Rashi's Melody School

Rashi's Melody School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi's Melody School, School, Makola.

13/03/2026

🎵 Rashi’s Melody School 🎵

❤️ Music Classes for Kids, School Students & Adults ❤️

✔ Vocal Training
✔ Keyboard Classes
✔ Violin Classes
✔ Music Theory & Practical
✔ Visharada Exam Preparation
✔️ Guitar Classes

Fun & Professional Learning Environment

📞 Call / WhatsApp: 077 144 7473

゚viralシalシ #පෙරදිගසංගීතය

13/03/2026

🎵 Rashi’s Melody School 🎵

Music Classes for Kids, School Students & Adults

✔ Vocal Training
✔ Keyboard Classes
✔ Violin Classes
✔ Music Theory & Practical
✔ Visharada Exam Preparation

Fun & Professional Learning Environment

📞 Call / WhatsApp: 077 144 7473

゚viralシalシ #පෙරදිගසංගීතය

🎵 Rashi’s Melody School 🎵Music Classes for Kids, School Students & Adults✔ Vocal Training✔ Keyboard Classes✔ Violin Clas...
13/03/2026

🎵 Rashi’s Melody School 🎵

Music Classes for Kids, School Students & Adults

✔ Vocal Training
✔ Keyboard Classes
✔ Violin Classes
✔ Music Theory & Practical
✔ Visharada Exam Preparation

Fun & Professional Learning Environment

📞 Call / WhatsApp: 077 144 7473

🎵 Rashi’s Melody School 🎵Music Classes for Kids, School Students & Adults✔ Vocal Training✔ Keyboard Classes✔ Violin Clas...
13/03/2026

🎵 Rashi’s Melody School 🎵

Music Classes for Kids, School Students & Adults

✔ Vocal Training
✔ Keyboard Classes
✔ Violin Classes
✔ Music Theory & Practical
✔ Visharada Exam Preparation

Fun & Professional Learning Environment

📞 Call / WhatsApp: 077 144 7473

#පෙරදිගසංගීතය #සංගීතපංති

🔴 9 ශ්‍රේණියේ දරැවන්ගේ විෂය නිර්දේශයට අදාලව හැදෑරිය යුතු ගීත.✅ මේවා හොඳින් අසා ගායනය හා වාදනය සඳහා පුහුණු වන්න.
05/03/2026

🔴 9 ශ්‍රේණියේ දරැවන්ගේ විෂය නිර්දේශයට අදාලව හැදෑරිය යුතු ගීත.

✅ මේවා හොඳින් අසා ගායනය හා වාදනය සඳහා පුහුණු වන්න.

🔴 7 ශ්‍රේණිය දරැවන්ගේ විෂය නිර්දේශයට අදාලව ඔවුන් ඇසිය යුතු ගීත.
05/03/2026

🔴 7 ශ්‍රේණිය දරැවන්ගේ විෂය නිර්දේශයට අදාලව ඔවුන් ඇසිය යුතු ගීත.

👉 සංගීතය කියන්නෙ විභාග පාස් කරන්න විතරක් ඉගන ගන්න විෂයක් ද?🔴 පෙර පාසල් මට්ටමේ සිට 6 ශ්‍රේණිය දක්වා දරැවන්ට මෙම ගීත ශ්‍රව...
05/03/2026

👉 සංගීතය කියන්නෙ විභාග පාස් කරන්න විතරක් ඉගන ගන්න විෂයක් ද?

🔴 පෙර පාසල් මට්ටමේ සිට 6 ශ්‍රේණිය දක්වා දරැවන්ට මෙම ගීත ශ්‍රවනය කිරීමට අවස්ථාව ලබාදෙන්න.

✅ මෙම ගීත ටික යූටියුබ් එකේ ප්ලේ ලිස්ට් එකක් හදල හැමදාම උදේට ළමයින්ට ඇහෙන්න දාල තියන්න.

