UI Education

UI Education UIE is an immigration consultancy firm.

We have been successfully providing immigration advice and visa services related to various immigration matters including student visa, tourist visa, family, and spousal sponsorships.

💫 ✨Happy New Year 2026✨💫May the new year bring you warmth, love, and light to guide your path to a positive destination....
01/01/2026

💫 ✨Happy New Year 2026✨💫

May the new year bring you warmth, love, and light to guide your path to a positive destination.🍀

𝑳𝒆𝒕'𝒔 𝒘𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝒕𝒉𝒊𝒔 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒕𝒉 𝒆𝒏𝒅𝒍𝒆𝒔𝒔 𝒐𝒑𝒑𝒐𝒓𝒕𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒕𝒉𝒆𝒎 𝒊𝒏𝒕𝒐 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚🌟

Click Consulting
📧 [email protected]
🌐 www.uieducation.lk
☎️ 011 456 5273 (Office)
📱⁨077 247 6334⁩ | 074 321 0219

Dear Student 🎄✨As the festive season fills our hearts with hope and joy, we would like to take a moment to wish you a Me...
25/12/2025

Dear Student 🎄✨
As the festive season fills our hearts with hope and joy, we would like to take a moment to wish you a Merry Christmas .This is a special time of new beginnings, and we are delighted to be part of your journey toward higher education in Europe.

May this Christmas bring you peace, happiness, and renewed motivation for the year ahead. We look forward to helping you turn your European education goals into achievements

අයහපත් කාලගුණ තත්වය ඉක්මනින් පහව ගොස් මගේ රට සුවපත් වේවා🥹🇱🇰 මේ හේතුවෙන් කිසිදු ජීවිතයක් අහිමි නොවේවා 🙏                  ...
28/11/2025

අයහපත් කාලගුණ තත්වය ඉක්මනින් පහව ගොස් මගේ රට සුවපත් වේවා🥹🇱🇰 මේ හේතුවෙන් කිසිදු ජීවිතයක් අහිමි නොවේවා 🙏

IELTS Wave කරලා ලක්ෂ 30 කට France 🇫🇷 Student Visa යන්න පුලුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද🎓ඒ කොහොමද කියලා දැන ගන්න කැමත...
24/11/2025

IELTS Wave කරලා ලක්ෂ 30 කට France 🇫🇷 Student Visa යන්න පුලුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද🎓ඒ කොහොමද කියලා දැන ගන්න කැමති නම් අදම අපිට කතා කරන්න📞

Be a Part of our success stories by joining with Us.

Contact Us Now - 074 321 0219 / ⁨077 247 6334⁩

▪️ 100% English Medium Curriculum.
▪️ IELTS Wave Option.
▪️ High Visa Success Rate.
▪️ Gaps accepted.
▪️ Safe Study Destination.
▪️ Refusal from any country can apply.
▪️ Low Tuition Fee.

♦️ඔයා අවුරුදු 18-27 අයෙක් නම් අවුරුදු 3 ටම course fee එක 6700€ pay කරලා bachelor degree එකක් හෝ ඔයා අවුරුදු 37ට අඩු bach...
06/11/2025

♦️ඔයා අවුරුදු 18-27 අයෙක් නම් අවුරුදු 3 ටම course fee එක 6700€ pay කරලා bachelor degree එකක් හෝ ඔයා අවුරුදු 37ට අඩු bachelors degree holder අයෙක් නම් 6300€ pay කරලා2year master degree එකක් කරන්න France 🇫🇷 යමුද🎓

Be a Part of our success stories by joining with Us.

Contact Us Now - 074 321 0219 / ⁨077 247 6334⁩

📣Applications are open for February intake 2026

▪️ 100% English Medium Curriculum.
▪️ IELTS Wave Option.
▪️ High Visa Success Rate.
▪️ Gaps accepted.
▪️ Safe Study Destination.
▪️ Refusal from any country can apply.
▪️ Low Tuition Fee.

