Mgt (B.Ad) Sp. Hons. USJP
More than 10 Years of Lecturing Experience

👩‍🎓 වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට වගේම AAT සහ CA ඇතුළු වෙනත් වෘතිය විභාග වලට පෙනී සිටින දරුවන් වෙනුව...
16/07/2021

👩‍🎓 වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට වගේම AAT සහ CA ඇතුළු වෙනත් වෘතිය විභාග වලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සියලු දේ සරලව මුල සිට පැහැදිලි කරමින් ගිණුම්කරණ ප්‍රමිත සාකච්ඡා කරන Video මාලාවේ LKAS 8 ප්‍රමිතයට අදාළ Part 1 වීඩියෝව යි මේ. 😍

ඉතින් එකතුවන්න දරුවන්ට හැමවිට හොඳම දේ දෙන ENRICH Academy of Higher Education සමඟ. 🤲

🥳 SUBSCRIBE Our YouTube Channel for more videos:

https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

වරලත් ගණකාධිකාරී/ දේශක 👨‍🏫
Shavinda Liyanage
ACA. MAAT. BSc. Mgt (B.Admin) Sp. Hons. USJP

08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස් වීම් හා වැරදි (Part 1)සමාගම් ගිණුම්කරණය (සම්පුර්ණ පාඩම් ම...

👩‍🎓 LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම් සහ වැරදි 🥰😍 උසස් පෙළ සිසුන් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම න...
13/07/2021

👩‍🎓 LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම් සහ වැරදි 🥰

😍 උසස් පෙළ සිසුන් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම නොමිලේ දැනුම ලබාදෙන මේ වන විට Videos 60 කට ආසන්න ප්‍රමාණයක් ඇති අසමසම YouTube චැනලය හා සම්බන්ද වෙන්න. 🤩

මෙවැනි වැදගත් ගිණුම්කරණ ප්‍රමිත, තවත් වාණිජ විෂය ධාරාව හා සම්බන්ද videos සහ විභාග සම්බන්ද වෙනත් වැදගත් videos නැරඹීමට අපගේ පහත YouTube චැනලය SUBSCRIBE කරන්න.🥳

Channel Link: https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

වරලත් ගණකාධිකාරී/ දේශක 👨‍🏫
Shavinda Liyanage
ACA. MAAT. BSc. Mgt (B.Admin) Sp. Hons. USJP

06/07/2021

😍 Session 10 - Cost Volume Profit Analysis (Video Trailer)🤩

👩‍🎓උසස් පෙළ ගිණුම්කරණය Revision Program එකේ "Session 10 - පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය" බිංදුවේ සිට සරලව.👨‍🏫

එකතුවන්න කෙටිම කලකින් විශිෂ්ටතම ප්‍රතිපල සහතික කරන ලංකාවේ අසමසම ගිණුම්කරණ පාඨමාලාව සමඟ

Official YouTube Channel - https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

😍පහත WhatsApp Groups දෙකෙන් එකකට සම්බන්ද වෙන්න.

WhatsApp Group No: 1 - https://chat.whatsapp.com/D569P73vPPr9ViXudwaTVW

WhatsApp Group No: 2 - https://chat.whatsapp.com/KpfRzOFh8bqJnr4EKkFbaq

වැඩි විස්තර සඳහා : 0715 320 435 (WhatsApp)

මෙහෙයවීම:

වරලත් ගණකාධිකාරී/දේශක
Shavinda Liyanage
ACA. MAAT. B.Sc. Mgt (B.Ad) Sp. Hons. USJP

😍 👩‍🎓 අපේ රටේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන දරුවන්ගේ විශ්ව විද්‍යාල සිහිනය යතාර්ථයක් කිරීමේ අරමුණින් මීට හරියටම වසරකට පමණ...
04/07/2021

😍 👩‍🎓 අපේ රටේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන දරුවන්ගේ විශ්ව විද්‍යාල සිහිනය යතාර්ථයක් කිරීමේ අරමුණින් මීට හරියටම වසරකට පමණ පෙරාතුව ආරම්භ කල මේ වන විට වීඩියෝ 50 කට අධික ප්‍රමාණයක් අඩංගු "Enrich Academy of Higher Education" මාගේ YouTube චැනලය SUBSCRIBERS 1000 සීමාව පසු කළා. 🥳

ඉතින් එම කඩයිම පසු කිරීමට සහයෝගය දුන් ආදරණීය ඔබ සැමට හදවතින්ම ස්තුතියි! 🙏

වරලත් ගණකාධිකාරී/ ගිණුම්කරණ දේශක 👨‍🏫
Shavinda Liyanage
ACA. MAAT. BSc. Mgt (B.Ad) Sp. Hons. USJP
WhatsApp: 0715320435

