Econ with Chathurika

Econ with Chathurika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ with Chathurika, Tutor/Teacher, Makola.

26/09/2025

අවබෝධයෙන් ජීවිතය දිනන්නට ඔබට මග කියන ඔබේ ආර්ථික විද්‍යා පන්තිය

සැප්තැම්බර් 29 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.

ඇතැම්බර් 29 වන දා සිට දිනකට පැය දෙක බැගින් සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.

සඳුදා රාත්‍රී 7 - 9 දක්වා
බදාදා රාත්‍රී 7 - 9 දක්වා

100% විෂය නිර්දේශය ආවරණය කෙරේ.

සියලු පාඩම් සඳහා සවිස්තරාත්මක නිබන්ධනයක් PDF ලෙස ලබාදේ.

සෑම ප්‍රධාන විෂය ඒකකයක් අවසානයේම ඊට අදාළ පසුගිය වසර දහයක විභාග ප්‍රශ්න හා පළාත් ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

YouTube ඔස්සේ කැමති වාර ගණනක් පාඩම් නැරඹීමේ හැකියාව ඇත.

එමෙන්ම සෑම ඒකකයක් අවසානයේම ඊට අදාළ බහුවරණ හා රචනා ප්‍රශ්න පත්‍රයකට සෑම සිසුවෙකුම පිළිතුරු සැපයිය යුතුය.


සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම පෞද්ගලිකව අවධානය යොමු කෙරේ.

සිද්ධාන්ත, පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා ඔබ 2027 විභාගය ලියන දිනය දක්වාම පන්ති ගාස්තු මසකට රු.1000 ක් පමණි.

පලමු සම්මන්ත්‍රණයට සහභාගී වී, නිසැක A සාමාර්ථයක් කරා ඔබව මෙහෙයවීමේ අපගේ සැලසුම පිළිබඳ අවබෝධයක් ලබාගන්න.

වැඩි විස්තර දැනගැනීම සඳහා 𝟘𝟟𝟝𝟛𝟟𝟛𝟛𝟠𝟞𝟞
හරහා දුරකථන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

පහත link එක මඟින් අපගේ වට්සැප් සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/L5XXl95x5qr8vdoA8F2ZA8?mode=ems_copy_t

Address

Makola

Website

Alerts

Be the first to know and let us send you an email when Econ with Chathurika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category