👉6 ශ්‍රේණිය සිසුන් සඳහා🎶ශුද්ධ ස්වර ස්ථාපන ගී.....🎶සංගීතය විෂයක් ලෙස හදාරන සිසුන් ස්වර පිළිබඳ අධ්‍යනය කරන්න පටන් ගන්නේ 6 ...
05/03/2026

👉6 ශ්‍රේණිය සිසුන් සඳහා
🎶ශුද්ධ ස්වර ස්ථාපන ගී.....🎶

සංගීතය විෂයක් ලෙස හදාරන සිසුන් ස්වර පිළිබඳ අධ්‍යනය කරන්න පටන් ගන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා.නිවැරදිව ස්වර ගායනය හා වාදනය සඳහා ස්වර ස්ථාපන ගීත ගැයීම හා වැයීම තුළින් හැකියාව ලැබෙනවා.

මේ ස්වර ස්ථාපන ගීත පාසල් පද්ධතියට හඳුන්වා දීල තියෙන්නේ 👉 ඩබ්.බී මකුලොළුව මහතා.

පසු කාලීනව
✅ වින්ස්ටන් සෝමපාල මහතා
✅සුගතදාස මලල්ගොඩ මහතා
✅පියසේන ප්‍රේමකීර්ති මහතා
✅රත්න දිසානායක මහතා
✅වීරසේන ගුණතිලක මහතා
වැනි සගීතවේදීන රාශියක් පාසල් අධ්‍යාපනයට ගැලපෙන ලෙස ස්වර ස්ථාපන ගීත රාශියක් විශය නිර්දේශයට එකතු කරල තියෙනවා.

අඩු ස්වර පරාසයක සිට වැඩි ස්වර පරාසයක් තෙක් ක්‍රමයෙන් සවර විහිදෙන ස්වර ස්ථාපන ග්ග්ගීත රාශියක් භාවිතයේ පවතිනවා.මෙම ස්වර ස්ථාපන ගීත වල ගීතය පමණක් නෙවෙයි.ස්වර ද දරැවන් ගැයීම හා වැයීම අනිවාර්යයෙන් කළ යුතුයි.එතකොට තමයි ඔයාලට ස්වර ස්ථාන නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ.

පහත දැක්වෙන්නේ ඔයාලගේ විෂය නිර්දේශයට අදාල ස්වර ස්ථාපන ගීත රාශියක්.

🔴 ගී ගයන මේ කුරැළු යාළුවන්
(ස්වර පරාසය ස සිට රී දක්වා)
🔴 හොඳ දේ සිතමී
(ස්වර පරාසය ස සිට රී දක්වා)
🔴 ඈත ආකහේ පාට පාට මල්
(ස්වර පරාසය ස සිට ග දක්වා)
🔴 එකට සතුටු සාගරේ
(ස්වර පරාසය ස සිට ම දක්වා)
🔴 පාසලේ විනෝද ගී
(ස්වර පරාසය ස සිට ම දක්වා)
🔴 කඳුපෙළ අතරේ
(ස්වර පරාසය ස සිට ප දක්වා)
🔴 මුනිසිරිපාදේ
(ස්වර පරාසය ස සිට උච්ච ස දක්වා)
🔴 ඈත ඇදී යලි මෑතට පාවී
(ස්වර පරාසය මන්ද්‍ර ධ උච්ච ස දක්වා)
🔴 බැතිනා සිරිපා
(ස්වර පරාසය ස සිට උච්ච ස දක්වා)
🔴 ඈත හිමේ ගිරි මුදුනේ
(ස්වර පරාසය ස සිට උච්ච ස දක්වා)

#පෙරදිගසංගීතය #සංගීතපංති

D Chord Variations 🎸
05/03/2026

D Chord Variations 🎸

Address

Makola

Website

Alerts

Be the first to know and let us send you an email when Rashi's Melody School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share