😍 👩‍🎓 උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් Session 12 කින් යුත් අපගේ අංක එකේ Revision Program එක යටතේ නොමිලේ Session 1 - සමාගම්...
01/07/2021

😍 👩‍🎓 උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් Session 12 කින් යුත් අපගේ අංක එකේ Revision Program එක යටතේ නොමිලේ Session 1 - සමාගම් ගිණුම්කරණය සහ Session 2 - පොදුකාර්ය පිරිවැය යන පාඩම් දෙකම ආවරණය කරමින් සියල්ල මුල සිට දීර්ගව සාකච්ඡා කරන Videos 11ක් අපගේ YouTube චැනලය ඔස්සේ මේ වන විට නොමිලේ ලබා දී ඇත. 🥳👨‍🏫

එකතු වන්න හැම විටම දරුවන්ට හොඳම දේ දෙන "Enrich Academy of Higher Education" සමඟ.🤩

👨‍🎓Official YouTube Channel - https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

😍පහත WhatsApp Groups දෙකෙන් එකකට සම්බන්ද වෙන්න.

WhatsApp Group No: 1 - https://chat.whatsapp.com/D569P73vPPr9ViXudwaTVW

WhatsApp Group No: 2 - https://chat.whatsapp.com/KpfRzOFh8bqJnr4EKkFbaq

වැඩි විස්තර සඳහා : 0715 320 435 (WhatsApp)

මෙහෙයවීම:
වරලත් ගණකාධිකාරී
Shavinda Liyanage
ACA. MAAT. B.Sc. Mgt (B.Ad) Sp. Hons. USJP

/LAccounting /L Accounting Overhead Cost (2020 A/L Question) - Chartered Accountant Shavi...

😎 2020 වසරේදී පමණක් සිසුන් 500කට අධික ප්‍රමාණයකට දැනුම බෙදා දුන්, බොරු Video සංදර්ශන නැති, උසස් පෙළ ගිණුම්කරණයට A ගන්න හ...
21/06/2021

😎 2020 වසරේදී පමණක් සිසුන් 500කට අධික ප්‍රමාණයකට දැනුම බෙදා දුන්, බොරු Video සංදර්ශන නැති, උසස් පෙළ ගිණුම්කරණයට A ගන්න හැටි කරලා පෙන්වන ශ්‍රී ලංකාවේ එකම අති විශිෂ්ට උසස් පෙළ ගිණුම්කරණ පන්තිය 🤩

🥰 2021 A/L Revision - විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තුලින් සියලුම පාඩම් ආවරණය කරන ඔබ ලෝකෙ කොහේ කොතැනක සිටියත් ඕනෙම වෙලාවක ඕනෙම වාර ගණනක් අපගේ වෙබ් අඩවිය තුලින් නැරඹිය හැකි පටිගත කරන ලද වීඩියෝ දර්ශන (Recorded Videos)

🥰 2022 සහ 2023 A/L Theory + Exam Questions සාකච්ඡා කරන පන්ති

දශකයකට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත වරලත් ගණකාධිකාරිවරයෙකුගේ මඟපෙන්වීම.🥳

* Covid 19 වෛරසය නිසා මුළු මහත් ලෝකයක් පිඩාවට පත්ව ඇති මොහොතක් බැවින් ඉතාම අවම සාදාරන ගාස්තුවක් පමණක් අය කෙරේ. සම්බන්ද වන සිසුන් Zoom හරහා නිති පතා නොමිලේ මඟ පෙන්වීම.

ඊට අමතරව මේ වන විට Video 50+ අධික ප්‍රමාණයක් හරහා නොමිලේ දැනුම ලබාදෙන අපගේ YouTube චැනලය හා සම්බන්ද වෙන්න සහ SUBSCRIBE කරන්න.

Official YouTube Channel - https://www.youtube.com/channel/UCAM6q9jXNJf9kQXwHf7pXnw

පහත WhatsApp Groups දෙකෙන් එකකට සම්බන්ද වෙන්න.

WhatsApp Group No: 1 - https://chat.whatsapp.com/D569P73vPPr9ViXudwaTVW

WhatsApp Group No: 2 - https://chat.whatsapp.com/KpfRzOFh8bqJnr4EKkFbaq

වැඩි විස්තර සඳහා : 0715 320 435 (WhatsApp)

මෙහෙයවීම:

වරලත් ගණකාධිකාරී
Shavinda Liyanage
ACA. MAAT. B.Sc. Mgt (B.Ad) Sp. Hons. USJP

ENRICH Academy of Higher Education
- The Educator for Enrichment -

Address

78/7A, Wickramasinghepura
Malabe
10120

Telephone

+94707157000

Website

Alerts

Be the first to know and let us send you an email when Enrich Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Enrich Academy of Higher Education:

Shortcuts

Share

Category