ලංකාවේ අපිට France 🇫🇷 එන්න තියෙන මාර්ග සීමිතයි,student visa 🎓ඒ අතරින් එක් සාර්ථක මාර්ගයක්. විදෙස් රටක අධ්‍යාපනයට යනවා නම...
30/10/2025

ලංකාවේ අපිට France 🇫🇷 එන්න තියෙන මාර්ග සීමිතයි,student visa 🎓ඒ අතරින් එක් සාර්ථක මාර්ගයක්. විදෙස් රටක අධ්‍යාපනයට යනවා නම් ඔයා මුලින්ම ඔයාගේ අවශ්‍යතාවය තේරුම් ගන්න උත්සහ කරන්න. අප ආයතනයට පැමිණෙන සහ දුරකථනයෙන් සම්බන්ධ වන සිසුන්ගෙන් අපි මූලිකවම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔයා යන්නේ ඇත්තටම study කරන්නද කියලා? අප හා සම්බන්ධ වන අයගෙන් 95% ගෙම පිලිතුර නැහැ මිස් අපි බලන්නේ France 🇫🇷 වල settle වෙන්න කියන එක.

📣Student Visa එන ඔයා එන්නේ ඇත්තටම අධ්‍යාපනය සදහා නම් ඒක ඉවසීමෙන් සාර්ථකව අවසන් කරගන්න. ඊට පසුව ඔයාට හුගක් හොද option ලැබෙනවා Europe වල settle වෙන්න.

📣ඔයාගේ එකම අරමුණ ඉක්මනටම France ස්ථිර පදිංචිය නම්, ඔයාට පුලුවන් ඉක්මනටම work Visa එකකට මාරුවෙන්න.

ඔයාගේ අරමුණ තේරුම් අරගෙන, ඒකට අදාලව ඔයාගේ Student visa process එක plan කරගන්න. හරි plan එකකට වැඩ කලොත් ඔයාට පුලුවන් ඔයාගේ මුදල් සහ කාලය නාස්ති නොකර , අනවශ්‍ය පීඩනයක් ඇතිකර නොගෙනම ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න.

Congratulations 🎉👩‍🎓🇫🇷Mrs. L.P.N Madushani Mr. M. Diyan Alion your France Student Visa Grant...!!! 🇫🇷 Thank you for choo...
26/10/2025

Congratulations 🎉👩‍🎓🇫🇷
Mrs. L.P.N Madushani
Mr. M. Diyan Ali
on your France Student Visa Grant...!!! 🇫🇷

Thank you for choosing UNIQUE INTERNATIONAL and seeking our guidance to achieve your study abroad dream!
Be a Part of our success stories by joining with Us.

Contact Us Now - 074 321 0219 / ⁨077 247 6334⁩

⭕️Applications are open for February intake 2026 ⭕️

▪️ 100% English Medium Curriculum.
▪️ IELTS Wave Option.
▪️ High Visa Success Rate.
▪️ Gaps accepted.
▪️ Safe Study Destination.
▪️ Refusal from any country can apply.
▪️ Low Tuition Fee.

07/10/2025

Congratulations Mrs. L.P.N Madushani on your France Student Visa Grant...!!! 🇫🇷

Thank you for choosing UNIQUE INTERNATIONAL and seeking our guidance to achieve your study abroad dream!
Be a Part of our success stories by joining with Us.

Contact Us Now - 074 321 0219 / 077 247 6334

⭕️Applications are open for February intake 2026 ⭕️

▪️ 100% English Medium Curriculum.
▪️ IELTS Wave Option.
▪️ High Visa Success Rate.
▪️ Gaps accepted.
▪️ Safe Study Destination.
▪️ Refusal from any country can apply.
▪️ Low Tuition Fee.

UI Education අප ආයතනය සතු වත්කම මෙයයි 🇫🇷🎓අවුරුද්දේ සමහර මාස තියෙනවා  මේ වගේ messages එන,මේ වගේ feedback එකක් student කෙන...
29/09/2025

UI Education අප ආයතනය සතු වත්කම මෙයයි 🇫🇷🎓
අවුරුද්දේ සමහර මාස තියෙනවා මේ වගේ messages එන,මේ වගේ feedback එකක් student කෙනෙක් ගෙන් අපිට ලැබෙන්නේ අපේ ආයතනය මේ සාර්ථකත්වය වෙනුවෙන් කල කැපවීම උත්සහය නිසාමයි💪

📣ඔයා IELTS Exam නැතුව France 🇫🇷 යන්න try කරන කෙනෙක් නම් මේ chance එක මිස් කරගන්න එපා.

ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන නිවැරදි study program එක සහ university එක තෝරාගෙන France සිහිනය සැබෑ කරගන්න UI Education සමග අත්වැල් බැදගන්න.

Congratulations Miss.M.M.Maduwanthi on your Student Visa Grant...!!! 🇫🇷
Thank you for choosing UNIQUE INTERNATIONAL and seeking our guidance to achieve your dream of studying abroad!
Be a Part of our success stories by joining Us.

Contact Us Now - 📞074 321 0219 / 077 247 6334⁩
⭕️𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫, 𝐌𝐚𝐬𝐭𝐞𝐫, 𝐚𝐧𝐝 𝐏𝐡𝐃 𝐮𝐩𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 𝐢𝐧𝐭𝐚𝐤𝐞 2026

26/09/2025

📣ඔයා IELTS Exam නැතුව France 🇫🇷 යන්න try කරන කෙනෙක් නම් මේ chance එක මිස් කරගන්න එපා.

ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන නිවැරදි study program එක සහ university එක තෝරාගෙන France සිහිනය සැබෑ කරගන්න UI Education සමග අත්වැල් බැදගන්න.

Congratulations Mr. D.U.C Senevirathne on your Student Visa Grant...!!! 🇫🇷

Thank you for choosing UNIQUE INTERNATIONAL and seeking our guidance to achieve your dream of studying abroad!

Be a Part of our success stories by joining Us.
Contact Us Now - 📞074 321 0219 / ☎️ 011 456 5273

077 247 6334

⭕️𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫, 𝐌𝐚𝐬𝐭𝐞𝐫, 𝐚𝐧𝐝 𝐏𝐡𝐃 𝐮𝐩𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 𝐢𝐧𝐭𝐚𝐤𝐞 2026

📣ඔයා IELTS Exam නැතුව France 🇫🇷 යන්න try කරන කෙනෙක් නම් මේ chance එක මිස් කරගන්න එපා.ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන න...
21/09/2025

📣ඔයා IELTS Exam නැතුව France 🇫🇷 යන්න try කරන කෙනෙක් නම් මේ chance එක මිස් කරගන්න එපා.

ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන නිවැරදි study program එක සහ university එක තෝරාගෙන France සිහිනය සැබෑ කරගන්න UI Education සමග අත්වැල් බැදගන්න.

Congratulations Mr. D.U.C Senevirathne on your Student Visa Grant...!!! 🇫🇷
Thank you for choosing UNIQUE INTERNATIONAL and seeking our guidance to achieve your dream of studying abroad!
Be a Part of our success stories by joining Us.

Contact Us Now - 📞074 321 0219 / ☎️ 011 456 5273
077 247 6334
⭕️𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫, 𝐌𝐚𝐬𝐭𝐞𝐫, 𝐚𝐧𝐝 𝐏𝐡𝐃 𝐮𝐩𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 𝐢𝐧𝐭𝐚𝐤𝐞 2026

2026 February/March Intake එකට IELTS නැතුව Schengen රටකට higer studies වලට යමු🇪🇺🎓✈️Low budget එකකින් Bachelor , Master ,...
06/09/2025

2026 February/March Intake එකට IELTS නැතුව Schengen රටකට higer studies වලට යමු🇪🇺🎓✈️

Low budget එකකින් Bachelor , Master ,Phd කරන්න අවස්ථාව තියෙද්දී වැඩි මුදලක් වියදම් කරන්නේ ඇයි?🎓
පරක්කු නොවී අදම ලියාපදිංචි වී ඔයාගේ ෂෙන්ගන් හීනය සැබෑකරගන්න 🇪🇺

හරි පාරෙන් රට යන්න රට ගිහින් ගොඩ යන්න අදම UI Education අපිත් සමග අත්වැල් බැදගන්න 🎓

Address

Makumbura
10230

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 12:30

Alerts

Be the first to know and let us send you an email when UI Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share